Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Box Cut එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොක්ස් ගහන්න කලින් ඒ විදියට ගැලපෙන්න කොන්ඩේත් තියෙන්න ඕන.

උබට spray,gel අනන් මනං ගාලා උස්සන්න පුළුවන්,

නමුත් ඒවා හැමවෙලේම ගාගෙන ඉන්නද?

බැනේ

උබේ කොන්ඩේ හොදට ගනකමට තියෙන්න ඕනේ,කොටින්ම අකීකරු කොන්ඩ කියන්නේ,

නිතරම උඩට පීරහන්,පීරද්දී ඉස්සරහ ටික විතරක් නෙමේ මුළු කොන්දේම ආපස්සට,side එක ඇරෙන්න පීරහන්,

නිකන් පනා හරියන්නේ නැහැ

අර මැද්දෙන් ඇගිල්ල දාන්න පුළුවන් පොඩි රුපියල් 5-10 තියෙන පනාවක් ශෝක් වැඩේට,

කොන්ඩේ ඇදෙන්නත් එක්ක තෙල් චුට්ටක් ගාලා පිටිපස්සට පීර්හන්,

ටික වෙලාවකින් නිකම්ම අයි පරණ විදියට වැටෙයි,

එක වලක්වන්න පිටිපස්සට පීරලා තෝප්පියක් දහන් හොදට හිරවෙන්න,

තොප්පිය දානකොට පිටිපස්සේ ඉදන් ඉස්සරහට නෙමේ ඉස්සරහ ඉදන් පිටිපස්සට් යන විදියට දාන්න ඕනේ,

එහෙම ටික වෙලාවක් ඉඩහන්,

කොන්ඩේ පීරන එක දවසක් දෙක කරොත් ඇති,

ඊට වඩා ඕනනේ නැ,

තොප්පිය දාන්නත් ඕනේ කොන්ඩේ නිකන් තින්කොටත් කෙලින් වෙලා ඉන්න විදියට හැදෙන්න විතරයි,

මේවා කට් එක කපන්න කලින් කරන්න ඕන වඩා වුනත් දැන් වුනත් උබට අවුලක් නැ කරලා බලන්න,

නිතර හෙල්මට් දාන එකෙක්ට බොක්ස් කට් එච්චර පවත්වාගන්න අමාරුයි,

තැලෙන හින්ද,

ගොරෝසු ගනකම් කොන්ඩේකට හොඳ ස්ටයිල් එකක්,

මූණත් රවුම් බෝලේ තියෙන එකෙක්ගේ මූනේ හැඩයත් ගානට shape වෙනවා මේකෙන්,

මේකට රවුල් එච්චර මැච් වෙන්නේ නැ,

ෆුල් shave තමා,

ඕනනම් පොයින්ට් එකක් තියන්න ඇහැකි කොහෙන්හරි,

කොන්ඩේ වවන්න එපා,

නිතරම අඟල් 1/2 න් වගේ කපල තියාගන්නවනම් දිගටම රද පවත්වගන්න ලේසියි.

පිටිපස්සෙන් කොන්ඩේ දිගට තියන්නේ නැ හරහට කපනවා නැත්නම් කැතයි ගැලපෙන්නේ නැහැ,

වවන්න යන්නත් එපා,

කොන්ඩේ ගනකම් අකීකරු කෙනෙක්ට නම් ලේසිම ස්ටයිල් එකක්,

එවුන්ට වැඩිය ජෙල් අනන් මනං ගාලා හදන්න ඕනේ නැහැ,

[QUOTE="Thoppi_Chaminda, post: 20550644, member: 557627"] [B][I][SIZE=3]බොක්ස් ගහන්න කලින් ඒ විදියට ගැලපෙන්න කොන්ඩේත් තියෙන්න ඕන. උබට spray,gel අනන් මනං ගාලා උස්සන්න පුළුවන්, නමුත් ඒවා හැමවෙලේම ගාගෙන ඉන්නද? බැනේ උබේ කොන්ඩේ හොදට ගනකමට තියෙන්න ඕනේ,කොටින්ම අකීකරු කොන්ඩ කියන්නේ, නිතරම උඩට පීරහන්,පීරද්දී ඉස්සරහ ටික විතරක් නෙමේ මුළු කොන්දේම ආපස්සට,side එක ඇරෙන්න පීරහන්, නිකන් පනා හරියන්නේ නැහැ අර මැද්දෙන් ඇගිල්ල දාන්න පුළුවන් පොඩි රුපියල් 5-10 තියෙන පනාවක් ශෝක් වැඩේට, කොන්ඩේ ඇදෙන්නත් එක්ක තෙල් චුට්ටක් ගාලා පිටිපස්සට පීර්හන්, ටික වෙලාවකින් නිකම්ම අයි පරණ විදියට වැටෙයි, එක වලක්වන්න පිටිපස්සට පීරලා තෝප්පියක් දහන් හොදට හිරවෙන්න, තොප්පිය දානකොට පිටිපස්සේ ඉදන් ඉස්සරහට නෙමේ ඉස්සරහ ඉදන් පිටිපස්සට් යන විදියට දාන්න ඕනේ, එහෙම ටික වෙලාවක් ඉඩහන්, කොන්ඩේ පීරන එක දවසක් දෙක කරොත් ඇති, ඊට වඩා ඕනනේ නැ, තොප්පිය දාන්නත් ඕනේ කොන්ඩේ නිකන් තින්කොටත් කෙලින් වෙලා ඉන්න විදියට හැදෙන්න විතරයි, මේවා කට් එක කපන්න කලින් කරන්න ඕන වඩා වුනත් දැන් වුනත් උබට අවුලක් නැ කරලා බලන්න, නිතර හෙල්මට් දාන එකෙක්ට බොක්ස් කට් එච්චර පවත්වාගන්න අමාරුයි, තැලෙන හින්ද, ගොරෝසු ගනකම් කොන්ඩේකට හොඳ ස්ටයිල් එකක්, මූණත් රවුම් බෝලේ තියෙන එකෙක්ගේ මූනේ හැඩයත් ගානට shape වෙනවා මේකෙන්, මේකට රවුල් එච්චර මැච් වෙන්නේ නැ, ෆුල් shave තමා, ඕනනම් පොයින්ට් එකක් තියන්න ඇහැකි කොහෙන්හරි, කොන්ඩේ වවන්න එපා, නිතරම අඟල් 1/2 න් වගේ කපල තියාගන්නවනම් දිගටම රද පවත්වගන්න ලේසියි. පිටිපස්සෙන් කොන්ඩේ දිගට තියන්නේ නැ හරහට කපනවා නැත්නම් කැතයි ගැලපෙන්නේ නැහැ, වවන්න යන්නත් එපා, කොන්ඩේ ගනකම් අකීකරු කෙනෙක්ට නම් ලේසිම ස්ටයිල් එකක්, එවුන්ට වැඩිය ජෙල් අනන් මනං ගාලා හදන්න ඕනේ නැහැ,[/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom