Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Book Fair 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට යන්නද හිතාගෙන ඉන්නේ? එහෙමනම් මේ ටික කියවලාම යන්න

මේ වෙනකොට ලංකාවේ මිනිස්සු දෙකොටසක් ඉන්නවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට යන මිනිස්සු සහ නොයන මිනිස්සු කියලා. යන මිනිස්සු අතරත් ඉන්නවා පොත් ගන්න යන මිනිස්සු සහ මැගී කන්න යන මිනිස්සු. හැබැයි අපි කියන්නේ මේ දෙකෙන් එකක්වත් අවුලක් නෑ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ මේ වෙනකොට ලංකාවේ සංස්කෘතිකාංගයක් වෙලා. ඒ කියන්නේ ලංකාවේ තාම පොත් කියවන අය ඉන්නවාය කියන එක විතරක් නෙවෙයි. මිනිස්සු සැප්තැම්බර් වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න පොත් කියවන, නොකියවන හැමෝගේම විනෝද උත්සවයක් වෙලා. ඒක ඉතාම හොඳයි. ඉතින් අපි කියන්න යන්නේ ඔය මහප්පරාණ කතා නෙවෙයි, බුක් ෆෙයාර් එකට ගිහින් පොත් පත් අතපත ගාලා, දන්න කියන එවුන්ව හම්බුවෙලා, මැගී එකක් කාලා, කුණු කසල නියමිත බඳුන් වලට දාලා ආතල් එකක් අරන් ගෙදර ආපු අනිවා අපේ අත්දැකීම ගැන.

1. සිලි සිලි එපා!

මෙන්න අනිවා දැනුවත් වෙන්න ඕන පළවෙනි කාරණාව. සිලි සිලි මළු මේ පාර බුක් ෆෙයාර් එකෙන් ලැබෙන්නෙ නෑ. ආන්න ඒ නිසා ගෙදරින් හොඳ හයිය තියෙන රෙදි මල්ලක් අරගෙන යන්න. බැරි නම් ඉස්කෝලේ ගෙනිච්ච බැක් පැක් එක අරගෙන යන්න. බුක් ෆෙයාර් එකේත් රෙදි මළු විකුණන්න තියෙනවා. දැන් වැස්සොත් පොත් තෙමෙනවනේ. ආන්න ඒ නිසා ලොකු කුඩේකුත් අරගෙන යන්න ඕන නං. කොහොම වුනත් සිලි සිලි මලු දහයක් පහළොවක් ඇඟිලි වටේ එල්ලගෙන ඉන්න එක වාතයි කියලා අපි කලිනුත් කියල තියෙනවනේ. ඒ නිසා මේ රෙදි බෑග්, ප්ලාස්ටික් බෑග් රැල්ල පරිසරේටත් හොඳයි, පොත් ගන්න යන අපිටත් හොඳයි.

2. සෙට් වෙලා, යාලුවො සෙට් වෙලා!

ආයෙ ඉතින් ඕවා අමුතුවෙන් කියන්න ඕන නෑ. බුක් ෆෙයාර් යන ඕන අයියෙක් කැමතියි තමන්ගෙ පැත්තෙන් පැද්දි පැද්දි යන සූටි නංගියෙක් එක්ක බුක් ෂොපින් කරන්න. ඕන නංගියෙක් කැමතියි “මේක ගත්තෙ ඔයාට” කියලා ලව් බැල්මකුත් සමෝසමේ දාලා පොතක් අරගෙන දෙන අයියෙක් බැරිනං මල්ලියෙක් හරි තමන් එක්ක බුක් ෆෙයාර් යන්න ඉන්නවට. ආන්න ඒ නිසා තම තමන්ගේ බුක්ෆෙයාර් අරමුණු පැහැදිලිව වෙන් කරලා තියාගන්ඩෝනෑ. පොත් ගන්න එක දවසකයි, නංගි එක්ක ඇවිදින්න තව දවසකයි ආවට කිසිම පාඩුවක් නෑ. මොකෝ හැමදාම බුක් ෆෙයාර් එන්නෙ නෑනේ.

ඔයිට අමතරව ඉතින් ෆේස්බුක් එකෙන් එහෙම අඳුනගත්තු පොත් කියෝන යාලුවෝ මුණගැහෙන්නෙත් බුක් ෆෙයාර් එකේදිනේ. එහෙම දැනහැඳුනුම්කම් වගාදිගා කරගන්න එක බොහොම හොඳ වැඩක්. හැබැයි එකක්, ස්ටෝල් ඉස්සරහා, යන පාර මැද්දේ වට වෙලා ගැංසි ගැහිලා සතුටු සාමීචී කතා තියාගන්න එපා පුතාලා. යන්න අර ගහක් අයිනට, නැත්තං මැගී කරත්තයක් පැත්තකට. ගිහින් අනික් අයට හිරිහැරයක් නැති විදියට යාලුෆිට් චැට් දාන්න. කොහොමත් පොත් ගන්න යනකොටත් දහපාළොස් දෙනාගේ ගැංසි හැදිලා ගිහින් ස්ටෝල් අස්සේ එක එකා හොයන එක වාතයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ නිසා පොත් ගන්න පුලුවන් තරම් තනි තනිව යන එක තමයි හොඳ.

3. මොනවද ගන්න තියෙන අලුත් පොත්?

මෙන්න මේක ගොඩක් දෙනෙක්ට මතුවෙන ප්‍රශ්නයක්. මොනවද බුක් ෆෙයාර් එකෙන් ගන්න ඕන පොත්. ඇත්තටම අවුරුද්ද පුරාම ලංකාවේ සාහිත්‍ය සීන් එකත් එක්ක ටච් එකේ හිටපු කෙනෙක්ට ඔය ප්‍රශ්නේ පැන නැඟුනේ නැතත්, බුක් ෆෙයාර් එන ගොඩක් දෙනෙක් ඔය ප්‍රශ්නේ අහනවමයි. අනික ඇවිත් බලලා හිතට අල්ලන පොත් ගන්න හිතුවත්, ඒක හැම වෙලේම සීයෙට සීයක් වැඩ කරන්නෙ නෑ. මොකද ඔය ස්ටෝල් අස්සේ කොහෙද හලෝ හෙමිහිට පොත් කියවලා ගන්න ඉඩක්, වෙලාවක් තියෙන්නේ. ඔන්න බාගේන් පොත් පැත්තේ නං එහෙම නිස්කලංකේ කියෝලා බලලා පොත් ගන්න පුලුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි ලිස්ට් එකක් හදාගෙන බුක් ෆෙයාර් එන එක. ඒකෙන් සල්ලිත් අනවශ්‍ය විදියට නාස්ති වෙන එක වළක්වා ගන්න පුලුවන්.

ඉතින් අනිවා අපි කරපු වැඩේ සරලයි. මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක වලින් කියවන්න හොඳයි කියලා යාලුවෝ රෙකමන්ඩ් කරපු පොත් ලිස්ට් එකට දාගත්තා. බුක් ෆෙයාර් එකේදී රිලීස් වෙන පොත්, බුක් ෆෙයාර් දවස් ලඟපාතදී රිලීස් වුණු පොත් තියෙනවනේ. ඒ කියන්නේ අලුත් පොත්. අන්න ඒවලිනුත් අපි කියවන්න ආස වෙයි කියලා හිතාගන්න පුලුවන් පොත් ලිස්ට් එකට දැම්මා. ඒ ඇරෙන්න පහුගිය අවුරුද්දේ කියවලා නැති, කියවන්න හොඳයි කියලා සිරාවට පොත් කියවන යාලුවෝ රෙකමන්ඩ් කරපු පොත් එහෙමත් මේ ලිස්ට් එකටම දාගත්තා. දැන් ඔය ලිස්ට් එකේ තියෙන පොත් වල ප්‍රකාශකයෝ කවුරු කවුරුද කියලත් ඉස්සරහින් ලියාගත්තා. අපි නං බුක්ෆෙයාර් ඇප් එකේ පිහිටෙන් ඒ ඒ ප්‍රකාශකයෝ ඉන්න ස්ටෝල් වල අංකත් ලිස්ට් එකටම දාගත්තා. එතන ඉඳන් ඉතින් බුක් හන්ටින් තමයි. හැබැයි මොන ලිස්ට් හදාගෙන ගියත්, ලිස්ට් එකේ නැති පොත් දෙකතුනක්, හත අටක්, දහයක් විස්සක් වත් ලිස්ට් එකට පැරෂුට් එකෙන් එකතු වෙනවා සත්තයි…

4. කැටේ කඩලා පොත් ගන්න සල්ලි ගෙනාවෙ බ්‍රෝ!

ඔව් අපි මේ ගැන කලිනුත් කියල තියෙනවා. ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් වෙන බුක් ෆෙයාර් එකේ කුඩු කරන්න සල්ලි හොයාගන්න මොන බැංකුවද කඩන්නේ කියන එක. ඇත්තටම ගොඩක් දෙනෙක් කරන වැඩක් තමයි කැටේක හරි එකවුන්ට් එකක හරි කීය කීය හෝ අවුරුද්ද පුරාවට එකතු කරනවා බුක් ෆෙයාර් එකටම කියලා. සමහරු ඉතින් කැටේ කඩලා බලලා, පොත් ගන්න එකතුවුණු සල්ලි දැකලා සතුටු වෙලා ඒක ෆේස්බුක් එහෙමත් දානවා. ඕවට හිනාවෙන එක වැරදියි. හැමෝගෙම අහිංසක ආසාවන්නේ. හැබැයි ඇත්තටම ඔය සල්ලි ඉතුරු කරලා පොත් ගන්න එක බොහොම හොඳ වැඩක්. එතකොට බුක් ෆෙයාර් දවස් වලදී විතරක් හන්ටර් වෙන්න සිද්ධ වෙන්නෙ නෑ. අනික තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන පුතාලා දූලා ඩබල් ප්‍රවේසම් වෙන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් පොත් ගන්න ගියහම ලිමිට් නෑනේ.

අනික් කාරණාව තමයි පොකැට් එකේ කොණක හරි බස් එකේ ගාණ අයින් කරලා තියාගන්න. නැත්තං වෙන්නේ පිස්සුවෙන් පොත් අරගෙන පයින් ගෙදර යන්න තමයි!

5. වෙන මොනවද බුක්ෆෙයාර් එකේ කරන්න තියෙන්නේ?

අපොයි පොත් ගන්නවා ඇරෙන්න තව කොච්චර දේවල් නං තියෙනවද බුක් ෆෙයාර් එකේ කරන්න. යාලුවෝ මුණගැහෙන්න, මැගී කන්න, අයිස්ක්‍රීම් කන්න වගේ ඒවා විතරක් නෙවෙයි, බුක් ෆෙයාර් එක පැවැත්වෙන හැම දවසේම වගේ විශේෂ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ආන්න ඒ වැඩසටහන් වලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවට නරකක් වෙන්නෙ නෑ.

අනික් එක තමයි මේ අවුරුද්දේ දකින්න පුලුවන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි බුක් ෆෙයාර් එක ඇතුලේ අලුත් පොත් දොරට වඩම්මන එක. මේ වගේ පොත් එළිදැක්වීමකට සෙට් වෙන එකේ විශේෂත්වය වෙන්නේ තමන්ගේ ප්‍රියතම ලේඛකයෝ ලේඛිකාවෝ මුණගැහෙන්න ලැබෙන එක විතරක් නෙවෙයි. පොතට සමරු අස්සනකුත් එක්කම ගන්න පුලුවන්. ඒ ඇරෙන්න කොහොමත් ගොඩක් ස්ටෝල් වල අපේ ප්‍රියතම ලේඛක ලේඛිකාවෝ රැඳිලා ඉන්නවා. ඒ අයත් එක්ක බොහොම සුහදව කතාබස් කරලා එන්න පුලුවන්.

6. ඩිස්කවුන්ට් වැඩියෙන්!

ගොඩක් දෙනෙක් බුක් ෆෙයාර් එන්නේ ඩිස්කවුන්ට් එක බලාගෙනම කියලා කිවුවට, ඩිස්කවුන්ට් නොදී පොත් වික්කත් බුක් ෆෙයාර් එන සෙනඟ ඔතෙන්ට එනවා. හැබැයි ඉතින් ඩිස්කවුන්ට් එකත් සෑහෙන්න මානසික බලපෑමක් කරනවා. ගොඩක් දෙනෙක්ට ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් තිබුණු දුක්ගැනවිල්ලක් තමයි ඉස්සර වගේ පොත් වලට බුක් ෆෙයාර් එකෙන් 30% ක නැත්නම් 40% ක ඩිස්කවුන්ට් ලැබෙන්නේ නැහැයි කියන එක. ගොඩක් තැන්වල පොදු ඩිස්කවුන්ට් එක තමයි 20%. හැබැයි සමහර තැන් තියෙනවා පාඨකයන්ට 40% ටත් ඩිස්කවුන්ට් දෙන. ඉතින් අපිට කියන්න තියෙන්නේ පුලුවන් තරම් පොතක් ගන්නකොට ඒ පොතේ ප්රකාශකයාගේ ස්ටෝල් එකෙන්ම ගන්න කියලා තමයි. මොකද සමහර විට වැඩි ඩිස්කවුන්ට් එකක් ලැබෙන්න පුලුවන්. හැබැයි ඒ එක්කම ඔය පොත් ප්‍රකාශකයෝ නොවෙන, වෙළෙඳ මහතුන්ගේ කුටි තියෙනවනේ. ආන්න ඒ වලින් පොත් ගත්තට අඩු ඩිස්කවුන්ට් ලැබෙන එකකුත් නෑ. හොඳම දේ තමයි ජනප්‍රිය පොතක් නම් දැක්ක ගමන් ඩැහැගන්නෙ නැතුව ස්ටෝල් එකක දෙකක බලන එක.

7. අන්තිමට අනිවා අවවාදය

ගොඩක් වෙලාවට බුක් ෆෙයාර් ඉවර වුනාට පස්සේ ඔය ෆේස්බුක් එකේ එහෙම එහේ මෙහේ යන ෆොටෝ එකක් තමයි බුක් ෆෙයාර් භූමියේ තියෙන කුණු ගොඩ. ඕක මෙහෙමයි ඉතින්. බුක් ෆෙයාර් එකෙන් ගන්න මැගී කෝප්පේ කාලා ඉවර වෙලා හිස් කප් එක අපි බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්නෙ නෑනේ, එහෙම ගෙනියන්නත් බෑනේ. හැබැයි හිස් මැගී කප් එක කාපු තැනම පඩිය උඩින් තියලා එන එක හරිම නැහැදිච්ච කමක් පුතාලා දූලා. ඒවා දාන්න තමයි අර කැළිකසල බඳුන් තියලා තියෙන්නේ. ඒවාත් එක එක විදියේ කසල වල එක එක බින් තියලා තියෙන්නේ වෙන් වෙන් වශයෙන් කසල බැහැර කරන්න. ඉතින් එතකොට අපි මොළේ වලිගෙ අග තියෙන ඩයිනසෝර්ලා වගේ හිතෙන හිතෙන තැන්වල දාලා හරියන්නෙ නෑ නේ. ඒ නිසා ප්‍රදර්ශන භූමිය කසල ගොඩක් නොකරන වගකීම තියෙන්නේත් අපිට කියන එක ඔලුවේ තියාගන්න එක වටිනවා.

ඒ වගේම ප්‍රදර්ශන භූමියේ කුණු කසල නොදමන තැනට සංස්කෘතියක් හදන්න ෆේස්බුක් එකේම යාලුවෝ කට්ටියකුත් මේ පාර කැපවෙලා ඉන්නවා. ටිකට් එක ගන්නකොට ඒ ගැන විස්තරත් ගොඩක් දුරට දැනගන්න ලැබෙයි. ඉතින් හැමෝටම සපෝට් එකක් විදියට තමන්ගේ ඒ වගකීම ගැනත් ඔලුවෙ තියාගන්න එක වටිනවා.

උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/09/18/1709181-one-day-at-the-book-fair/

[QUOTE="SoapLK, post: 22252349, member: 515033"] [B] [SIZE=5][U][COLOR=DarkRed]මේ පාරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට යන්නද හිතාගෙන ඉන්නේ? එහෙමනම් මේ ටික කියවලාම යන්න[/COLOR][/U][/SIZE][/B][SIZE=5] [/SIZE] [B][SIZE=4]මේ වෙනකොට ලංකාවේ මිනිස්සු දෙකොටසක් ඉන්නවා. ඒ [URL="http://www.aniwa.lk/2016/09/05/1609043-insider-tips-you-should-memorise-during-your-countdown-to-the-colombo-international-book-fair/"]කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට[/URL] යන මිනිස්සු සහ නොයන මිනිස්සු කියලා. යන මිනිස්සු අතරත් ඉන්නවා පොත් ගන්න යන මිනිස්සු සහ මැගී කන්න යන මිනිස්සු. හැබැයි අපි කියන්නේ මේ දෙකෙන් එකක්වත් අවුලක් නෑ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ මේ වෙනකොට ලංකාවේ සංස්කෘතිකාංගයක් වෙලා. ඒ කියන්නේ ලංකාවේ තාම පොත් කියවන අය ඉන්නවාය කියන එක විතරක් නෙවෙයි. මිනිස්සු සැප්තැම්බර් වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න පොත් කියවන, නොකියවන හැමෝගේම විනෝද උත්සවයක් වෙලා. ඒක ඉතාම හොඳයි. ඉතින් අපි කියන්න යන්නේ ඔය මහප්පරාණ කතා නෙවෙයි, බුක් ෆෙයාර් එකට ගිහින් පොත් පත් අතපත ගාලා, දන්න කියන එවුන්ව හම්බුවෙලා, මැගී එකක් කාලා, කුණු කසල නියමිත බඳුන් වලට දාලා ආතල් එකක් අරන් ගෙදර ආපු අනිවා අපේ අත්දැකීම ගැන.[/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkRed]1. සිලි සිලි එපා![/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-01.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-01.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]මෙන්න අනිවා දැනුවත් වෙන්න ඕන පළවෙනි කාරණාව. සිලි සිලි මළු මේ පාර බුක් ෆෙයාර් එකෙන් ලැබෙන්නෙ නෑ. ආන්න ඒ නිසා ගෙදරින් හොඳ හයිය තියෙන රෙදි මල්ලක් අරගෙන යන්න. බැරි නම් ඉස්කෝලේ ගෙනිච්ච බැක් පැක් එක අරගෙන යන්න. බුක් ෆෙයාර් එකේත් රෙදි මළු විකුණන්න තියෙනවා. දැන් වැස්සොත් පොත් තෙමෙනවනේ. ආන්න ඒ නිසා ලොකු කුඩේකුත් අරගෙන යන්න ඕන නං. කොහොම වුනත් සිලි සිලි මලු දහයක් පහළොවක් ඇඟිලි වටේ එල්ලගෙන ඉන්න එක වාතයි කියලා අපි කලිනුත් කියල තියෙනවනේ. ඒ නිසා මේ රෙදි බෑග්, ප්ලාස්ටික් බෑග් රැල්ල පරිසරේටත් හොඳයි, පොත් ගන්න යන අපිටත් හොඳයි.[/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkRed]2. සෙට් වෙලා, යාලුවො සෙට් වෙලා![/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-02.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-02.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ආයෙ ඉතින් ඕවා අමුතුවෙන් කියන්න ඕන නෑ. බුක් ෆෙයාර් යන ඕන අයියෙක් කැමතියි තමන්ගෙ පැත්තෙන් පැද්දි පැද්දි යන සූටි නංගියෙක් එක්ක බුක් ෂොපින් කරන්න. ඕන නංගියෙක් කැමතියි “මේක ගත්තෙ ඔයාට” කියලා ලව් බැල්මකුත් සමෝසමේ දාලා පොතක් අරගෙන දෙන අයියෙක් බැරිනං මල්ලියෙක් හරි තමන් එක්ක බුක් ෆෙයාර් යන්න ඉන්නවට. ආන්න ඒ නිසා තම තමන්ගේ බුක්ෆෙයාර් අරමුණු පැහැදිලිව වෙන් කරලා තියාගන්ඩෝනෑ. පොත් ගන්න එක දවසකයි, නංගි එක්ක ඇවිදින්න තව දවසකයි ආවට කිසිම පාඩුවක් නෑ. මොකෝ හැමදාම බුක් ෆෙයාර් එන්නෙ නෑනේ.[/SIZE][/B] [B][SIZE=4]ඔයිට අමතරව ඉතින් ෆේස්බුක් එකෙන් එහෙම අඳුනගත්තු පොත් කියෝන යාලුවෝ මුණගැහෙන්නෙත් බුක් ෆෙයාර් එකේදිනේ. එහෙම දැනහැඳුනුම්කම් වගාදිගා කරගන්න එක බොහොම හොඳ වැඩක්. හැබැයි එකක්, ස්ටෝල් ඉස්සරහා, යන පාර මැද්දේ වට වෙලා ගැංසි ගැහිලා සතුටු සාමීචී කතා තියාගන්න එපා පුතාලා. යන්න අර ගහක් අයිනට, නැත්තං මැගී කරත්තයක් පැත්තකට. ගිහින් අනික් අයට හිරිහැරයක් නැති විදියට යාලුෆිට් චැට් දාන්න. කොහොමත් පොත් ගන්න යනකොටත් දහපාළොස් දෙනාගේ ගැංසි හැදිලා ගිහින් ස්ටෝල් අස්සේ එක එකා හොයන එක වාතයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ නිසා පොත් ගන්න පුලුවන් තරම් තනි තනිව යන එක තමයි හොඳ.[/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkRed]3. මොනවද ගන්න තියෙන අලුත් පොත්?[/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-03.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-03.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]මෙන්න මේක ගොඩක් දෙනෙක්ට මතුවෙන ප්‍රශ්නයක්. මොනවද බුක් ෆෙයාර් එකෙන් [URL="http://www.aniwa.lk/2017/09/16/1709162-your-book-fair-favorites/"]ගන්න ඕන පොත්[/URL]. ඇත්තටම අවුරුද්ද පුරාම ලංකාවේ සාහිත්‍ය සීන් එකත් එක්ක ටච් එකේ හිටපු කෙනෙක්ට ඔය ප්‍රශ්නේ පැන නැඟුනේ නැතත්, බුක් ෆෙයාර් එන ගොඩක් දෙනෙක් ඔය ප්‍රශ්නේ අහනවමයි. අනික ඇවිත් බලලා හිතට අල්ලන පොත් ගන්න හිතුවත්, ඒක හැම වෙලේම සීයෙට සීයක් වැඩ කරන්නෙ නෑ. මොකද ඔය ස්ටෝල් අස්සේ කොහෙද හලෝ හෙමිහිට පොත් කියවලා ගන්න ඉඩක්, වෙලාවක් තියෙන්නේ. ඔන්න බාගේන් පොත් පැත්තේ නං එහෙම නිස්කලංකේ කියෝලා බලලා පොත් ගන්න පුලුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි ලිස්ට් එකක් හදාගෙන බුක් ෆෙයාර් එන එක. ඒකෙන් සල්ලිත් අනවශ්‍ය විදියට නාස්ති වෙන එක වළක්වා ගන්න පුලුවන්.[/SIZE][/B] [B][SIZE=4]ඉතින් අනිවා අපි කරපු වැඩේ සරලයි. මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක වලින් කියවන්න හොඳයි කියලා යාලුවෝ රෙකමන්ඩ් කරපු පොත් ලිස්ට් එකට දාගත්තා. බුක් ෆෙයාර් එකේදී රිලීස් වෙන පොත්, බුක් ෆෙයාර් දවස් ලඟපාතදී රිලීස් වුණු පොත් තියෙනවනේ. ඒ කියන්නේ [URL="http://www.aniwa.lk/2017/09/16/1709162-your-book-fair-favorites/"]අලුත් පොත්[/URL]. අන්න ඒවලිනුත් අපි කියවන්න ආස වෙයි කියලා හිතාගන්න පුලුවන් පොත් ලිස්ට් එකට දැම්මා. ඒ ඇරෙන්න පහුගිය අවුරුද්දේ කියවලා නැති, කියවන්න හොඳයි කියලා සිරාවට පොත් කියවන යාලුවෝ රෙකමන්ඩ් කරපු පොත් එහෙමත් මේ ලිස්ට් එකටම දාගත්තා. දැන් ඔය ලිස්ට් එකේ තියෙන පොත් වල ප්‍රකාශකයෝ කවුරු කවුරුද කියලත් ඉස්සරහින් ලියාගත්තා. අපි නං [URL="https://play.google.com/store/apps/details?id=com.cinnamonit.cibf&hl=en"]බුක්ෆෙයාර් ඇප් එකේ පිහිටෙන්[/URL] ඒ ඒ ප්‍රකාශකයෝ ඉන්න ස්ටෝල් වල අංකත් ලිස්ට් එකටම දාගත්තා. එතන ඉඳන් ඉතින් බුක් හන්ටින් තමයි. හැබැයි මොන ලිස්ට් හදාගෙන ගියත්, ලිස්ට් එකේ නැති පොත් දෙකතුනක්, හත අටක්, දහයක් විස්සක් වත් ලිස්ට් එකට පැරෂුට් එකෙන් එකතු වෙනවා සත්තයි…[/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkRed]4. කැටේ කඩලා පොත් ගන්න සල්ලි ගෙනාවෙ බ්‍රෝ![/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-04.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-04.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ඔව් අපි මේ ගැන [URL="http://www.aniwa.lk/2016/09/05/1609043-insider-tips-you-should-memorise-during-your-countdown-to-the-colombo-international-book-fair/"]කලිනුත් [/URL]කියල තියෙනවා. ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් වෙන බුක් ෆෙයාර් එකේ කුඩු කරන්න සල්ලි හොයාගන්න මොන බැංකුවද කඩන්නේ කියන එක. ඇත්තටම ගොඩක් දෙනෙක් කරන වැඩක් තමයි කැටේක හරි එකවුන්ට් එකක හරි කීය කීය හෝ අවුරුද්ද පුරාවට එකතු කරනවා බුක් ෆෙයාර් එකටම කියලා. සමහරු ඉතින් කැටේ කඩලා බලලා, පොත් ගන්න එකතුවුණු සල්ලි දැකලා සතුටු වෙලා ඒක ෆේස්බුක් එහෙමත් දානවා. ඕවට හිනාවෙන එක වැරදියි. හැමෝගෙම අහිංසක ආසාවන්නේ. හැබැයි ඇත්තටම ඔය සල්ලි ඉතුරු කරලා පොත් ගන්න එක බොහොම හොඳ වැඩක්. එතකොට බුක් ෆෙයාර් දවස් වලදී විතරක් හන්ටර් වෙන්න සිද්ධ වෙන්නෙ නෑ. අනික තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන පුතාලා දූලා ඩබල් ප්‍රවේසම් වෙන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් පොත් ගන්න ගියහම ලිමිට් නෑනේ.[/SIZE][/B] [B][SIZE=4]අනික් කාරණාව තමයි පොකැට් එකේ කොණක හරි බස් එකේ ගාණ අයින් කරලා තියාගන්න. නැත්තං වෙන්නේ පිස්සුවෙන් පොත් අරගෙන පයින් ගෙදර යන්න තමයි![/SIZE][/B] [B][COLOR=DarkRed][U][SIZE=5]5. වෙන මොනවද බුක්ෆෙයාර් එකේ කරන්න තියෙන්නේ?[/SIZE][/U][/COLOR][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-05.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-05.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]අපොයි පොත් ගන්නවා ඇරෙන්න තව කොච්චර දේවල් නං තියෙනවද බුක් ෆෙයාර් එකේ කරන්න. යාලුවෝ මුණගැහෙන්න, මැගී කන්න, අයිස්ක්‍රීම් කන්න වගේ ඒවා විතරක් නෙවෙයි, බුක් ෆෙයාර් එක පැවැත්වෙන හැම දවසේම වගේ විශේෂ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ආන්න ඒ වැඩසටහන් වලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවට නරකක් වෙන්නෙ නෑ.[/SIZE][/B] [B][SIZE=4]අනික් එක තමයි මේ අවුරුද්දේ දකින්න පුලුවන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි බුක් ෆෙයාර් එක ඇතුලේ අලුත් පොත් දොරට වඩම්මන එක. මේ වගේ පොත් එළිදැක්වීමකට සෙට් වෙන එකේ විශේෂත්වය වෙන්නේ තමන්ගේ ප්‍රියතම ලේඛකයෝ ලේඛිකාවෝ මුණගැහෙන්න ලැබෙන එක විතරක් නෙවෙයි. පොතට සමරු අස්සනකුත් එක්කම ගන්න පුලුවන්. ඒ ඇරෙන්න කොහොමත් ගොඩක් ස්ටෝල් වල අපේ ප්‍රියතම ලේඛක ලේඛිකාවෝ රැඳිලා ඉන්නවා. ඒ අයත් එක්ක බොහොම සුහදව කතාබස් කරලා එන්න පුලුවන්.[/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkRed]6. ඩිස්කවුන්ට් වැඩියෙන්![/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-06.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-06.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ගොඩක් දෙනෙක් බුක් ෆෙයාර් එන්නේ ඩිස්කවුන්ට් එක බලාගෙනම කියලා කිවුවට, ඩිස්කවුන්ට් නොදී පොත් වික්කත් බුක් ෆෙයාර් එන සෙනඟ ඔතෙන්ට එනවා. හැබැයි ඉතින් ඩිස්කවුන්ට් එකත් සෑහෙන්න මානසික බලපෑමක් කරනවා. ගොඩක් දෙනෙක්ට ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් තිබුණු දුක්ගැනවිල්ලක් තමයි ඉස්සර වගේ පොත් වලට බුක් ෆෙයාර් එකෙන් 30% ක නැත්නම් 40% ක ඩිස්කවුන්ට් ලැබෙන්නේ නැහැයි කියන එක. ගොඩක් තැන්වල පොදු ඩිස්කවුන්ට් එක තමයි 20%. හැබැයි සමහර තැන් තියෙනවා පාඨකයන්ට 40% ටත් ඩිස්කවුන්ට් දෙන. ඉතින් අපිට කියන්න තියෙන්නේ පුලුවන් තරම් පොතක් ගන්නකොට ඒ පොතේ ප්රකාශකයාගේ ස්ටෝල් එකෙන්ම ගන්න කියලා තමයි. මොකද සමහර විට වැඩි ඩිස්කවුන්ට් එකක් ලැබෙන්න පුලුවන්. හැබැයි ඒ එක්කම ඔය පොත් ප්‍රකාශකයෝ නොවෙන, වෙළෙඳ මහතුන්ගේ කුටි තියෙනවනේ. ආන්න ඒ වලින් පොත් ගත්තට අඩු ඩිස්කවුන්ට් ලැබෙන එකකුත් නෑ. හොඳම දේ තමයි ජනප්‍රිය පොතක් නම් දැක්ක ගමන් ඩැහැගන්නෙ නැතුව ස්ටෝල් එකක දෙකක බලන එක.[/SIZE][/B] [B][U][SIZE=5][COLOR=DarkRed]7. අන්තිමට අනිවා අවවාදය[/COLOR][/SIZE][/U][/B] [B][SIZE=4][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-07.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/One-day-at-book-fair-aniwa-07.jpg[/IMG][/URL][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ගොඩක් වෙලාවට බුක් ෆෙයාර් ඉවර වුනාට පස්සේ ඔය ෆේස්බුක් එකේ එහෙම එහේ මෙහේ යන ෆොටෝ එකක් තමයි බුක් ෆෙයාර් භූමියේ තියෙන කුණු ගොඩ. ඕක මෙහෙමයි ඉතින්. බුක් ෆෙයාර් එකෙන් ගන්න මැගී කෝප්පේ කාලා ඉවර වෙලා හිස් කප් එක අපි බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්නෙ නෑනේ, එහෙම ගෙනියන්නත් බෑනේ. හැබැයි හිස් මැගී කප් එක කාපු තැනම පඩිය උඩින් තියලා එන එක හරිම නැහැදිච්ච කමක් පුතාලා දූලා. ඒවා දාන්න තමයි අර කැළිකසල බඳුන් තියලා තියෙන්නේ. ඒවාත් එක එක විදියේ කසල වල එක එක බින් තියලා තියෙන්නේ වෙන් වෙන් වශයෙන් කසල බැහැර කරන්න. ඉතින් එතකොට අපි මොළේ වලිගෙ අග තියෙන ඩයිනසෝර්ලා වගේ හිතෙන හිතෙන තැන්වල දාලා හරියන්නෙ නෑ නේ. ඒ නිසා ප්‍රදර්ශන භූමිය කසල ගොඩක් නොකරන වගකීම තියෙන්නේත් අපිට කියන එක ඔලුවේ තියාගන්න එක වටිනවා.[/SIZE][/B] [B][SIZE=4]ඒ වගේම ප්‍රදර්ශන භූමියේ කුණු කසල නොදමන තැනට සංස්කෘතියක් හදන්න ෆේස්බුක් එකේම යාලුවෝ කට්ටියකුත් මේ පාර කැපවෙලා ඉන්නවා. ටිකට් එක ගන්නකොට ඒ ගැන විස්තරත් ගොඩක් දුරට දැනගන්න ලැබෙයි. ඉතින් හැමෝටම සපෝට් එකක් විදියට තමන්ගේ ඒ වගකීම ගැනත් ඔලුවෙ තියාගන්න එක වටිනවා.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][SIZE=2]උපුටා ගැනීම - [URL]http://www.aniwa.lk/2017/09/18/1709181-one-day-at-the-book-fair/[/URL][/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom