Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bookfair 2017 - Map and my suggestions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ ගියා bookfair බලන්න.

මෙන්න මැප් එකයි ස්ටෝල්ස් ටිකයි.

මම උදේම ගිය. 8 වගේ වෙනකොට. ඇතුලේ ගහක් යට කාර් එක පාර්ක් කර ගත්ත.

ඊට පස්සේ හවස 5.30 වගේ වෙනකම් ඇවිද්දා

8.45 ට වගේ ටිකට් ගන්න queue එක හැදෙන්න පටන් ගන්නවා

ඇතුලට ගිහින් මුලින්ම වතුර / බිම බෝතලයක් වගේ ගන්න. යන ගමන් බොන්න

මුලින් "N" stall වලින් පටන් ගන්න. එකේ හුගක් bargain books තියනවා, 50% 70% වගේ discount

ඊට පස්සේ ගුණසේන, සරසවි,සදීපා, විජිත යාපා යන්න

ඊට පස්සේ කැමති අකාරයකට.

හැම තැනකම වගේ 20% discount

** සමහර තැන වල පොත් වල ගණන් වැඩි. ඒ වැඩි ගණන් පොත් වලට discount දුන්නම පොතේ Normal ගැන එන්නේ.

උදා: makeen එකේ පොත් ගණන්,ඒ පොතම අඩු ගානට වෙන තැන වල තියනවා (discount නැතුවත් අඩුයි).

mount lavinia hotel එකෙන් breakfast,lunch ගන්න පුළුවන්. කෑම නම් රස නෑ. ගණන් නම් වැඩි

මැගී නම් කන්න එපා. තේරුමක් ම නෑ. වතුර එක්ක raw noodles කනවා වගේ.

හුගක් තැන වල card payments accept කරනවා. card එකෙන් දෙන එක ලේසි, මාරු සල්ලි කතන්දර නැති නිසා. card බැරි තැන වලට ගෙවන්න සල්ලි තිය ගන්න. පොත් ගනිද්දී, spend වෙන ප්රමනේ ඔලුවේ තිය ගන්න. දන්නේම නැතුව over budget යන්න පුළුවන්.

ජය වේවා

[QUOTE="aruna1, post: 22257200, member: 95157"] [SIZE=5]ඊයේ ගියා bookfair බලන්න. මෙන්න මැප් එකයි ස්ටෝල්ස් ටිකයි. මම උදේම ගිය. 8 වගේ වෙනකොට. ඇතුලේ ගහක් යට කාර් එක පාර්ක් කර ගත්ත. ඊට පස්සේ හවස 5.30 වගේ වෙනකම් ඇවිද්දා 8.45 ට වගේ ටිකට් ගන්න queue එක හැදෙන්න පටන් ගන්නවා ඇතුලට ගිහින් මුලින්ම වතුර / බිම බෝතලයක් වගේ ගන්න. යන ගමන් බොන්න මුලින් "N" stall වලින් පටන් ගන්න. එකේ හුගක් bargain books තියනවා, 50% 70% වගේ discount ඊට පස්සේ ගුණසේන, සරසවි,සදීපා, විජිත යාපා යන්න ඊට පස්සේ කැමති අකාරයකට. හැම තැනකම වගේ 20% discount ** සමහර තැන වල පොත් වල ගණන් වැඩි. ඒ වැඩි ගණන් පොත් වලට discount දුන්නම පොතේ Normal ගැන එන්නේ. උදා: makeen එකේ පොත් ගණන්,ඒ පොතම අඩු ගානට වෙන තැන වල තියනවා (discount නැතුවත් අඩුයි). mount lavinia hotel එකෙන් breakfast,lunch ගන්න පුළුවන්. කෑම නම් රස නෑ. ගණන් නම් වැඩි මැගී නම් කන්න එපා. තේරුමක් ම නෑ. වතුර එක්ක raw noodles කනවා වගේ. හුගක් තැන වල card payments accept කරනවා. card එකෙන් දෙන එක ලේසි, මාරු සල්ලි කතන්දර නැති නිසා. card බැරි තැන වලට ගෙවන්න සල්ලි තිය ගන්න. පොත් ගනිද්දී, spend වෙන ප්රමනේ ඔලුවේ තිය ගන්න. දන්නේම නැතුව over budget යන්න පුළුවන්. [/SIZE] [IMG]https://image.ibb.co/dkXqYk/IMG_20170921_064319.jpg[/IMG] [IMG]https://image.ibb.co/bz3xDk/IMG_20170921_064341.jpg[/IMG] [IMG]https://image.ibb.co/iZNPtk/IMG_20170921_064417.jpg[/IMG] [SIZE=5]ජය වේවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom