Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BR මහගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් හැමෝටම,

මුලින්ම ස්තූතියි මේ පෝස්ට් එක දාපු මහත්මයාට. කාටහරි සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්. [MEDIA=facebook]brmahagedara/posts/688877041589504[/MEDIA]. ඕනම කෙනෙක්ට සරළව තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහලෙන් ඒ ගැන තියනවා. මොකද අපි සල්ලි පස්සේ දුවන ආයතනය්ක් නොවන නිසා.

දැන් අපි මේ චෝදනාව පැහැදිලි කිරීමක් ලබාදෙන්නම් හැම කෙනෙක්ටම. මෙතුමා අපිට සමාගම ලියාපදිංචි කරන්න භාරදීලා තියෙන්නේ 2021.03.08 වෙනිදා. ඒ වගේම අපි සමාගමේ නම අනුමත කරවාගෙන 2021.03.25 වෙනිදා සම්පූර්ණ අයදුම්පත් කට්ටලය මෙතුමාට යවලා තියනවා.

2021.04.13 දින මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරා අපි, නමුත් අලුත් අවුරුදු සමය නිසා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වගේම company seal හදන හැම තැනක් ම වහලා නිසා එතන ප්‍රමාදයක් වෙලා තියනවා. කොහොමහරි 2021.05.15 දින ඔබතුමා තහවුරු කරලා තියනවා ලිපිලේඛන ලැබුනා කියලා. TIN එක සහ Bank Resolution නැතුව. ඔව්, අපි ඒ දෙක ලබාදෙන්න අවශ්‍ය වෙලාවට. ඔබතුමාගේ ව්‍යාපාරයේ බදු ගෙවීම සිද්ඩ වෙන්නේ. 2022.03.31-2022.11.30 කාලය ඇතුළත. ඒ නිසා TIN එක ඒ මොහොත වෙද්දී අවශ්‍ය නෑ. මොකදඅ ඔබතුමා අපිට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවා කියලා දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි ඒකත් අයදුම් කරලා තියෙන්නේ දෙපාරක්ම. පළවෙනි පාර සිස්ටම් ෆෝල්ට් එකක් ආව නිසා.

ඊළඟ කාරණාව, Bank Resolution එක අපි ලබාදෙන්නේ account එක open කරන වෙලාවට, මොකද ඒවායේ දින පරණ උනොත් අනුමත වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා අපිට අදාල බැංකුව දැනුම් දීලා තියෙන්නේ 2021.05.17 දින, 2021.05.28 වෙනිදා අපි ඔබතුමාට අදාල resolution එක ලබාදීලා තියනවා, නමුත් ඊට පස්සේ ඔබතුමා අපිට කතා කරලා කියනවා 2021.06.25 දින ඔබතුමාට බැංකු 4ක ගිණුම් 4ක් open කරන්න අවශ්‍යයි. තවත් resolution 4ක් ලබාදෙන්න සහ අදාල අයදුම්පත්‍රවල සමාගම් ලේකම් අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ ඔබ තුමා බැංකු 4ක form set 5ක් එකම කවරෙක දාලා අපිට 2021.07.03 වෙනි දින අපිට එවලා අපි එදිනම අදාල අත්සන් යොදලා ඔබතුමාට නැවත එවලා තියනවා. ඔබතුමා ඒ එවලා තිබුන කිසීම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කරලා තිබුනේ නැතන් අපි අත්සන් යොදලා ඔබතුමාට එවලා තියනවා.

ඒ වගේම අදාළ බැංකු 4ම ගිණුම් සඳහා අදාල resolutions 2021.07.16 දින නැවත සකස් කරලා ඔබතුමාට ලබා දීලා තියනවා අපි.

අපේ අතින් ප්‍රමාද උනේ, සමාගම ලියාපදිංචියෙන් පස්සේ අලුතෙන් director කෙනෙක් එකතු කරන එක.

ගාස්තු ගැන කියන්න ඕන ඊළඟට. 29,900 ගාණක් නෙමෙයි. ඒ වෙලාවේ ඔබතුමා ලබාගත්ත පැකේජ් එකේ වටිනාකම 29,000/= පමණයි. ඒ වගේම 12,000/= බිල ගැන කියන්න එපැයි අනිවාර්යෙන්ම, ඔයාගේ ඒ වැඩේට goverment fee එක විතරක් රු. 6,500/=+ වැය වෙනවා. මීට අමතරව අපි අදාල ලිපි ලේඛන හදන්න ඕන, මේ හැමදේම කිව්වා වගේ වෙනම වාර්තා තියාගන්න ඕන. resolution හදන්න ඕන, පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් ඒවා කරන්න අපි දෙපාර්තමේන්තුවට යන්න එන්න ඕන, සහතික කල පිටපත් ගන්න අපි යන්න ඕන, ඒවට ගමන් ගාස්තු වැය වෙනවා අපෙ කාලය ශ්‍රමය වැය වෙනවා. ඔබතුමාට කරන්න තියෙන්නේ අපි එවලා තිබ්බ ලේඛන අත්සන් කරලා ස්කෑන් කරලා එවන එක විතරයි. [USER=27834]@banda065[/USER]

[USER=564205]@Vitaski119[/USER] ඒ වගේම BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් https://www.nipo.gov.lk/ හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ.

[USER=573645]@Voldemort Bro[/USER] ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.

අපි ඕනෑම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් දැනුම පුළුවන් උපරිම දෙනවා, www.fb.me/brmahagedara page එකේ ටිකක් පහළට ගියොත් ඔයාලට බලාගන්න පුලුවන් අපි මේ ගැන දැනුවත් කිරීම් කරලා තියෙන ආකාරය.

ඒ වගේම අපි පහළින් attach කරන්නම් අපේ quotation එක. හැමෝටම අදහසක් ගන්න.

හැමෝටම සුබම වේවා... ❤

[QUOTE="BR_Mahagedara, post: 26892039, member: 578711"] ආයුබෝවන් හැමෝටම, මුලින්ම ස්තූතියි මේ පෝස්ට් එක දාපු මහත්මයාට. කාටහරි සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්. [MEDIA=facebook]brmahagedara/posts/688877041589504[/MEDIA]. ඕනම කෙනෙක්ට සරළව තේරුම් ගන්න පුලුවන් විදිහට සිංහලෙන් ඒ ගැන තියනවා. මොකද අපි සල්ලි පස්සේ දුවන ආයතනය්ක් නොවන නිසා. දැන් අපි මේ චෝදනාව පැහැදිලි කිරීමක් ලබාදෙන්නම් හැම කෙනෙක්ටම. මෙතුමා අපිට සමාගම ලියාපදිංචි කරන්න භාරදීලා තියෙන්නේ 2021.03.08 වෙනිදා. ඒ වගේම අපි සමාගමේ නම අනුමත කරවාගෙන 2021.03.25 වෙනිදා සම්පූර්ණ අයදුම්පත් කට්ටලය මෙතුමාට යවලා තියනවා. 2021.04.13 දින මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරා අපි, නමුත් අලුත් අවුරුදු සමය නිසා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වගේම company seal හදන හැම තැනක් ම වහලා නිසා එතන ප්‍රමාදයක් වෙලා තියනවා. කොහොමහරි 2021.05.15 දින ඔබතුමා තහවුරු කරලා තියනවා ලිපිලේඛන ලැබුනා කියලා. TIN එක සහ Bank Resolution නැතුව. ඔව්, අපි ඒ දෙක ලබාදෙන්න අවශ්‍ය වෙලාවට. ඔබතුමාගේ ව්‍යාපාරයේ බදු ගෙවීම සිද්ඩ වෙන්නේ. 2022.03.31-2022.11.30 කාලය ඇතුළත. ඒ නිසා TIN එක ඒ මොහොත වෙද්දී අවශ්‍ය නෑ. මොකදඅ ඔබතුමා අපිට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවා කියලා දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ඔබතුමාගේ අවශ්‍යතාවය මත අපි ඒකත් අයදුම් කරලා තියෙන්නේ දෙපාරක්ම. පළවෙනි පාර සිස්ටම් ෆෝල්ට් එකක් ආව නිසා. ඊළඟ කාරණාව, Bank Resolution එක අපි ලබාදෙන්නේ account එක open කරන වෙලාවට, මොකද ඒවායේ දින පරණ උනොත් අනුමත වෙන්නේ නැති නිසා. ඉතින් ඔබතුමා අපිට අදාල බැංකුව දැනුම් දීලා තියෙන්නේ 2021.05.17 දින, 2021.05.28 වෙනිදා අපි ඔබතුමාට අදාල resolution එක ලබාදීලා තියනවා, නමුත් ඊට පස්සේ ඔබතුමා අපිට කතා කරලා කියනවා 2021.06.25 දින ඔබතුමාට බැංකු 4ක ගිණුම් 4ක් open කරන්න අවශ්‍යයි. තවත් resolution 4ක් ලබාදෙන්න සහ අදාල අයදුම්පත්‍රවල සමාගම් ලේකම් අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ ඔබ තුමා බැංකු 4ක form set 5ක් එකම කවරෙක දාලා අපිට 2021.07.03 වෙනි දින අපිට එවලා අපි එදිනම අදාල අත්සන් යොදලා ඔබතුමාට නැවත එවලා තියනවා. ඔබතුමා ඒ එවලා තිබුන කිසීම අයදුම්පත්‍රයක් සම්පූර්ණ කරලා තිබුනේ නැතන් අපි අත්සන් යොදලා ඔබතුමාට එවලා තියනවා. ඒ වගේම අදාළ බැංකු 4ම ගිණුම් සඳහා අදාල resolutions 2021.07.16 දින නැවත සකස් කරලා ඔබතුමාට ලබා දීලා තියනවා අපි. අපේ අතින් ප්‍රමාද උනේ, සමාගම ලියාපදිංචියෙන් පස්සේ අලුතෙන් director කෙනෙක් එකතු කරන එක. ගාස්තු ගැන කියන්න ඕන ඊළඟට. 29,900 ගාණක් නෙමෙයි. ඒ වෙලාවේ ඔබතුමා ලබාගත්ත පැකේජ් එකේ වටිනාකම 29,000/= පමණයි. ඒ වගේම 12,000/= බිල ගැන කියන්න එපැයි අනිවාර්යෙන්ම, ඔයාගේ ඒ වැඩේට goverment fee එක විතරක් රු. 6,500/=+ වැය වෙනවා. මීට අමතරව අපි අදාල ලිපි ලේඛන හදන්න ඕන, මේ හැමදේම කිව්වා වගේ වෙනම වාර්තා තියාගන්න ඕන. resolution හදන්න ඕන, පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් ඒවා කරන්න අපි දෙපාර්තමේන්තුවට යන්න එන්න ඕන, සහතික කල පිටපත් ගන්න අපි යන්න ඕන, ඒවට ගමන් ගාස්තු වැය වෙනවා අපෙ කාලය ශ්‍රමය වැය වෙනවා. ඔබතුමාට කරන්න තියෙන්නේ අපි එවලා තිබ්බ ලේඛන අත්සන් කරලා ස්කෑන් කරලා එවන එක විතරයි. [USER=27834]@banda065[/USER] [USER=564205]@Vitaski119[/USER] ඒ වගේම BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් [URL]https://www.nipo.gov.lk/[/URL] හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ. [USER=573645]@Voldemort Bro[/USER] ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ. අපි ඕනෑම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන් දැනුම පුළුවන් උපරිම දෙනවා, [URL='http://www.fb.me/brmahagedara']www.fb.me/brmahagedara[/URL] page එකේ ටිකක් පහළට ගියොත් ඔයාලට බලාගන්න පුලුවන් අපි මේ ගැන දැනුවත් කිරීම් කරලා තියෙන ආකාරය. ඒ වගේම අපි පහළින් attach කරන්නම් අපේ quotation එක. හැමෝටම අදහසක් ගන්න. හැමෝටම සුබම වේවා... ❤ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom