Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Box type ගෙයක් හදන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආකිටෙක් කෙනෙක් විදියට උඹට උපදෙසක් දෙනවනං මේ ටික තමයි මචං.

සාමාන්යෙන් ගෙදරක living area, kitchen and dining, car porch වගේ අත්‍යවශ්‍යම දේවල් ටික තියාගන්නේ බිම් මහලේ නේ. මොකද පහසුව, භාවිතය සහ services කියන දේවල් නිසා. වෙනත් විදියකට කියනවනං fridge, washing machine වගේ දේවල් උනත් පඩිපෙලක් දිගේ උඩ පහල අරං යනවා කියන්නේ හෙන කෝස් එකක්. පඩි වගේම ගෙනියන equipment damage වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරට බඩු මුට්ටු ටික ගෙනාවම තකහනියක් උඩට අරං යන්න ඕන.

අනිත් එක උඹට උඩ තට්ටුවේ තාවකාලික ව kitchen එකක් හදාගන්න වෙනවා. එතකොට ඒවා ගැනත් බලලා තමයි plumbing කරන්න ඕන.

පස්සේ පල්ලෙහා හදද්දී ඕවා ටික ගේමක් දීලා ආයේ පල්ලෙහාට ගෙනියගන්න බැරුව නෙවේ.

box type විදියට හඳුන්වන, වර්තමානයේ බොහෝ දෙනා ආස කරන ජාතියේ ගෙවල් හොඳට කල්පනා නොකර හැදුවොත් ලෙඩේ තමයි. මොකද මේවායේ එක්කෝ වහල නෑ. එහෙම උනහම roof slab එක අනිවා waterproof කරන්න ඕන. ඒ වගේම ගෙදර අනිවා රත් වෙනවා වැඩී.

සමහරු වහල දානවා හංගලා. එතකොට පීල්ලක් එහෙම සුද්ද කරන්න ගියහම මාරම ගේමක් දෙන්න ඕන.

අනිත් අතට අගුවක් නැති නිසා පැති බිත්ති තෙමෙනවා. ඒ නිසා ඒවත් ඔරොත්තු දෙන විදියට finish නොකරොත් බිත්ති පුස් කන්න පුළුවන්.

හොඳට මතක තියාගන්න මචං උඹ මිලියන ගානක් වියදං කරලා ගෙයක් හදන්නේ ඕකේ අවරුදු ගානක් කරදරයක් නැතුව ඉන්න. හුඟක් අය ගේ ඇතුලේ ඉන්න අයට වඩා පිටින් පේන විදිය ගැන හිතලා තමයි design කරන්නේ. එහෙම කරන්න පුළුවන් හැබැයි වියදම් කරලා අවශ්‍ය treatment කරනවානං.

ජය වේවා!

[QUOTE="kaushala1988, post: 23391165, member: 137855"] [SIZE=3]ආකිටෙක් කෙනෙක් විදියට උඹට උපදෙසක් දෙනවනං මේ ටික තමයි මචං. [/SIZE][SIZE=3] සාමාන්යෙන් ගෙදරක living area, kitchen and dining, car porch වගේ අත්‍යවශ්‍යම දේවල් ටික තියාගන්නේ බිම් මහලේ නේ. මොකද පහසුව, භාවිතය සහ services කියන දේවල් නිසා. වෙනත් විදියකට කියනවනං fridge, washing machine වගේ දේවල් උනත් පඩිපෙලක් දිගේ උඩ පහල අරං යනවා කියන්නේ හෙන කෝස් එකක්. පඩි වගේම ගෙනියන equipment damage වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරට බඩු මුට්ටු ටික ගෙනාවම තකහනියක් උඩට අරං යන්න ඕන. [/SIZE] [SIZE=3]අනිත් එක උඹට උඩ තට්ටුවේ තාවකාලික ව kitchen එකක් හදාගන්න වෙනවා. එතකොට ඒවා ගැනත් බලලා තමයි plumbing කරන්න ඕන. [/SIZE] [SIZE=3]පස්සේ පල්ලෙහා හදද්දී ඕවා ටික ගේමක් දීලා ආයේ පල්ලෙහාට ගෙනියගන්න බැරුව නෙවේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]box type විදියට හඳුන්වන, වර්තමානයේ බොහෝ දෙනා ආස කරන ජාතියේ ගෙවල් හොඳට කල්පනා නොකර හැදුවොත් ලෙඩේ තමයි. මොකද මේවායේ එක්කෝ වහල නෑ. එහෙම උනහම roof slab එක අනිවා waterproof කරන්න ඕන. ඒ වගේම ගෙදර අනිවා රත් වෙනවා වැඩී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සමහරු වහල දානවා හංගලා. එතකොට පීල්ලක් එහෙම සුද්ද කරන්න ගියහම මාරම ගේමක් දෙන්න ඕන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අනිත් අතට අගුවක් නැති නිසා පැති බිත්ති තෙමෙනවා. ඒ නිසා ඒවත් ඔරොත්තු දෙන විදියට finish නොකරොත් බිත්ති පුස් කන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හොඳට මතක තියාගන්න මචං උඹ මිලියන ගානක් වියදං කරලා ගෙයක් හදන්නේ ඕකේ අවරුදු ගානක් කරදරයක් නැතුව ඉන්න. හුඟක් අය ගේ ඇතුලේ ඉන්න අයට වඩා පිටින් පේන විදිය ගැන හිතලා තමයි design කරන්නේ. එහෙම කරන්න පුළුවන් හැබැයි වියදම් කරලා අවශ්‍ය treatment කරනවානං. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජය වේවා! [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom