Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Box Help ~ :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එළකිරි ජීවිතයේ පලවෙනි වතාවට මටත් ෆේක් එකක් බස්සන්න වුනා බන්..

මේකයි සීන් එක..

මගේ කෙල්ල බයයි පබ්ලික් ප්ලේසස් වල මාත් එක්ක ඉන්න අඳුරන කවුරුහරි දැකල ගෙදරට කියයි කියල. දැන් ගොඩක් කල් අෆෙයාර් එකට එත් තාම ගෙදරින් දන්නේ නැහැ. මට ඕනේ නිදහසේ කෙල්ල එක්ක ටික වෙලාවක් ඉන්න. කෙලින්ම කිව්වොත් මට ඕනේ කෙල්ලව කිස් කරලා රොමැන්ටික් විදියට ආදරෙන් ඉන්න. බොක්ස් එකකට යන්න හැදුවේ එකයි. බොක්ස් නෙමෙයි බැල්කනි වුනත් අවුලක් නැහැ වටපිට කවුරුත් දකින එකක් නැහැ කියන feeling එකත් එක්ක කිස් කරන්න පුළුවන් නම්. රූම් ගානේ යන්න කියන්න එපා මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. දැන් කියන්න එපා තව ටික දවසකින් "කොහොමද ඇබෝෂන් එකක් කරන්නේ" කියල අහල ත්රෙඩ් එකක් වැටෙයි කියල. එහෙම වැඩක් මම කරන්නෙත් නැහැ අහවල් වැඩේ කරන්නේ බන්දයින් පස්සේ. එක මගේ ප්රතිපත්තියක්. මට මාව පාලනය කරගන්න තරම් ස්වයං විනයක් තියෙනවා. මට ඕනේ කෙල්ලව හොඳට කිස් කරලා (කෙල්ලටත් ඕනේ) තුරුළු කරගෙන ඉන්නයි.   සමහරවිට තව පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් එත් කිසිම වෙලාවක ලොකූ දේවල් නම් වෙන්නේ නැහැ.   ඔන්න ඕකයි කතාව.

මට යන්න පුළුවන් Nugegoda Quinlon හෝ Nugegoda Metro එකටයි..මමයි කෙල්ලයි ජීවිතේට බොක්ස් ගිහිල්ලත් නැහැ. කොටින්ම කිව්වොත් ෆිල්ම් එකක් බලන්න බැල්කනිවත් ගිහින් නැහැ. මට මේ ටිකට උත්තර දීපන්කෝ දන්නා එකෙක්.

01) බොක්ස් වලින් වැඩියෙන් හොඳ Quinlon ද Metro ද?

02) ෆිල්ම් එක පටන්ගන්න වෙලාවට ගියාම ඔන්ලයින් බුක් කරලා නම් තියෙන්නේ, පෝලිමේ ඉන්න ඕනේ වෙන එකක් නැද්ද?

03) මම ඔන්ලයින් බුක් කරන්නේ. කොහොමහරි ටිකට් එක ගත්තට පස්සේ කවුරුහරි එක්කගෙන යනවද බොක්ස් එක ලගට?

04) Quinlon එකේ A B C D E F කියල බොක්ස් හයක් තියෙනවා. මේ හයෙන් මොකේද හොඳටම ප්රයිවසි තියෙන්නේ? Metro එකේ ඔන්ලයින් බුකින්ග් පුලුවන්ද?

05) ඉන්ටවල් එක වෙලාව කීයටද කියල හොයාගන්නේ කොහොමද? ඉන්ටවල් එක වෙලාවට එක එක ඒවා විකුණන එවුන් එනවද බොක්ස් එක ඇතුලට? (1.30 PM show එකට යන්නේ)

06) ෆිල්ම් එක ඉවරවෙන්න කලින් එලියට එන්න පුලුවන්ද?

උඹලට ඇතිවෙන තවත් ප්රශ්නයක්..වයස ප්රශ්නයකුත් නැහැ..

දන්නා එවුන් උත්තර දීපන් නොදන්නා එවුන් බම්ප් එකක් දීල උදව්වක් කරපන්..

[QUOTE="Dukes_Balls, post: 18928095, member: 547498"] [SIZE="3"]ඔන්න එළකිරි ජීවිතයේ පලවෙනි වතාවට මටත් ෆේක් එකක් බස්සන්න වුනා බන්.. :oo: :baffled: මේකයි සීන් එක.. මගේ කෙල්ල බයයි පබ්ලික් ප්ලේසස් වල මාත් එක්ක ඉන්න අඳුරන කවුරුහරි දැකල ගෙදරට කියයි කියල. දැන් ගොඩක් කල් අෆෙයාර් එකට එත් තාම ගෙදරින් දන්නේ නැහැ. මට ඕනේ නිදහසේ කෙල්ල එක්ක ටික වෙලාවක් ඉන්න. කෙලින්ම කිව්වොත් මට ඕනේ කෙල්ලව කිස් කරලා රොමැන්ටික් විදියට ආදරෙන් ඉන්න. බොක්ස් එකකට යන්න හැදුවේ එකයි. බොක්ස් නෙමෙයි බැල්කනි වුනත් අවුලක් නැහැ වටපිට කවුරුත් දකින එකක් නැහැ කියන feeling එකත් එක්ක කිස් කරන්න පුළුවන් නම්. රූම් ගානේ යන්න කියන්න එපා මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. දැන් කියන්න එපා තව ටික දවසකින් "කොහොමද ඇබෝෂන් එකක් කරන්නේ" කියල අහල ත්රෙඩ් එකක් වැටෙයි කියල. එහෙම වැඩක් මම කරන්නෙත් නැහැ අහවල් වැඩේ කරන්නේ බන්දයින් පස්සේ. එක මගේ ප්රතිපත්තියක්. මට මාව පාලනය කරගන්න තරම් ස්වයං විනයක් තියෙනවා. මට ඕනේ කෙල්ලව හොඳට කිස් කරලා (කෙල්ලටත් ඕනේ) තුරුළු කරගෙන ඉන්නයි. :love: :love: සමහරවිට තව පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් එත් කිසිම වෙලාවක ලොකූ දේවල් නම් වෙන්නේ නැහැ. :love: :love: ඔන්න ඕකයි කතාව. මට යන්න පුළුවන් Nugegoda Quinlon හෝ Nugegoda Metro එකටයි..මමයි කෙල්ලයි ජීවිතේට බොක්ස් ගිහිල්ලත් නැහැ. කොටින්ම කිව්වොත් ෆිල්ම් එකක් බලන්න බැල්කනිවත් ගිහින් නැහැ. මට මේ ටිකට උත්තර දීපන්කෝ දන්නා එකෙක්. [COLOR="Blue"][B]01) බොක්ස් වලින් වැඩියෙන් හොඳ Quinlon ද Metro ද? 02) ෆිල්ම් එක පටන්ගන්න වෙලාවට ගියාම ඔන්ලයින් බුක් කරලා නම් තියෙන්නේ, පෝලිමේ ඉන්න ඕනේ වෙන එකක් නැද්ද? 03) මම ඔන්ලයින් බුක් කරන්නේ. කොහොමහරි ටිකට් එක ගත්තට පස්සේ කවුරුහරි එක්කගෙන යනවද බොක්ස් එක ලගට? 04) Quinlon එකේ A B C D E F කියල බොක්ස් හයක් තියෙනවා. මේ හයෙන් මොකේද හොඳටම ප්රයිවසි තියෙන්නේ? Metro එකේ ඔන්ලයින් බුකින්ග් පුලුවන්ද? 05) ඉන්ටවල් එක වෙලාව කීයටද කියල හොයාගන්නේ කොහොමද? ඉන්ටවල් එක වෙලාවට එක එක ඒවා විකුණන එවුන් එනවද බොක්ස් එක ඇතුලට? (1.30 PM show එකට යන්නේ) 06) ෆිල්ම් එක ඉවරවෙන්න කලින් එලියට එන්න පුලුවන්ද? [/B][/COLOR] උඹලට ඇතිවෙන තවත් ප්රශ්නයක්..වයස ප්රශ්නයකුත් නැහැ.. දන්නා එවුන් උත්තර දීපන් නොදන්නා එවුන් බම්ප් එකක් දීල උදව්වක් කරපන්.. ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom