Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Borukari Caught at ODEL - PHOTOS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පත්තරවල උදාරි නිදොස් කරන ලිපි

උදාරි චාමිකා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳ නැවත කතා කරන්නට උවමනා වේ යයි අප සිතුවේ නැත. නමුත් එසේ සිදුව තිබේ. ප්‍රසිද්ධ උසාවියක වරද පිළිගෙන පණස්දහසක ඇප මත නිදහස ලබා සිටින ඇය මුණිවත රකිනු වෙනුවට එවැනි වරදක් නොකළ බවත් මේවා කටකතා පමණක් යයි මාධ්‍ය හමුවේම ප්‍රකාශ කිරීම විමති දනවයි.

සොරකම හසුවුන අවස්ථාවේ පොලිසියට-මාධ්‍යට කියන්න එපා ලක්ෂ 10ක් දෙන්නම් යයි ඇය කර තිබූ ප්‍රකාශය මේ අවස්ථාවේ අපට මතකයට නැගේ.

ලංකාදීපයේ ඇගේ නමද සහිතව නඩු වාර්තාව පළවී තිබියදීත් රිවිර පුවත්පතේ ඇයගේ නම නැතිව නමුත් ඇය බව හැෙ`ගන සාධක ඇතිව සොරකම් කිරීමේ සම්පූර්ණ කතාව පළව තිබියදීත් ඇතැම් පුවත්පත් අතිරේකවල ඇගේ ගුණ ගයන ආකාරයේ ලිපි පළවීමත් පුදුම සහගතය.

3 වනදා ලක්බිම රිද්ම අතිරේකයේ ඇය ගැන සඳහන් ලිපියේ කිසිම තැනක මේ දවස්වල ඇය ගැන පවතින ආරංචිය අසා තිබුනේද නැත.

ඕවා කට කතා විතරයි -උදාරි

ඊයේ (10) සිළුමිණ රසඳුනේ ඇය ගැන zසත්‍යය කවදා හෝ ජයගන්නවාZ මැයෙන් පළවූ ලිපියේ අවසානයේ මෙසේ විමසා තිබිණි.

මේ දවස්වල ඔබ පිළිබඳව පැතිරෙන කට කතා ගැන යමක් කීවොත්?

කට කතාවලින් මම සැලෙන්නේ නෑ. ඒවට මම හොඳින් මුහුණ දෙනවා. මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවනි. ඒත් මම කියන්නෙ සත්‍යය කවදා හෝ ජයගන්නා බවයි.

මෙම ප්‍රකාශයෙන් උදාරි සත්‍යය ලෙස දක්වන්නේ ඇය සොරකමක් නොකළ බවකි.

මෙවැනි ප්‍රසිද්ධ චරිතයකට සුළු සොරකමක් වුවත් සැ`ගවීමට අපහසු බව අපගේ නම් හැ`ගීමය.

ඔඩෙල් එකෙන් ලැබුන ඡායාරූප

24 වනදා සවස ඔඩෙල් ආයතනයේ ඇඳුම් සොරකම හසුවූ පසු සොර බඩුත් සමග දණ ගස්වා සිටි අවස්ථාවේ ලබාගත් ඇගේ ඡායාරූප දෙකක් ගොසිප් ලංකා වෙත එවා තිඛෙනවා.

[QUOTE="suranga84, post: 8450288, member: 10094"] [COLOR=DarkRed]පත්තරවල උදාරි නිදොස් කරන ලිපි උදාරි චාමිකා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳ නැවත කතා කරන්නට උවමනා වේ යයි අප සිතුවේ නැත. නමුත් එසේ සිදුව තිබේ. ප්‍රසිද්ධ උසාවියක වරද පිළිගෙන පණස්දහසක ඇප මත නිදහස ලබා සිටින ඇය මුණිවත රකිනු වෙනුවට එවැනි වරදක් නොකළ බවත් මේවා කටකතා පමණක් යයි මාධ්‍ය හමුවේම ප්‍රකාශ කිරීම විමති දනවයි. සොරකම හසුවුන අවස්ථාවේ පොලිසියට-මාධ්‍යට කියන්න එපා ලක්ෂ 10ක් දෙන්නම් යයි ඇය කර තිබූ ප්‍රකාශය මේ අවස්ථාවේ අපට මතකයට නැගේ. ලංකාදීපයේ ඇගේ නමද සහිතව නඩු වාර්තාව පළවී තිබියදීත් රිවිර පුවත්පතේ ඇයගේ නම නැතිව නමුත් ඇය බව හැෙ`ගන සාධක ඇතිව සොරකම් කිරීමේ සම්පූර්ණ කතාව පළව තිබියදීත් ඇතැම් පුවත්පත් අතිරේකවල ඇගේ ගුණ ගයන ආකාරයේ ලිපි පළවීමත් පුදුම සහගතය. 3 වනදා ලක්බිම රිද්ම අතිරේකයේ ඇය ගැන සඳහන් ලිපියේ කිසිම තැනක මේ දවස්වල ඇය ගැන පවතින ආරංචිය අසා තිබුනේද නැත. ඕවා කට කතා විතරයි -උදාරි ඊයේ (10) සිළුමිණ රසඳුනේ ඇය ගැන zසත්‍යය කවදා හෝ ජයගන්නවාZ මැයෙන් පළවූ ලිපියේ අවසානයේ මෙසේ විමසා තිබිණි. මේ දවස්වල ඔබ පිළිබඳව පැතිරෙන කට කතා ගැන යමක් කීවොත්? කට කතාවලින් මම සැලෙන්නේ නෑ. ඒවට මම හොඳින් මුහුණ දෙනවා. මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවනි. ඒත් මම කියන්නෙ සත්‍යය කවදා හෝ ජයගන්නා බවයි. මෙම ප්‍රකාශයෙන් උදාරි සත්‍යය ලෙස දක්වන්නේ ඇය සොරකමක් නොකළ බවකි. මෙවැනි ප්‍රසිද්ධ චරිතයකට සුළු සොරකමක් වුවත් සැ`ගවීමට අපහසු බව අපගේ නම් හැ`ගීමය. ඔඩෙල් එකෙන් ලැබුන ඡායාරූප 24 වනදා සවස ඔඩෙල් ආයතනයේ ඇඳුම් සොරකම හසුවූ පසු සොර බඩුත් සමග දණ ගස්වා සිටි අවස්ථාවේ ලබාගත් ඇගේ ඡායාරූප දෙකක් ගොසිප් ලංකා වෙත එවා තිඛෙනවා. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom