Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~Boot කනවද නැද්ද??? ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Boot කියද්දී ඕනේ කෙනෙක් දන්නවනේ මොකක්ද තේරුම කියලා. එළකිරි එකෙත් මම දැකලා තියෙනවා කොල්ලෝ බූට් කාපු සිද්දි එහෙම. එළකිරි එකේ විතරක් නෙමෙයි ඉතින් ගොඩක් තැන් වල ඉතුන් ඔය බූට් කියන දේ සිද්ද වෙනවානේ. ලව් කරන/ ලව් කරන්න ඉන්න/ ලව් කරලා බූට් කාපු/නොකාපු හැමෝම කියවන්න.ගොඩක් විට ඔයාලට උදව්වක් වෙයි ඔයාලට බූට් එකක් එහෙම වදින් නැතිවෙන්න, වැදුනු අයට ආයේ එහෙම නොවෙන්න . කෙනෙක් කියයි මේ දේවල් ඉතින් මේ දේවල් කිසි තේරුමක් නැති ඒවා කියලා. ඒත් දළ අදහසක්වත් ගන්න. මොකද මම දන්න තරමට කවුරුත් කැමති නෑ බූට් කන්න.

බූට් ගැන ගත්තොත් ඉතින් හේතු කාරණා නම් ගොඩක් තියෙනවා. කෙටියෙන් නම් කියන්න අමාරුයි.මම මේ කියන කාරණවාම විතරක් නෙමෙයි ඒකට හේතුව. ඒත් ඉතින් ප්‍රධානම කාරණාව වෙන්නේ මේක තමා ගොඩක් අවස්ථාවල. ඒක වෙන්නේ ආදරය කරන එක හරියට කරන් නැති වෙනකොට තමා. ඒක පැහැදිලි කරන්න ඉතින් මම කොල්ලෙක්ගේ රෝල් එක ගන්නම්. කෙල්ලෙක්ගේ කතාවේ වුනත් තියෙන්නේ මීට සමානම දෙයක්. මම කට්ට කාලා කාලා කොහොම හරි කෙල්ලෙක්ව සෙට් කරගත්තයි කියමුකෝ. මුල් දවස් ටිකේ නම් ඉතින් විනාඩි දහයෙන් දහයට මැසේජ් කරනවායි අරකයි මේකයි. උම්මා යවනවා හා(ර්)ට් එවනවා, කෝල් කරනවා, වැඩ ගොඩයි.හම්බෙන්න යනවා, චිත්‍රපටි බලාන්න යනවා.තෑගි දෙනවා, ඔන්න ටික දවසකින් අර විනාඩි දහයෙන් දහය යවපු මැසේජ් පැයකට එකක්, දෙකක් වෙනවා.(මම මේකෙන් අදහස් කරන්නේ විනාඩි 10න් 10ට මැසේජ් කරන්න ඕනේ කියලා නෙමෙයි ඔන්න  ) ඉතින් ඔහොම ඔහොම මැසේජ් වගේම අනික් දේවලුත් අඩු වෙනවා.හම්බෙන්න එන් නෑ. අන්තිමට මාව ගණන් ගන් නැති තත්වෙටම වැටෙනවා. දැන් ඉතින් මට අම්බානෙට මල. මාත් මැසේජ් කරන් නෑ තරහටම. ඔන්න ටික දවසකින් ආරංචියක් එනවා මගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා. මට බූට්, ඉතින් මම කෙල්ලගේ චරිතය ඝාතනය කීරීම යන නොහොඹිනා වැඩේ කරනවා.

පොඩ්ඩක් හිතලා බලන්න. තමන් හැම තිස්සේම හිතන්නේ තමන්ගේ පැත්තෙන් විතරයි නේද?? පොඩ්ඩක් හිතලා බලන්න කෙල්ලගේ පැත්තෙන් ඇයි කෙල්ල තමන්ට අකැමැති වුනේ කියලා??

ගොඩක් කෙල්ලෝ කැමත් කොල්ලා තමන්ට ගොඩාක් ආදරෙන් ඉන්නවට.කොටින්ම කියනවා නම් වෙන කිසිම කෙනෙක් තමන්ට ආදරේ නොකරපු විදියට කොල්ලා තමන්ට ආදරේ කරනවාට. කෙල්ලව ආස්‍රය කරද්දී කොල්ලට ඒක ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. කොටින්ම කියනවා නම් කොල්ලට පුලුවන් වෙන්න ඕනේ කෙල්ලගේ හිත තේරුම් ගන්න. English වලින් නම් කියන්නේ Boy should be able to touch Girl's heart. ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලටත් කොල්ලාගෙන් කොල්ලටත් වෙනස්. ආදරය කරන කෙනා දැන ගන්න ඕනේ කෙල්ල කැමති මොනවගේ ආදරයකටද කියලා. කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ කොල්ලට දෙන්න බැරි වුනොත් ඉතින් කෙල්ල කොහොමත් කැමති වෙන් නෑ තවත් ඒ කොල්ලත් එක්ක ඉන්න. හිටියත් එහෙම කෙල්ලො ඉන්නේ අතලොස්සයි. පුලුවන් තරම් අළුත් දේකින් කෙල්ලව සතුටු කරන්න හදන්න. හැමදාම එකම පීල්ලේ දුවන්න හදන්න එපා. ලව් ස්ටෝරි එක බෝරින් වෙන්න දෙන්න එපා. එතකොට කොහොමත් එපා වෙනවා. හැම පැත්තෙන්ම කෙල්ලට ලංවෙන්න බලන්න. අනවශ්‍යය විදියට එයාට නීති රීති දාන්න එපා. නිකරුනේ බනින්න කරන්න යන්න එපා. තමන්ගේ කෙල්ල කැමති මොනවාටද කියලා හොයලා බලලා ඒ දේවල් කරන්න.තමන්ට තමන්ගේ කෙල්ලව තියාගන්න බැරිනම් පිට යන්න නොදී වැරද්ද හැම තිස්සෙම කෙල්ලගෙම නෙමෙයි. තමන් දැන ගන්න ඕනේ කෙල්ලව පිට යන්න නොදී ආදරෙන් තියා ගන්න. කොල්ලා කෙල්ලට ආදරේ කරනවට වඩා වෙන එකෙක් ඒ කෙල්ලට ආදරේ කරනවා නම් අනිවාර්යෙන්ම කෙල්ල ඒ කොල්ල ගාව තියෙන දේවල් තමන්ගේ කොල්ලා ගාවත් තියෙනවාද කියලා සංසන්ඳනය කරනවා(ශරීර අවයව එහෙම නෙමෙයි ඒ කිව්වේ ) ඉතින් ඊට පස්සේ තමන්ගේ කොල්ලගේ වැරද්දක්මයි ඒ කෙල්ලට පේන්නේ. ඉතින් අනිවා දැන් ඉන්න කොල්ලව දාලා අනිත් කෙනා ගාවට යනවා. ඒක බොහෝ විට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තමන්ගේ කෙල්ලට හරියට ආදරේ කරන්න. කෙල්ල පොඩ්ඩක් හරි තමන්ගෙන් ඈත් වෙනවා වගේ තේරෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට එයාව ලං කර ගන්න. මොකද පොඩි දෙයකින් වුනත් ඕක නැත්තටම නැති වෙන්න පුළුවන්. සමහර කොල්ලෝ ඉන්නවා හරියට ආදරේ කරලාත් කෙල්ල බූට් තියනවා. ගෙවල් වලින් එහෙම කේස් දාපුවම එහෙම. ඒවා නම් ඉතින් තමන්ගේ ලැබීම තමා.

සමහරු නම් ඉන්නව "අපි කැපුවත් කොල" කියන්නා වගේ කෙල්ලගේම තමයි වැරද්ද කියන අය. කෙල්ලගේ වැරද්ද වෙන්න පුලුවන්.මම මේ කියලා තියෙන්නේ පොදුවේ බහුල වශයෙන් වෙනදේ කෙටියෙන්. මේක ගැන දිගට කියන්න ගියොත් ඉතින් ඔයාලටත් එපා වෙයි කියවලාම. ඒ නිසයි කෙටියෙන් කිව්වේ. කියලා තියෙන දේ ගැන දළ අදහසක් ගන්න.සතුටින් ඉන්න බලන්න එයා එක්ක.

ඔයාලගේ ආදර කතා වලටත් මම සුභ පතනවා.ඔයාලට මේක යම්කිසි විදියකින් හරි වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා.

-~-LockHeart-~-

කලින් Threads

බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!!

ජීවිතයට නව අරුතක්

[QUOTE="LockHeart, post: 11564080, member: 374785"] [SIZE=5]Boot කියද්දී ඕනේ කෙනෙක් දන්නවනේ මොකක්ද තේරුම කියලා.:sorry::sorry: එළකිරි එකෙත් මම දැකලා තියෙනවා කොල්ලෝ බූට් කාපු සිද්දි එහෙම. එළකිරි එකේ විතරක් නෙමෙයි ඉතින් ගොඩක් තැන් වල ඉතුන් ඔය බූට් කියන දේ සිද්ද වෙනවානේ. ලව් කරන/ ලව් කරන්න ඉන්න/ ලව් කරලා බූට් කාපු/නොකාපු හැමෝම කියවන්න.ගොඩක් විට ඔයාලට උදව්වක් වෙයි ඔයාලට බූට් එකක් එහෙම වදින් නැතිවෙන්න, වැදුනු අයට ආයේ එහෙම නොවෙන්න :rofl::rofl:. කෙනෙක් කියයි මේ දේවල් ඉතින් මේ දේවල් කිසි තේරුමක් නැති ඒවා කියලා. ඒත් දළ අදහසක්වත් ගන්න. මොකද මම දන්න තරමට කවුරුත් කැමති නෑ බූට් කන්න. [IMG]http://static2.bigstockphoto.com/thumbs/6/4/5/large2/5466360.jpg[/IMG] බූට් ගැන ගත්තොත් ඉතින් හේතු කාරණා නම් ගොඩක් තියෙනවා. කෙටියෙන් නම් කියන්න අමාරුයි.මම මේ කියන කාරණවාම විතරක් නෙමෙයි ඒකට හේතුව.:rolleyes::rolleyes: ඒත් ඉතින් ප්‍රධානම කාරණාව වෙන්නේ මේක තමා ගොඩක් අවස්ථාවල. ඒක වෙන්නේ ආදරය කරන එක හරියට කරන් නැති වෙනකොට තමා. ඒක පැහැදිලි කරන්න ඉතින් මම කොල්ලෙක්ගේ රෝල් එක ගන්නම්. කෙල්ලෙක්ගේ කතාවේ වුනත් තියෙන්නේ මීට සමානම දෙයක්.;);) මම කට්ට කාලා කාලා කොහොම හරි කෙල්ලෙක්ව සෙට් කරගත්තයි කියමුකෝ. මුල් දවස් ටිකේ නම් ඉතින් විනාඩි දහයෙන් දහයට මැසේජ් කරනවායි අරකයි මේකයි. උම්මා යවනවා හා(ර්)ට් එවනවා, කෝල් කරනවා, වැඩ ගොඩයි.හම්බෙන්න යනවා, චිත්‍රපටි බලාන්න යනවා.තෑගි දෙනවා, ඔන්න ටික දවසකින් අර විනාඩි දහයෙන් දහය යවපු මැසේජ් පැයකට එකක්, දෙකක් වෙනවා.(මම මේකෙන් අදහස් කරන්නේ විනාඩි 10න් 10ට මැසේජ් කරන්න ඕනේ කියලා නෙමෙයි ඔන්න :P ) ඉතින් ඔහොම ඔහොම මැසේජ් වගේම අනික් දේවලුත් අඩු වෙනවා.හම්බෙන්න එන් නෑ. අන්තිමට මාව ගණන් ගන් නැති තත්වෙටම වැටෙනවා. දැන් ඉතින් මට අම්බානෙට මල. මාත් මැසේජ් කරන් නෑ තරහටම. :growl::growl:ඔන්න ටික දවසකින් ආරංචියක් එනවා මගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා. මට බූට්, ඉතින් මම කෙල්ලගේ චරිතය ඝාතනය කීරීම යන නොහොඹිනා වැඩේ කරනවා.:oo::oo: පොඩ්ඩක් හිතලා බලන්න. තමන් හැම තිස්සේම හිතන්නේ තමන්ගේ පැත්තෙන් විතරයි නේද??:confused::confused: පොඩ්ඩක් හිතලා බලන්න කෙල්ලගේ පැත්තෙන් ඇයි කෙල්ල තමන්ට අකැමැති වුනේ කියලා?? ගොඩක් කෙල්ලෝ කැමත් කොල්ලා තමන්ට ගොඩාක් ආදරෙන් ඉන්නවට.කොටින්ම කියනවා නම් වෙන කිසිම කෙනෙක් තමන්ට ආදරේ නොකරපු විදියට කොල්ලා තමන්ට ආදරේ කරනවාට. කෙල්ලව ආස්‍රය කරද්දී කොල්ලට ඒක ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්.:):) කොටින්ම කියනවා නම් කොල්ලට පුලුවන් වෙන්න ඕනේ කෙල්ලගේ හිත තේරුම් ගන්න. English වලින් නම් කියන්නේ Boy should be able to touch Girl's heart.:love::love: ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලටත් කොල්ලාගෙන් කොල්ලටත් වෙනස්. ආදරය කරන කෙනා දැන ගන්න ඕනේ කෙල්ල කැමති මොනවගේ ආදරයකටද කියලා. කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ කොල්ලට දෙන්න බැරි වුනොත් ඉතින් කෙල්ල කොහොමත් කැමති වෙන් නෑ තවත් ඒ කොල්ලත් එක්ක ඉන්න.:no::no: හිටියත් එහෙම කෙල්ලො ඉන්නේ අතලොස්සයි. පුලුවන් තරම් අළුත් දේකින් කෙල්ලව සතුටු කරන්න හදන්න. හැමදාම එකම පීල්ලේ දුවන්න හදන්න එපා. ලව් ස්ටෝරි එක බෝරින් වෙන්න දෙන්න එපා.:cool::cool: එතකොට කොහොමත් එපා වෙනවා. හැම පැත්තෙන්ම කෙල්ලට ලංවෙන්න බලන්න. අනවශ්‍යය විදියට එයාට නීති රීති දාන්න එපා. නිකරුනේ බනින්න කරන්න යන්න එපා.:angry::angry: තමන්ගේ කෙල්ල කැමති මොනවාටද කියලා හොයලා බලලා ඒ දේවල් කරන්න.තමන්ට තමන්ගේ කෙල්ලව තියාගන්න බැරිනම් පිට යන්න නොදී වැරද්ද හැම තිස්සෙම කෙල්ලගෙම නෙමෙයි. තමන් දැන ගන්න ඕනේ කෙල්ලව පිට යන්න නොදී ආදරෙන් තියා ගන්න. කොල්ලා කෙල්ලට ආදරේ කරනවට වඩා වෙන එකෙක් ඒ කෙල්ලට ආදරේ කරනවා නම් අනිවාර්යෙන්ම කෙල්ල ඒ කොල්ල ගාව තියෙන දේවල් තමන්ගේ කොල්ලා ගාවත් තියෙනවාද කියලා සංසන්ඳනය කරනවා(ශරීර අවයව එහෙම නෙමෙයි ඒ කිව්වේ :P:P) ඉතින් ඊට පස්සේ තමන්ගේ කොල්ලගේ වැරද්දක්මයි ඒ කෙල්ලට පේන්නේ.:frown::frown: ඉතින් අනිවා දැන් ඉන්න කොල්ලව දාලා අනිත් කෙනා ගාවට යනවා. ඒක බොහෝ විට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තමන්ගේ කෙල්ලට හරියට ආදරේ කරන්න. කෙල්ල පොඩ්ඩක් හරි තමන්ගෙන් ඈත් වෙනවා වගේ තේරෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට එයාව ලං කර ගන්න.:yes::yes: මොකද පොඩි දෙයකින් වුනත් ඕක නැත්තටම නැති වෙන්න පුළුවන්. සමහර කොල්ලෝ ඉන්නවා හරියට ආදරේ කරලාත් කෙල්ල බූට් තියනවා. ගෙවල් වලින් එහෙම කේස් දාපුවම එහෙම. ඒවා නම් ඉතින් තමන්ගේ ලැබීම තමා.:baffled::baffled: සමහරු නම් ඉන්නව "අපි කැපුවත් කොල" කියන්නා වගේ කෙල්ලගේම තමයි වැරද්ද කියන අය. කෙල්ලගේ වැරද්ද වෙන්න පුලුවන්.:nerd::nerd:මම මේ කියලා තියෙන්නේ පොදුවේ බහුල වශයෙන් වෙනදේ කෙටියෙන්. මේක ගැන දිගට කියන්න ගියොත් ඉතින් ඔයාලටත් එපා වෙයි කියවලාම.[/SIZE][SIZE=5]:dull:[/SIZE][SIZE=5]:dull:[/SIZE][SIZE=5] ඒ නිසයි කෙටියෙන් කිව්වේ. කියලා තියෙන දේ ගැන දළ අදහසක් ගන්න.සතුටින් ඉන්න බලන්න එයා එක්ක. ඔයාලගේ ආදර කතා වලටත් මම සුභ පතනවා.ඔයාලට මේක යම්කිසි විදියකින් හරි වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා.:D:D [/SIZE][RIGHT][SIZE=5]-~-LockHeart-~- [/SIZE][LEFT][SIZE=5] [SIZE=3]කලින් Threads [/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1200879"]බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1206105"]මෙහෙම දුක් දෙන්න නම් එපා දෙමව්පියට!!!!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1214944"] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1214944"]ජීවිතයට නව අරුතක්[/URL] [SIZE=5] [/SIZE][/LEFT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom