Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
boudda anthawadinge boru maattu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

menna umbata anwar aiyyagen uththara!

http://www.anvermanatunga.com/2012/06/26/footprint/

මක්කාහ් නුවර තිබෙන්නේ බුදුන්ගේ සිරිපතුලද?

187

EmailShare

මකාම් ඊ ඉබ්රාහීම්

බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් සෞදි අරාබියෙහි මක්කාහ් නුවර තිබෙන බවට මතවාදයක් තිබෙන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි. බෞද්ධ සමාජය තුල මේ ගැන විවිධ මත පලවුවද මුස්ලිම් සමාජය තුලින් එයට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණේ මුස්ලිම් වරුන් අතර සිංහල මාධ්‍ය භාවිතය අඩු නිසයි. ඇත්තටම මක්කාහ් වේ සිරිපතුලක් තිබෙනවාද? එය බුදුරජාණන් වහන්සේගේද යන්න විමසා බලන්නට මෙම ලිපිය ලියමි.

හිවල් හඩ විසින් පලකල පිංතූරය

හිවල් හඬ (ඔවුන් පෙනී සිටින්නේ සිංහ හඬ නමිනි) විසින් මෑතක පලකල පිංතුරයකද මෙය පලවී තිබිණි. එයට ඔවුන් සාධක වශයෙන් ඉදිරිපත් කර තිබුනේ කවි පන්තියක් සහ ගාථාවක් පමණි. බෞද්ධ සමාජය තුල මෙවැනි මතවාදයන් කිසිදු විශ්වාසනීය සාධකයකින් තොරවම පැලපදියම් කළ හැක. එයට හේතුව ඔවුන් විසින් එම මුලාශ්‍ර වල විශ්වාසනීයත්වය නොසොයීමයි. මුස්ලිම් සමාජයේ නම් මෙවැනි අළුත් මතයක් පැමිණියහොත් එහි මුලාශ්‍ර පිළිබඳව විමසා බැලීමක් සිදු කරති. එම මුලාශ්‍ර අවිශ්වාසනීය නම් පිළිනොගනිති.

මෑතකදී සිරිධම්ම නැමති චීවරධාරියෙක් විසින් බුදුරජාණන් වහන්සේ වැඩ විසුයේ ලංකාවේ බවටද පොතක් පලකර ඇත. නිර්මල බුදු දහම තිබේ යැයි පැවසෙන ලංකාව තුල එසේ පලකර ඇතත් ඔහු තවමත් යහතින් දිවි ගෙවයි. එමෙන්ම ඔහුගේ පසුපස අනුගාමිකයන්ද සිටින බවටද වාර්තාවේ.

යෝනක පුරය

හිවල් හඬ විසින් යෝනක පුරය යනු මක්කාහ් වමයි යන්නට ඉදිරිපත් කරන මූලික සාධකය නම් කිසියම් ගාථාවක යෝනක පුරයක් ගැන සටහන් වී තිබීමයි.

යං නම්මදාය නදියා, පුළිනේජ තීරේ

යං සච්ඡ බද්ධ ගිරිකේ සුමනා ජලග්ගේ

යං තස්ස යෝනක පුරේ මුණි නෝජ පාදං

සං පාද ලාංඡන මහං සිරසා නමාමි

නමුත් මේ ගාථාවේ සඳහන් යෝනක පුරය කුමක්ද? යන්න බොහෝ දෙනෙකුට ප්රශ්නයකි. මා විසින් ඒ ගැන සොයා බැලීමේදී ඉතාමත් බුද්ධිමත් සහ ප්‍රසිද්ධ බෞද්ධ යතිවරයෙක් විසින් ලියු ලිපියක් කියවන්නට ලැබුණි. එය ලියා තිබුණේ ත්‍රිපිඨකවේදී පණ්ඩිත ශාස්ත්‍රපති

පූජ්‍ය මැනෑවේ විමලරතන හිමියන් විසිනි. එහි උදෘතය වුයේ “රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු” යනුවෙනි. ඔබට එම ලිපිය සම්පුර්ණයෙන් කියවන්න http://www.hondaokkoma.com/ravana parapure segavuna.htm නම් යොමුව ඔබන්න. කෙසේ නමුදු මම ඒ ලිපියෙන් කරුණු උපුටා දක්වන්නම්.

උපුටා ගැනීම

යක්ෂගෝත්රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක් වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්ථ වංශය වශයෙනි. නැව් තාක්ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

කේවේසස්ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක් සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්ථා රක්නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්ෂීර කේමවැ මිනිමිහි දේශේ”

ඔදැතිය උපුල්වන් ගිරිදෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස් රකුන්පති දෙස් බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්ථා නම් යක්ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක් විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක් දකුණු ප්‍රදේශයේ ස්ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.

3. කාවස්ථ ලාභ යක්ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක් තිබිණි. එකක් වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්ත මහගිරි යක්ෂ සෙන්පතියාගේ පාලන ප්රදේශයයි. යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක් දෙරණේ පය තැබූ ස්ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්වීම නිසා මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්ථානය අදටත් අප්රකටව පවතී.

උපුටා ගැනීම අවසන්

මක්කම විහාරය

පිංතූරයේ ඇති කවි වල මක්කම ගැන සඳහන් වේ. මේ සඳහන් වන්නේ මක්කම විහාරය නම්වු පිළිබඳවය. මේ ගැන බුදු සරණ පුවත් පත් වෙබ් අඩවියේ 2008 ජූලි මස 10 වැනි දින පලවු පුරාවිද්‍යා ගවේෂකජයරත්න පතිරආරච්චි මහතා විසින් ලියු “ටොලමිට අනුව මක්කම කලා ඔය මුහුදු සීමාවයි!” නම්වු ලිපියෙන් කරුණු උපුටා ගන්නට අදහස් කරමි.

උපුටා ගැනීම

ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ. දැනට ලෝකයේ සම්මත වී ඇති ලෝක සිතියම් පළමුව නිර්මාණය කර ඇත්තේ ගී්රක් ජාතික ටොලම් විසිනි. ටොලමිගේ ලංකා සිතියමට ඇතුළත් කර ඇති ග්‍රාම නාම පිහිටි ස්ථාන අනුව මල්වතු ඔයත් කලාඔයත් අතර ප්‍රදේශය මරගන ලෙස සඳහන් කර තිබේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි ටොලමි ජීවත්ව සිටියේ ක්‍රි.ව. 140 කාලයේය. එදවස ලංකාවේ රජතුමා වූයේ ගජබා රජතුමාය යන්න ඉතිහාසයේ සඳහන් ය. ගජබා රජතුමා සොළී දේශයට පිහිනා ගියේ මෙම අසලින්ය. ඒ බව මෙසේ දැක්වේ.

මෙකල රජ කළ පවර ගජබා නිරිඳු මාවටුපුරෙන් සොළි රට

එකල සැටවස් පුරා ගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කොට

අසා රැහැණිවැ ගදා ගෙනැ පසළොස්රියන් තුන්රියන් දිග වට

මුද පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතෙරට

ගජබා රජතුමා ගේ මාමා වූ මහල්ලකනාග රජතුමාගේ පුත්‍රයෙකි. කණිටඨතිස්ස රජතුමා මෙතුමා ක්‍රි.ව. 165 – 193 අතර කාලයේ වසර 28 ක් ලක් රජය කරවූ බව වංශකථා වළ සඳහන් ය. කණිටඨතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මගනනකර (මගනනගර) යන්න සඳහන් ය. කලාඔය ආසන්නයේ ඇති ඔච්චාපුකල්ලුවේ කැලෑවට ගිය විහාරයක් කුඹ විහාරය ලෙස සඳහන් වන්නේ සෙල්ලිපියකය. එහි සඳහන් පුවතට අනුව හෙළි වන්නේ මගන නකරයෙහි වෙවල මිතියෙහි වූ චුදනක වැව කුඹ විහාරයට පූජා කර ඇති බවයි. ( “……. ටොලමිගේ සිතියමෙන් ද විල්පත්තුවේ ඔච්චාපුකල්ලුවේ ඇති කනිට්ඨතිස්සගේ (167 –186) ශිලාලිපියෙන් ද පැහැදිලි වනුයේ මගණ පිහිටා තිබුණේ බටහිර වෙරළෙහි මෝදරගම් ආරේ මෝය සමීපයේ බවය…..” (පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. 96 පිට) මෙහිම ඇති පැරණි සෙල්ලිපියකට අනුව මෙම ගල්ලෙන් විහාරය පළමුව කරවා ඇත්තේ කණරජතුමා ය. රඣ – කණශ – පුත – කණශ – ලෙණෙ – අගත- අනගත – චතුදිශ – ශගශ Rajha – Kanasa puta rajhaputa – Kanasa – lene agata – anagata – catudisa – sagasa (INSCRIPTION OF CEYLON. VOI:1:1 P.09.NO 111)කණරජතුමා යනු, බම.කුබ. (බම්බා, කුම්බා) Parumaka – Bama – puta – parumaka – Tisaha lene SagaSa No 130 යන රජවරු දෙදෙනාගේ පිය රජතුමා ය. කුම්බා රජතුමාගේ දියණිය අල්ලිරාණි හෙවත් වල්ලිකුමරිය ය. මැය සරණ පාවාගෙන සිටියේ ගිරිභද්‍ර සෙන්පතිතුමා ය. බුදුරදුන් කලාඔය දිගේ ගිරිබාවට වඩින විට බුදුරදුන්ට බාධා කළේ මොහු ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මොහුට විෂකුම්භ සූත්‍රය දේශනා කළේ ඉහත සඳහන් කළ කුඹ විහාරයේ දී ය. මෙය සඳහන් වන්නේ අප්‍රකට පුස්කොළ ග්රන්ථයක් වන යක්ෂ ගෝත්රිකයින්ගේ වරිගපූර්ණිකාවයෙහි ය. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් සිංහල පරිවර්තනය මෙසේ ය. “…….කලාඔයට ආසන්න විල්පත්තු (කඳුරු පදියම) කැලෑවේ පිහිටි වැලි වෙහෙර ද බුදුන්ගේ ශ්‍රී පාද පත්මයෙන් පවිත්‍ර වූ ස්ථානයකි. නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි. බුදුන්ගේ වැඩම කිරීම වැළැක්වීම සඳහා ගිරිභද්‍ර සෙන්පතිතුමා විසින් යෙදූ හමුදාව අවි බිම තබා බුදුන්ගෙන් බණ ඇසූ ස්ථානය වැළි වෙහෙරයි. එනට ඒකරාශී වූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී පාද ලාංඡනයක් පිහිටුවා වදාළ බව ජනප්‍රවාදයෙහි එයි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වන්දනා ක්‍රමයක් වූ බැවින් එම ශුද්ධ භූමි සතරම ශ්‍රී ලංකාවේ පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ ධූමක කද්දිර නම් යක්ෂ ගෝත්‍රික ජන පදයට වැඩම කිරීම අප්රකටව පැවතීම නිසා මේ වටිනා ස්ථාන පුරාවිද්‍යාවේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි……” (කර්තෘ ශාස්ත්‍රපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමි ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන මැදගම මහගල්කඩවල 2001/01/16 මුද්‍රණය)

පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්ම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

උඩම උඩම උඩ මක්කම වැල්ලේ

වසින වසින වැසි ඒ ගල පල්ලේ

යැයි ඔන්චිලිවාරම් වලදී හෙළි වන්නේමක්කම ගල්ලෙන් විහාරයට අයත් ගල්පර්වතයයි. මෙම ගල් ලංදේසීන් විසින් කඩා කොටුව සෑදීමට ගන්නා ලදී. මෙම ගල් කුට්ටි 1891 දී ඉංගී්රසීන් විසින් කැමරා කර තිබේ.ඉංගී්රසීන් විසින් දමා ඇති නීති අනුව මෙම ඡායාරූප අපට නැවත ඡායාරූප ගත නොහැක. ආරක්ෂක හේතු මත කල්පිටිය නාවික හමුදා කඳවුර ඡායාරූප ගැනීමට නොහැක. විස්තර සඳහා බලන්න.THE PORTUGUESE CHAPEL IN THE KALPITIYA FORT N.& Q. XXX.I.IV 78, 1925. 162 –166 PERERA.FR.S.G DISCOVERING CEYLON. R.L.BROHIER (බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව 82 පිට අභය හේවාවසම් පරිවත්නය)

තත්ත්වය මෙසේ වන විට කෝකිලයාට මුල්ගිරිගල තිලක පිරිවෙන් හිම විධානය කළ, බල මා මිතුරු සඳ ඇත්තාල මක්කම (කෝකිලය 202 ) යන සිව් පදයේ හතරවන පාදයට අයත් මක්කම අද අපිට අහිමි වී ඇත.

සක්වල ගල පිට යකු සිට තරග කරපි මුනි රජ හට

යක්සෙන් තොපි විමන් දවමි කැපගනු බත්ගොටු හනි කට

මක්කම සමනල සිරිපා තැබූ මුනිඳුගෙ පාදෙට

කස්සප මුනිඳුගෙ අන ලමි වරෙන් මෙරග සැණකෙළි යට

ඉතිහාසයේ සැගව ඇති මක්කම විහාරය සහ කෛලාශකුට විහාරය යන විහාරයන් දෙක ලංකාවේ පෞරාණික විහාරයන් ය.

“මඩිගණාසිකො ඛුද්දතිස්සත්ථෙරො මහිද්ධිකො කෙලාසෙ සටඨිසහස්සානං දත්වාන පරිභුඤ්ජි තං”

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩ සිට මිනිසුන් මෝක්ෂයට මග පෙන් වූ තැන මොක්අම මක්කම විනැයි පාලි ඬරුක්තියක් ඇතැයි අපට පළමුව කීවේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, නාමලේඛක ධුරන්ධර මහොපාධ්‍යාය, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනහි ආචාර්ය, සාහිත්‍යාචාර්ය, භාෂාශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල නා හිමියන් ය. උන්වහන්සේගේ ද දැනුම සහ අවවාද කැටි කොට මවිසින් මක්කම ලංකාවේ බව ඔප්පු කර ඇත. එම ග්‍රන්ථය නම් කළේ “දකුණු බුදුසිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි” යනුවෙනි. මෙම ග්‍රන්ථය මෙතෙක් විවේචනයකට හසුවී නැත. නූතන බත්තලම්ගුණ්ඩුව ඇතුළත මුක්කම යන නමින් ස්ථානයක් තිබේ. විමසා බැලීම පාඨක ඔබ සතු ය.

උපුටා ගැනීම අවසන් (බලන්න http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03)

සෞදි අරාබියේ මක්කාහ් හි සිරිපතුලක් තිබේද?

ඉබ්රාහීම් නබි තුමාණන්ගේ පාද ලාංඡනය සිරිපතුලට සමානදැයි බලන්න.

ඇත්තටම සෞදි අරාබියාවේ මක්කාහ් නුවර පාද ලාංඡනයක් තිබේද? එයට පිළිතුර නම් ඔව් යන්නයි. නමුත් පලමුවෙන්ම කිව යුත්තේ එය මුස්ලිම් වරුන් විසින් නමස්කාර කරන්නක් නොවන බවයි. මන්ද මුස්ලිම් වරුන්ට සිය අසමසම දෙවිඳුන් වු අල්ලාහ් හැර අතීතයේ මිනිසුන් ලෙස සිට ඔවුන් මියගිය පසුව මිනිසුන් විසින් දේවත්වය ආරෝපනය කළාවු අන්කිසි ව්‍යාජ දෙවි කෙනෙක්ට වත් ගස් හෝ ගල් වැනි අප්‍රාණික දේටවත් නමදින්නට අවසර නැත.

මේ පා ලාංඡනය කාගේද? මේ පා සටහන පිළිබඳව මුස්ලිම් සහ මුස්ලිම් නොවන මැදපෙරදිග සියළුම වැසියන් විශ්වාස කරන්නේ ඉබ්රාහීම් නබි තුමාණන්ගේ පා සටහන ලෙසයි. ඉබ්රාහිම් නබි තුමාගේ පාද ලාංඡනය මුස්ලිම් වරුන් විසින් හඳුන්වන්නේ “මකාම් – ඊ – ඉබ්රාහිම්” යන නමිනි. මක්කාහ් නගරයේ තිබෙන ලෝපුරා මුස්ලිම් වරුන්ගේ ඉස්ලාම් නැමදුම් ලක්ෂය වන කඃබා සිද්ධස්ථානය ආදියේදී ගොඩ නගන ලද්දේ ඉබ්රාහීම් නබි තුමාණන්ය. එතුමා කඃබාව ගොඩනැගීමේදී එයට උස මදි වූ බැවින් එතුමන් ගලක් ගෙන එය මත නැගී කඃබාව ඉදිකෙරුණි. එසේ වැඩ කරන අතරතුර එතුමන් නැගී සිටි ගල “මකාම් – ඊ – ඉබ්රාහිම්” ලෙස මුස්ලිම් වරුන් ගෞරවයෙන් සලකනු ලැබේ.

ඉබ්රාහීම් නබි තුමාණන්ව ජුදෙව් වරුන් සහ කිතුණුවන් ඒබ්‍රහම් (සිංහලෙන් ආබ්‍රහම්) යනුවෙන් හඳුන්වති. නබි ඉබ්රාහීම් යනු මුස්ලිම් වරුන් විසින් ගරු කරන්නාවු නබි වරයෙක් පමණක් නොව කිතුණුවන් සහ යුදෙව්වන් විසින්ද පිළිගන්නාවු අනාගත වක්තෘ වරයෙකි. නමුත් කිතුණුවන් හෝ යුදෙව්වන්ද මෙම පා සටහන නැමදුමට සුදුස්සක් ලෙස පිලිනොගනිති.

ඉබ්රාහීම් නබි තුමාණන් මෙලොව විසුයේ ක්‍රිස්තු පුර්ව 2160-1985 අතර කාලයේදී බව සියළුම ඉතිහාස මුලාශ්‍රයන් සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ අනුමාන වශයෙන් ක්‍රිස්තු පුර්ව 463 දී බව ඉතිහාසය පවසයි. එසේ නම් ඉබ්රාහීම් නබි තුමාණන් සිට ඇත්තේ බුදුරජාණන් වහන්සේටත් පෙරයි. මේ නිසා මෙම පාද ලාංඡනය බුදුරජාණන් වහන්සේටද වඩා ආසන්න වශයෙන් වසර 1500 ක් වත් පැරණි වු එකකි.

යෝනක පුරය යනු සෞදි අරාබියේ මක්කාහ්ව නොවන බවට මෙන්ම එහි තිබෙන මුස්ලිම් පුදබිම මක්කම විහාරයද නොවන බව දැන් ඔබට පැහැදිලි කොට අවසන්ය. එසේ නම් මේ හිවල් හඬ වැනි ආගම්බේධ පතුරවන සමාජ ජාල වල අරමුණ කුමක්ද? ඔවුන්ගේ අරමුණ නම් කෙසේ හෝ මුස්ලිම් බෞද්ධ අවුලක් සාදා ගැනීමයි. මේ ආගම්බේධ වාදී මොන්ගල් කන්ඩායම් වල උගුල් වල හසුවී රටේ සහජීවනය අවුල් කර ගන්නවාද? නැත්නම් බුද්ධිමය සංවාදය තුලින් නිවැරදි කරුණු පමණක් උකහාගෙන සහජීවනයෙන් වෙසෙනවාද? යන තීරණය පාඨක ඔබ හට බාර කරමි.

http://www.anvermanatunga.com/2012/06/28/adams-peak-2/

[QUOTE="Sinhala_Muslim, post: 13006369, member: 397307"] [B][SIZE=5]menna umbata anwar aiyyagen uththara![/SIZE][/B] [URL]http://www.anvermanatunga.com/2012/06/26/footprint/[/URL] [B][URL="http://www.anvermanatunga.com/2012/06/26/footprint/"]මක්කාහ් නුවර තිබෙන්නේ බුදුන්ගේ සිරිපතුලද?[/URL][/B] [LIST] [*] [*] [*] [*][COLOR=#000000]187 [/COLOR][COLOR=#000000]Email[/COLOR][COLOR=#000000]Share[/COLOR] [/LIST] [URL="http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/The-footprints.bmp"][IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/The-footprints.bmp[/IMG][/URL]මකාම් ඊ ඉබ්රාහීම් [I][B]බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් සෞදි අරාබියෙහි මක්කාහ් නුවර තිබෙන බවට මතවාදයක් තිබෙන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි. බෞද්ධ සමාජය තුල මේ ගැන විවිධ මත පලවුවද මුස්ලිම් සමාජය තුලින් එයට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණේ මුස්ලිම් වරුන් අතර සිංහල මාධ්‍ය භාවිතය අඩු නිසයි. ඇත්තටම මක්කාහ් වේ සිරිපතුලක් තිබෙනවාද? එය බුදුරජාණන් වහන්සේගේද යන්න විමසා බලන්නට මෙම ලිපිය ලියමි.[/B][/I] [URL="http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/Makkama.jpg"][IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/Makkama.jpg[/IMG][/URL]හිවල් හඩ විසින් පලකල පිංතූරය [I][B]හිවල් හඬ (ඔවුන් පෙනී සිටින්නේ සිංහ හඬ නමිනි) විසින් මෑතක පලකල පිංතුරයකද මෙය පලවී තිබිණි. එයට ඔවුන් සාධක වශයෙන් ඉදිරිපත් කර තිබුනේ කවි පන්තියක් සහ ගාථාවක් පමණි. බෞද්ධ සමාජය තුල මෙවැනි මතවාදයන් කිසිදු විශ්වාසනීය සාධකයකින් තොරවම පැලපදියම් කළ හැක. එයට හේතුව ඔවුන් විසින් එම මුලාශ්‍ර වල විශ්වාසනීයත්වය නොසොයීමයි. මුස්ලිම් සමාජයේ නම් මෙවැනි අළුත් මතයක් පැමිණියහොත් එහි මුලාශ්‍ර පිළිබඳව විමසා බැලීමක් සිදු කරති. එම මුලාශ්‍ර අවිශ්වාසනීය නම් පිළිනොගනිති.[/B][/I] [I][B]මෑතකදී සිරිධම්ම නැමති චීවරධාරියෙක් විසින් බුදුරජාණන් වහන්සේ වැඩ විසුයේ ලංකාවේ බවටද පොතක් පලකර ඇත. නිර්මල බුදු දහම තිබේ යැයි පැවසෙන ලංකාව තුල එසේ පලකර ඇතත් ඔහු තවමත් යහතින් දිවි ගෙවයි. එමෙන්ම ඔහුගේ පසුපස අනුගාමිකයන්ද සිටින බවටද වාර්තාවේ.[/B][/I] [I][B][U]යෝනක පුරය[/U][/B][/I] [I][B]හිවල් හඬ විසින් යෝනක පුරය යනු මක්කාහ් වමයි යන්නට ඉදිරිපත් කරන මූලික සාධකය නම් කිසියම් ගාථාවක යෝනක පුරයක් ගැන සටහන් වී තිබීමයි.[/B][/I] [I][B]යං නම්මදාය නදියා, පුළිනේජ තීරේ[/B][/I] [I][B]යං සච්ඡ බද්ධ ගිරිකේ සුමනා ජලග්ගේ[/B][/I] [I][B]යං තස්ස යෝනක පුරේ මුණි නෝජ පාදං[/B][/I] [I][B]සං පාද ලාංඡන මහං සිරසා නමාමි[/B][/I] [I][B]නමුත් මේ ගාථාවේ සඳහන් යෝනක පුරය කුමක්ද? යන්න බොහෝ දෙනෙකුට ප්රශ්නයකි. මා විසින් ඒ ගැන සොයා බැලීමේදී ඉතාමත් බුද්ධිමත් සහ ප්‍රසිද්ධ බෞද්ධ යතිවරයෙක් විසින් ලියු ලිපියක් කියවන්නට ලැබුණි. එය ලියා තිබුණේ ත්‍රිපිඨකවේදී පණ්ඩිත ශාස්ත්‍රපති[/B][/I] [I][B] පූජ්‍ය මැනෑවේ විමලරතන හිමියන් විසිනි. එහි උදෘතය වුයේ “රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු” යනුවෙනි. ඔබට එම ලිපිය සම්පුර්ණයෙන් කියවන්න [URL]http://www.hondaokkoma.com/ravana%20parapure%20segavuna.htm[/URL] නම් යොමුව ඔබන්න. කෙසේ නමුදු මම ඒ ලිපියෙන් කරුණු උපුටා දක්වන්නම්.[/B][/I] [I][B]උපුටා ගැනීම[/B][/I] යක්ෂගෝත්රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක් වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්ථ වංශය වශයෙනි. නැව් තාක්ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි. කේවේසස්ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ. “ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක් සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්ථා රක්නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්ෂීර කේමවැ මිනිමිහි දේශේ” ඔදැතිය උපුල්වන් ගිරිදෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය රකුන්ගිරි දෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය නීලගිරි දෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය කාවස්ලාභ රකුන්පති ඊ බලපති වී ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී ඔදැතිය වාලුක දෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය අග්නිදෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය විලෝපාදි දෙස් රකුන්පති දෙස් බලපති වී වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්ථා නම් යක්ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක් විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක් දකුණු ප්‍රදේශයේ ස්ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ 1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය. 2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය. 3. කාවස්ථ ලාභ යක්ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය. 4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය. 5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ. 6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය. 7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය. 8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය. 9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය. මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක් තිබිණි. එකක් වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්ත මහගිරි යක්ෂ සෙන්පතියාගේ පාලන ප්රදේශයයි. යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්කම නමින් ප්‍රසිද්ධියට පත්විය. යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක් දෙරණේ පය තැබූ ස්ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්වීම නිසා මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්ථානය අදටත් අප්රකටව පවතී. [I][B]උපුටා ගැනීම අවසන්[/B][/I] [I][B][U]මක්කම විහාරය[/U][/B][/I] [B][I][B]පිංතූරයේ ඇති කවි වල මක්කම ගැන සඳහන් වේ. මේ සඳහන් වන්නේ මක්කම විහාරය නම්වු පිළිබඳවය. මේ ගැන බුදු සරණ පුවත් පත් වෙබ් අඩවියේ 2008 ජූලි මස 10 වැනි දින පලවු පුරාවිද්‍යා ගවේෂකජයරත්න පතිරආරච්චි මහතා විසින් ලියු “ටොලමිට අනුව මක්කම කලා ඔය මුහුදු සීමාවයි!” නම්වු ලිපියෙන් කරුණු උපුටා ගන්නට අදහස් කරමි.[/B][/I][/B] [B]උපුටා ගැනීම[/B] ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ. දැනට ලෝකයේ සම්මත වී ඇති ලෝක සිතියම් පළමුව නිර්මාණය කර ඇත්තේ ගී්රක් ජාතික ටොලම් විසිනි. ටොලමිගේ ලංකා සිතියමට ඇතුළත් කර ඇති ග්‍රාම නාම පිහිටි ස්ථාන අනුව මල්වතු ඔයත් කලාඔයත් අතර ප්‍රදේශය මරගන ලෙස සඳහන් කර තිබේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි ටොලමි ජීවත්ව සිටියේ ක්‍රි.ව. 140 කාලයේය. එදවස ලංකාවේ රජතුමා වූයේ ගජබා රජතුමාය යන්න ඉතිහාසයේ සඳහන් ය. ගජබා රජතුමා සොළී දේශයට පිහිනා ගියේ මෙම අසලින්ය. ඒ බව මෙසේ දැක්වේ. මෙකල රජ කළ පවර ගජබා නිරිඳු මාවටුපුරෙන් සොළි රට එකල සැටවස් පුරා ගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කොට අසා රැහැණිවැ ගදා ගෙනැ පසළොස්රියන් තුන්රියන් දිග වට මුද පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතෙරට ගජබා රජතුමා ගේ මාමා වූ මහල්ලකනාග රජතුමාගේ පුත්‍රයෙකි. කණිටඨතිස්ස රජතුමා මෙතුමා ක්‍රි.ව. 165 – 193 අතර කාලයේ වසර 28 ක් ලක් රජය කරවූ බව වංශකථා වළ සඳහන් ය. කණිටඨතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මගනනකර (මගනනගර) යන්න සඳහන් ය. කලාඔය ආසන්නයේ ඇති ඔච්චාපුකල්ලුවේ කැලෑවට ගිය විහාරයක් කුඹ විහාරය ලෙස සඳහන් වන්නේ සෙල්ලිපියකය. එහි සඳහන් පුවතට අනුව හෙළි වන්නේ මගන නකරයෙහි වෙවල මිතියෙහි වූ චුදනක වැව කුඹ විහාරයට පූජා කර ඇති බවයි. ( “……. ටොලමිගේ සිතියමෙන් ද විල්පත්තුවේ ඔච්චාපුකල්ලුවේ ඇති කනිට්ඨතිස්සගේ (167 –186) ශිලාලිපියෙන් ද පැහැදිලි වනුයේ මගණ පිහිටා තිබුණේ බටහිර වෙරළෙහි මෝදරගම් ආරේ මෝය සමීපයේ බවය…..” (පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. 96 පිට) මෙහිම ඇති පැරණි සෙල්ලිපියකට අනුව මෙම ගල්ලෙන් විහාරය පළමුව කරවා ඇත්තේ කණරජතුමා ය. රඣ – කණශ – පුත – කණශ – ලෙණෙ – අගත- අනගත – චතුදිශ – ශගශ Rajha – Kanasa puta rajhaputa – Kanasa – lene agata – anagata – catudisa – sagasa (INSCRIPTION OF CEYLON. VOI:1:1 P.09.NO 111)කණරජතුමා යනු, බම.කුබ. (බම්බා, කුම්බා) Parumaka – Bama – puta – parumaka – Tisaha lene SagaSa No 130 යන රජවරු දෙදෙනාගේ පිය රජතුමා ය. කුම්බා රජතුමාගේ දියණිය අල්ලිරාණි හෙවත් වල්ලිකුමරිය ය. මැය සරණ පාවාගෙන සිටියේ ගිරිභද්‍ර සෙන්පතිතුමා ය. බුදුරදුන් කලාඔය දිගේ ගිරිබාවට වඩින විට බුදුරදුන්ට බාධා කළේ මොහු ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මොහුට විෂකුම්භ සූත්‍රය දේශනා කළේ ඉහත සඳහන් කළ කුඹ විහාරයේ දී ය. මෙය සඳහන් වන්නේ අප්‍රකට පුස්කොළ ග්රන්ථයක් වන යක්ෂ ගෝත්රිකයින්ගේ වරිගපූර්ණිකාවයෙහි ය. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් සිංහල පරිවර්තනය මෙසේ ය. “…….කලාඔයට ආසන්න විල්පත්තු (කඳුරු පදියම) කැලෑවේ පිහිටි වැලි වෙහෙර ද බුදුන්ගේ ශ්‍රී පාද පත්මයෙන් පවිත්‍ර වූ ස්ථානයකි. නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි. බුදුන්ගේ වැඩම කිරීම වැළැක්වීම සඳහා ගිරිභද්‍ර සෙන්පතිතුමා විසින් යෙදූ හමුදාව අවි බිම තබා බුදුන්ගෙන් බණ ඇසූ ස්ථානය වැළි වෙහෙරයි. එනට ඒකරාශී වූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී පාද ලාංඡනයක් පිහිටුවා වදාළ බව ජනප්‍රවාදයෙහි එයි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වන්දනා ක්‍රමයක් වූ බැවින් එම ශුද්ධ භූමි සතරම ශ්‍රී ලංකාවේ පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ ධූමක කද්දිර නම් යක්ෂ ගෝත්‍රික ජන පදයට වැඩම කිරීම අප්රකටව පැවතීම නිසා මේ වටිනා ස්ථාන පුරාවිද්‍යාවේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි……” (කර්තෘ ශාස්ත්‍රපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමි ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන මැදගම මහගල්කඩවල 2001/01/16 මුද්‍රණය) පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්ම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය. උඩම උඩම උඩ මක්කම වැල්ලේ වසින වසින වැසි ඒ ගල පල්ලේ යැයි ඔන්චිලිවාරම් වලදී හෙළි වන්නේමක්කම ගල්ලෙන් විහාරයට අයත් ගල්පර්වතයයි. මෙම ගල් ලංදේසීන් විසින් කඩා කොටුව සෑදීමට ගන්නා ලදී. මෙම ගල් කුට්ටි 1891 දී ඉංගී්රසීන් විසින් කැමරා කර තිබේ.ඉංගී්රසීන් විසින් දමා ඇති නීති අනුව මෙම ඡායාරූප අපට නැවත ඡායාරූප ගත නොහැක. ආරක්ෂක හේතු මත කල්පිටිය නාවික හමුදා කඳවුර ඡායාරූප ගැනීමට නොහැක. විස්තර සඳහා බලන්න.THE PORTUGUESE CHAPEL IN THE KALPITIYA FORT N.& Q. XXX.I.IV 78, 1925. 162 –166 PERERA.FR.S.G DISCOVERING CEYLON. R.L.BROHIER (බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව 82 පිට අභය හේවාවසම් පරිවත්නය) තත්ත්වය මෙසේ වන විට කෝකිලයාට මුල්ගිරිගල තිලක පිරිවෙන් හිම විධානය කළ, බල මා මිතුරු සඳ ඇත්තාල මක්කම (කෝකිලය 202 ) යන සිව් පදයේ හතරවන පාදයට අයත් මක්කම අද අපිට අහිමි වී ඇත. සක්වල ගල පිට යකු සිට තරග කරපි මුනි රජ හට යක්සෙන් තොපි විමන් දවමි කැපගනු බත්ගොටු හනි කට මක්කම සමනල සිරිපා තැබූ මුනිඳුගෙ පාදෙට කස්සප මුනිඳුගෙ අන ලමි වරෙන් මෙරග සැණකෙළි යට ඉතිහාසයේ සැගව ඇති මක්කම විහාරය සහ කෛලාශකුට විහාරය යන විහාරයන් දෙක ලංකාවේ පෞරාණික විහාරයන් ය. “මඩිගණාසිකො ඛුද්දතිස්සත්ථෙරො මහිද්ධිකො කෙලාසෙ සටඨිසහස්සානං දත්වාන පරිභුඤ්ජි තං” කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩ සිට මිනිසුන් මෝක්ෂයට මග පෙන් වූ තැන මොක්අම මක්කම විනැයි පාලි ඬරුක්තියක් ඇතැයි අපට පළමුව කීවේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, නාමලේඛක ධුරන්ධර මහොපාධ්‍යාය, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනහි ආචාර්ය, සාහිත්‍යාචාර්ය, භාෂාශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල නා හිමියන් ය. උන්වහන්සේගේ ද දැනුම සහ අවවාද කැටි කොට මවිසින් මක්කම ලංකාවේ බව ඔප්පු කර ඇත. එම ග්‍රන්ථය නම් කළේ “දකුණු බුදුසිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි” යනුවෙනි. මෙම ග්‍රන්ථය මෙතෙක් විවේචනයකට හසුවී නැත. නූතන බත්තලම්ගුණ්ඩුව ඇතුළත මුක්කම යන නමින් ස්ථානයක් තිබේ. විමසා බැලීම පාඨක ඔබ සතු ය. උපුටා ගැනීම අවසන් (බලන්න [URL]http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03[/URL]) [I][B][U]සෞදි අරාබියේ මක්කාහ් හි සිරිපතුලක් තිබේද?[/U][/B][/I] [URL="http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/Maqam-e-Ibrahim-A.S-8.jpg"][IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/Maqam-e-Ibrahim-A.S-8-300x221.jpg[/IMG][/URL]ඉබ්රාහීම් නබි තුමාණන්ගේ පාද ලාංඡනය සිරිපතුලට සමානදැයි බලන්න. [I][B]ඇත්තටම සෞදි අරාබියාවේ මක්කාහ් නුවර පාද ලාංඡනයක් තිබේද? එයට පිළිතුර නම් ඔව් යන්නයි. නමුත් පලමුවෙන්ම කිව යුත්තේ එය මුස්ලිම් වරුන් විසින් නමස්කාර කරන්නක් නොවන බවයි. මන්ද මුස්ලිම් වරුන්ට සිය අසමසම දෙවිඳුන් වු අල්ලාහ් හැර අතීතයේ මිනිසුන් ලෙස සිට ඔවුන් මියගිය පසුව මිනිසුන් විසින් දේවත්වය ආරෝපනය කළාවු අන්කිසි ව්‍යාජ දෙවි කෙනෙක්ට වත් ගස් හෝ ගල් වැනි අප්‍රාණික දේටවත් නමදින්නට අවසර නැත.[/B][/I] [I][B]මේ පා ලාංඡනය කාගේද? මේ පා සටහන පිළිබඳව මුස්ලිම් සහ මුස්ලිම් නොවන මැදපෙරදිග සියළුම වැසියන් විශ්වාස කරන්නේ ඉබ්රාහීම් නබි තුමාණන්ගේ පා සටහන ලෙසයි. ඉබ්රාහිම් නබි තුමාගේ පාද ලාංඡනය මුස්ලිම් වරුන් විසින් හඳුන්වන්නේ “මකාම් – ඊ – ඉබ්රාහිම්” යන නමිනි. මක්කාහ් නගරයේ තිබෙන ලෝපුරා මුස්ලිම් වරුන්ගේ ඉස්ලාම් නැමදුම් ලක්ෂය වන කඃබා සිද්ධස්ථානය ආදියේදී ගොඩ නගන ලද්දේ ඉබ්රාහීම් නබි තුමාණන්ය. එතුමා කඃබාව ගොඩනැගීමේදී එයට උස මදි වූ බැවින් එතුමන් ගලක් ගෙන එය මත නැගී කඃබාව ඉදිකෙරුණි. එසේ වැඩ කරන අතරතුර එතුමන් නැගී සිටි ගල “මකාම් – ඊ – ඉබ්රාහිම්” ලෙස මුස්ලිම් වරුන් ගෞරවයෙන් සලකනු ලැබේ.[/B][/I] [I][B]ඉබ්රාහීම් නබි තුමාණන්ව ජුදෙව් වරුන් සහ කිතුණුවන් ඒබ්‍රහම් (සිංහලෙන් ආබ්‍රහම්) යනුවෙන් හඳුන්වති. නබි ඉබ්රාහීම් යනු මුස්ලිම් වරුන් විසින් ගරු කරන්නාවු නබි වරයෙක් පමණක් නොව කිතුණුවන් සහ යුදෙව්වන් විසින්ද පිළිගන්නාවු අනාගත වක්තෘ වරයෙකි. නමුත් කිතුණුවන් හෝ යුදෙව්වන්ද මෙම පා සටහන නැමදුමට සුදුස්සක් ලෙස පිලිනොගනිති. [/B][/I] [I][B]ඉබ්රාහීම් නබි තුමාණන් මෙලොව විසුයේ ක්‍රිස්තු පුර්ව 2160-1985 අතර කාලයේදී බව සියළුම ඉතිහාස මුලාශ්‍රයන් සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ අනුමාන වශයෙන් ක්‍රිස්තු පුර්ව 463 දී බව ඉතිහාසය පවසයි. එසේ නම් ඉබ්රාහීම් නබි තුමාණන් සිට ඇත්තේ බුදුරජාණන් වහන්සේටත් පෙරයි. මේ නිසා මෙම පාද ලාංඡනය බුදුරජාණන් වහන්සේටද වඩා ආසන්න වශයෙන් වසර 1500 ක් වත් පැරණි වු එකකි. [/B][/I] [I][B]යෝනක පුරය යනු සෞදි අරාබියේ මක්කාහ්ව නොවන බවට මෙන්ම එහි තිබෙන මුස්ලිම් පුදබිම මක්කම විහාරයද නොවන බව දැන් ඔබට පැහැදිලි කොට අවසන්ය. එසේ නම් මේ හිවල් හඬ වැනි ආගම්බේධ පතුරවන සමාජ ජාල වල අරමුණ කුමක්ද? ඔවුන්ගේ අරමුණ නම් කෙසේ හෝ මුස්ලිම් බෞද්ධ අවුලක් සාදා ගැනීමයි. මේ ආගම්බේධ වාදී මොන්ගල් කන්ඩායම් වල උගුල් වල හසුවී රටේ සහජීවනය අවුල් කර ගන්නවාද? නැත්නම් බුද්ධිමය සංවාදය තුලින් නිවැරදි කරුණු පමණක් උකහාගෙන සහජීවනයෙන් වෙසෙනවාද? යන තීරණය පාඨක ඔබ හට බාර කරමි. [/B][/I] [URL="http://www.anvermanatunga.com/2012/06/28/adams-peak-2/"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom