Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Botalaya!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිය ඇල්ලට බෑ - මහවැලි ගංගාවට බෑ

මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ

මහ වැස්සට බෑ - ඉන්දීය සාගරයට බෑ

මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ

බෝතලේ..... මගේ බෝතලේ

නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

බෝතලේ..... මගේ බෝතලේ

නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹ හින්දා ඈට මා එපාලු

උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු

ඈ ගියදා මට නොදැනුණු පාළු

උඹ නැතිදා මට දැනේවී යාළු

මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ

ඇය වෙනකෙකුගේ පහස ලබූ දවසේ

වෙන තුරුළක චපල එයා නැලවේ

උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ

බෝතලේ..... මගේ බෝතලේ

නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ

චපල පෙමක අවසන් ප්රතිඵලේදෝ

භවෙන් භවය හොයාපු සැනසුමදෝ

උඹට එහා තව නිවනක් වේදෝ

ළඳකට බෑ පෙම් කරන්න සමසේ

උඹට හැකිය සලකන්නට එකසේ

ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ

උඹත් මාව දාලා යාවි දුකසේ

බෝතලේ..... මගේ බෝතලේ

නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

[QUOTE="පට්ට අලේ, post: 17016882, member: 511609"] [SIZE=5][COLOR=Red]දිය ඇල්ලට බෑ - මහවැලි ගංගාවට බෑ මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ මහ වැස්සට බෑ - ඉන්දීය සාගරයට බෑ මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ උඹ හින්දා ඈට මා එපාලු උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු ඈ ගියදා මට නොදැනුණු පාළු උඹ නැතිදා මට දැනේවී යාළු මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ ඇය වෙනකෙකුගේ පහස ලබූ දවසේ වෙන තුරුළක චපල එයා නැලවේ උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ චපල පෙමක අවසන් ප්රතිඵලේදෝ භවෙන් භවය හොයාපු සැනසුමදෝ උඹට එහා තව නිවනක් වේදෝ ළඳකට බෑ පෙම් කරන්න සමසේ උඹට හැකිය සලකන්නට එකසේ ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ උඹත් මාව දාලා යාවි දුකසේ බෝතලේ..... මගේ බෝතලේ නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom