Book print

Khonshu

Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    Original books ganna salli na. PDF widiyata thiyena non-fictional books hoda quality ekakin print karaganna puluwanda. Normally price kohomada wenne.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    ඊට වඩා පොත ගන්න එක ලාබයි... මොන කරුමයක්ද බන් ඔය
    ඕවා ප්‍රින්ට් කරන්නයි, බයින්ඩින් වලටයි හෙන ගානක් යයි
     
    • Like
    Reactions: SK29 and Khonshu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,979
    22,386
    113
    පොත ගන්නව වගේ දෙගුණයක්වත් යනව ප්‍රින්ට් කරන්න.
     
    • Like
    Reactions: Khonshu

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,397
    4,757
    113
    ඊට වඩා පොත ගන්න එක ලාබයි... මොන කරුමයක්ද බන් ඔය
    ඕවා ප්‍රින්ට් කරන්නයි, බයින්ඩින් වලටයි හෙන ගානක් යයි
    පොතේ හැටියට ලාබ වෙන්න පුලුවන්නේ බන්. සමහර පොත් තියනවානේ පොඩි පොතක් ඒත් ගාන $150ක් විතර වෙන. ඒකක් 3000-4000 වෙද්දි ප්‍රින්ට් කරන්න පුලුවන් පොතේ කොලිටියටම

    මම එහෙම ප්‍රින්ට් කරගෙන තියනවා සමහර ඒවා. මම ප්‍රින්ට් කරගත්තෙ Metropoliton print hub කියලා තැනකින්. මම ප්‍රින්ට් කරපු සමහර පොත් ඇත්ත පොතේ ගානෙන් 1/10ක විතර අඩුවටත් ප්‍රින්ට් කරගෙන තියනවා
    සමහර පොත් වල non-standard page සයිස් තියනවා ඒවා standard page size (A4) වගේ ප්‍රින්ට් කරාම තව ගාන අඩුයි
    උන්ගෙ ලඟ කවරෙට එක එක ඔප්ශන් තියනවා ඒව අනුව ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා
     
    • Like
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    පොතේ හැටියට ලාබ වෙන්න පුලුවන්නේ බන්. සමහර පොත් තියනවානේ පොඩි පොතක් ඒත් ගාන $150ක් විතර වෙන. ඒකක් 3000-4000 වෙද්දි ප්‍රින්ට් කරන්න පුලුවන් පොතේ කොලිටියටම

    මම එහෙම ප්‍රින්ට් කරගෙන තියනවා සමහර ඒවා. මම ප්‍රින්ට් කරගත්තෙ Metropoliton print hub කියලා තැනකින්. මම ප්‍රින්ට් කරපු සමහර පොත් ඇත්ත පොතේ ගානෙන් 1/10ක විතර අඩුවටත් ප්‍රින්ට් කරගෙන තියනවා
    සමහර පොත් වල non-standard page සයිස් තියනවා ඒවා standard page size (A4) වගේ ප්‍රින්ට් කරාම තව ගාන අඩුයි
    උන්ගෙ ලඟ කවරෙට එක එක ඔප්ශන් තියනවා ඒව අනුව ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා
    Bulk print karanna oni kiyanne nadda bn un. Eka pothak ganna puluwanda
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,219
    7,704
    113
    සමහර පොත් වල non-standard page සයිස් තියනවා ඒවා standard page size (A4) වගේ ප්‍රින්ට් කරාම තව ගාන අඩුයි
    etakota akuru punchi weenawa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    කැළණිය කැම්පස්, මොරටුව කැම්පස් එක ළගතියන බුක් ෂොප්වල ගාන අඩුයි.
     
    • Like
    Reactions: saja

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    පොතේ හැටියට ලාබ වෙන්න පුලුවන්නේ බන්. සමහර පොත් තියනවානේ පොඩි පොතක් ඒත් ගාන $150ක් විතර වෙන. ඒකක් 3000-4000 වෙද්දි ප්‍රින්ට් කරන්න පුලුවන් පොතේ කොලිටියටම

    මම එහෙම ප්‍රින්ට් කරගෙන තියනවා සමහර ඒවා. මම ප්‍රින්ට් කරගත්තෙ Metropoliton print hub කියලා තැනකින්. මම ප්‍රින්ට් කරපු සමහර පොත් ඇත්ත පොතේ ගානෙන් 1/10ක විතර අඩුවටත් ප්‍රින්ට් කරගෙන තියනවා
    සමහර පොත් වල non-standard page සයිස් තියනවා ඒවා standard page size (A4) වගේ ප්‍රින්ට් කරාම තව ගාන අඩුයි
    උන්ගෙ ලඟ කවරෙට එක එක ඔප්ශන් තියනවා ඒව අනුව ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා
    Meka aththa, Cambridge ehema books dan godak un mehe gahanawa
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,397
    4,757
    113
    Bulk print karanna oni kiyanne nadda bn un. Eka pothak ganna puluwanda
    එහෙම නැහැ
    එකක් ප්‍රින්ට් කරන්න පුලුවන්

    etakota akuru punchi weenawa
    නැහැ බන් ගොඩක් ඒව ඒකෙ අනෙක් පැත්ත වෙන්නෙ
    ගොඩක් පොත් A4 සයිස් එකට වඩා පොඩියි එතකොට A4 එකට ගත්තම අකුරු පොඩ්ඩක් ලොකු වෙනවා

    ලොකු පොතක් නං මාජින් එක ඇරලා අකුරු සයිස් එක වෙනස් නොවී ප්‍රින්ට් කරන්න පුලුවන් වෙන්න ඕන
     
    • Like
    Reactions: SK29