Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහපු දැකපු විස්තර වලින් මුලින්ම කියන්න ඕන වැඩේ නම් එකෙන්ම සුපිරියටම කරපු බව පෙනෙන්න තියෙනව. හරිම පිළිවෙලට වැඩ ටික ගොඩ දාලා ෆොටෝ වල පෙනෙන විදියෙන්

මේ වැඩේට මුලින්ම අයිඩියා එක දුන්න සාතන් මට මතකයි ත්‍රේඩ් එක දාල තිබ්බා ඒ ගැන කියලා. මමත් එදා ඉඳලම එලකිරියට ආව හැම වෙලාවකම වගේ කිව්වෙ කෙරෙන දෙයක් අනිවා අපිටත් කියපන්, ඕන සපෝට් එකකට උපරිමෙන් ඉන්නව කියලා.  නමුත් ටික කාලයක් යනකම් එලකිරි එන්න බැරි වුනා. ආයෙ ආවම දැක්කේ ත්‍රේඩ් එකක් දාලා පොත් එකතු කරන්න

ඉන් පස්සෙ මට තිබ්බෙ ටික දවසයි අවසන් දවසට කලින් පොත් බාරදෙන්න.  ඒ නිසා මගෙ සුළු දායකත්වයක් විතරක් දෙන්න පුළුවන් වුනා වැඩේට. නමුත් දවස් කීපෙන් මේ වැඩේ organizer සාතන් සහ අශ්මන් එක්ක කතා බහ කරලා, සොහොන සාමාජිකයත් එක්කත් පීඑම් වලින් විස්තර දැනගෙන කොහොම හරි මගෙනුත් පොඩි දායකත්වයක් දුන්නා. විශේෂයෙන්ම අශ්මන්ගේ අම්මයි තාත්තයි නිසා මට ලේසි වුනා අශ්මන්ට මම දෙන දේවල් ටික භාරදෙන්න.

කොහොමහරි වැඩේ අවසන් වෙනකම්ම හුඟක් හොඳ අය මේකත් එක්ක හිටියා. අවංකවම ඉගෙනගන්න දරුවො ටිකකට උදව් කරන චේතනාව මිසක් වෙන කිසිම අදහසක් ඒ අයට තිබුනේ නෑ කියලා කියන්න පුළුවන් ඒ අයගේ ක්‍රියාවෙන් සහ කතාබහෙන්.

ඉතින් පලවෙනි වතාවට එලකිරියේ මෙහෙම දේකට ඉතාම සුළුවෙන් හරි දායක වෙන්න ලැබුන එකත් මට ලොකු සතුටක් ඇත්තටම. ආයෙ මේ වගේ දෙයක් කෙරෙනව නම් අනිවාර්යෙන්ම එලකිරියේ සෙට් එකත් එක්ක ඉන්නවා.  මම සයිට් එකට ලොග් වුනේ නැතත් නම්බර් එක තියෙන අය මැසේජ් එකක් හරි දාන්න කියලා ඉල්ලීමක් කරනවා.

මේ වැඩේට දායක වුන අයට බොහෝ පින් රැස් කරගන්නත් හිතේ අහින්සක සතුටක් ලබාගන්නත් ඒ වගේම තනි තනිව කරන්න අමාරු දෙයක් එකමුතු වෙලා ගොඩක් හොඳින් කරගන්නත් පුළුවන් වුනා. එලකිරියට ආව ගිය අපිටත් මේ වැඩෙන් පිනක් කරගන්න අවස්ථාවක් උදා වුනා. මේකට සම්බන්ධ වෙන්න ප්‍රමාද වුන අය ඊලඟ සැරේ මේ හැමෝම එක්ක එකතු වෙන්න. සාතන් සහෝදරයා මුල්ම ත්‍රේඩ් එකේ කියලා තිබ්බ වගේ කොච්චර පෝසත් වුනත් ඉගෙනගන්න බැරි පවුල් වල අය ඉන්නවා. ඒ අයට එහෙම වෙන්න ඇත්තේ මොන දේ දන් දුන්නත් දැනුම/ඉගෙනගන්න අවශ්‍ය දේ දන් දෙන්න බැරිවෙන්න ඇති.

සාතන්, අශ්මන්, සොහොන සහෝදරවරුත්, නමින් නොදන්න නමුත් මේ වැඩේට එකා වගේ ෆිට් එකෙන් දායකත්වය දුන්න අනික් සියළු දෙනාටත් බොහොම ස්තූතියි සහ අනේක වාරයක් පිං. ඒ දරුවො පොතක අකුරක් ලියන වාරයක් පාසා ඔයගොල්ලො හැමෝටම පිං. පුස්තකාලේ පොත් අවුරුදු ගාණක් දරුවො දාස් ගාණක් බලාවි. ඒ අයගෙ දැනුම වැඩි කරගන්න ඒ පොත් කියවන වාරයක් ගානේ පිනක්මයි රැස් වෙන්නේ ඔයාලට.

ඉදිරියටත් අනිවා මේ වගේ හොඳ වැඩ කරමු. සංවිධානය වෙලා මීට වඩා ගොඩක් අයගෙ දායකත්වයෙන්.  අවංකවම හිතේ තියෙන සතුටට මේ පෝස්ට් එක දැම්මේ.

[QUOTE="pradeeplk1025, post: 19962777, member: 32239"] :cool: අහපු දැකපු විස්තර වලින් මුලින්ම කියන්න ඕන වැඩේ නම් එකෙන්ම සුපිරියටම කරපු බව පෙනෙන්න තියෙනව. හරිම පිළිවෙලට වැඩ ටික ගොඩ දාලා ෆොටෝ වල පෙනෙන විදියෙන් මේ වැඩේට මුලින්ම අයිඩියා එක දුන්න සාතන් මට මතකයි ත්‍රේඩ් එක දාල තිබ්බා ඒ ගැන කියලා. මමත් එදා ඉඳලම එලකිරියට ආව හැම වෙලාවකම වගේ කිව්වෙ කෙරෙන දෙයක් අනිවා අපිටත් කියපන්, ඕන සපෝට් එකකට උපරිමෙන් ඉන්නව කියලා. :sorry: නමුත් ටික කාලයක් යනකම් එලකිරි එන්න බැරි වුනා. ආයෙ ආවම දැක්කේ ත්‍රේඩ් එකක් දාලා පොත් එකතු කරන්න ඉන් පස්සෙ මට තිබ්බෙ ටික දවසයි අවසන් දවසට කලින් පොත් බාරදෙන්න. :sorry: ඒ නිසා මගෙ සුළු දායකත්වයක් විතරක් දෙන්න පුළුවන් වුනා වැඩේට. නමුත් දවස් කීපෙන් මේ වැඩේ organizer සාතන් සහ අශ්මන් එක්ක කතා බහ කරලා, සොහොන සාමාජිකයත් එක්කත් පීඑම් වලින් විස්තර දැනගෙන කොහොම හරි මගෙනුත් පොඩි දායකත්වයක් දුන්නා. විශේෂයෙන්ම අශ්මන්ගේ අම්මයි තාත්තයි නිසා මට ලේසි වුනා අශ්මන්ට මම දෙන දේවල් ටික භාරදෙන්න. :) කොහොමහරි වැඩේ අවසන් වෙනකම්ම හුඟක් හොඳ අය මේකත් එක්ක හිටියා. අවංකවම ඉගෙනගන්න දරුවො ටිකකට උදව් කරන චේතනාව මිසක් වෙන කිසිම අදහසක් ඒ අයට තිබුනේ නෑ කියලා කියන්න පුළුවන් ඒ අයගේ ක්‍රියාවෙන් සහ කතාබහෙන්. :D ඉතින් පලවෙනි වතාවට එලකිරියේ මෙහෙම දේකට ඉතාම සුළුවෙන් හරි දායක වෙන්න ලැබුන එකත් මට ලොකු සතුටක් ඇත්තටම. ආයෙ මේ වගේ දෙයක් කෙරෙනව නම් අනිවාර්යෙන්ම එලකිරියේ සෙට් එකත් එක්ක ඉන්නවා. :yes: මම සයිට් එකට ලොග් වුනේ නැතත් නම්බර් එක තියෙන අය මැසේජ් එකක් හරි දාන්න කියලා ඉල්ලීමක් කරනවා. :yes: මේ වැඩේට දායක වුන අයට බොහෝ පින් රැස් කරගන්නත් හිතේ අහින්සක සතුටක් ලබාගන්නත් ඒ වගේම තනි තනිව කරන්න අමාරු දෙයක් එකමුතු වෙලා ගොඩක් හොඳින් කරගන්නත් පුළුවන් වුනා. එලකිරියට ආව ගිය අපිටත් මේ වැඩෙන් පිනක් කරගන්න අවස්ථාවක් උදා වුනා. මේකට සම්බන්ධ වෙන්න ප්‍රමාද වුන අය ඊලඟ සැරේ මේ හැමෝම එක්ක එකතු වෙන්න. සාතන් සහෝදරයා මුල්ම ත්‍රේඩ් එකේ කියලා තිබ්බ වගේ කොච්චර පෝසත් වුනත් ඉගෙනගන්න බැරි පවුල් වල අය ඉන්නවා. ඒ අයට එහෙම වෙන්න ඇත්තේ මොන දේ දන් දුන්නත් දැනුම/ඉගෙනගන්න අවශ්‍ය දේ දන් දෙන්න බැරිවෙන්න ඇති. සාතන්, අශ්මන්, සොහොන සහෝදරවරුත්, නමින් නොදන්න නමුත් මේ වැඩේට එකා වගේ ෆිට් එකෙන් දායකත්වය දුන්න අනික් සියළු දෙනාටත් බොහොම ස්තූතියි සහ අනේක වාරයක් පිං. ඒ දරුවො පොතක අකුරක් ලියන වාරයක් පාසා ඔයගොල්ලො හැමෝටම පිං. පුස්තකාලේ පොත් අවුරුදු ගාණක් දරුවො දාස් ගාණක් බලාවි. ඒ අයගෙ දැනුම වැඩි කරගන්න ඒ පොත් කියවන වාරයක් ගානේ පිනක්මයි රැස් වෙන්නේ ඔයාලට. ඉදිරියටත් අනිවා මේ වගේ හොඳ වැඩ කරමු. සංවිධානය වෙලා මීට වඩා ගොඩක් අයගෙ දායකත්වයෙන්. :cool: අවංකවම හිතේ තියෙන සතුටට මේ පෝස්ට් එක දැම්මේ. :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom