BOXING DAY (අද බොක්සින් ගහපු කට්ටිය එන්න)
BOXING DAY කියල කියන්නේ සමහර රටවල විශේෂ දවසක්. මේක තියන්නේ Christmas Day එකට පස්සේ දෙසැම්බර් 26. අද පාරිබෝගිකයන්ට විශේෂ දවසක්. හැම කඩේකම වගේ අඩුවට බඩු දල තියෙනවා (ලංකාවේ කියන්නේ "සෙල්" කියල. මෙහෙ කියන්නේ "ඩීල්" කියල). වැඩියෙන්ම බඩු විකිනෙන දවස අදයි
මිනිස්සු උදේ පාන්දර ගිහිල්ල කඩෙන් තමන්ට ඕන කරන බඩු ගන්නවා. එදාට ඇගිල්ලක් ගහන්න ඉඩක් නැහැ. ඉස්සර සමහර කඩවල් ඉස්සරහ රැ 12 විතර ඉදන් පෝලිමේ ඉන්නවා උදේ 6 ට කඩේ අරිනකම්. මොකද ඒ දවස්වල $5000 විතර වෙන තඩි tv $1000-2000 විතර අඩු කරලා දෙනවා. සමහර බඩු ඩොලර් සිය ගණනින් දහස් ගණනින් අඩු කරලා දානවා. මේක එක අතකින් පිස්සුවක්.
මේකේ ඉතිහාසය ගැන දැනගන්න
https://en.wikipedia.org/wiki/Boxing_Day
මිනිස්සු පිස්සුවෙන් බඩු ගන්න හැටි
කොහොම මේ සැරේ බොක්සින්? ගිහිපු කට්ටිය අදහස් දාන්න. මම හවස ගිය.
එච්චර දෙයක් ගත්තේ නැහැ. ඉස්සර නම් උදේ පාන්දර (5 ට නැගිටලා) ගිහිල්ල තියෙනවා.

Last edited: