Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BR මහගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ් බොහොම ස්තූතියි මේ විදියට එලියටම ඇවිල්ල කතා කරපු එක ගැන. හැබැයි අපි ගනුදෙනු කරපු කාලෙ ඔය විදියට වෙලාව අරගෙන, සංවර විදියට මාත් එක්ක කතා කරා නම් මම මේ ත්රෙඩ් එක නොදාන්න තිබුණ. ඒ කාලෙ මාත් එක්ක හරියට විනාඩියක් කතා කරගන්න බැරි වුණ කෙනා මෙතැන පත්තර ලියද්දි මට පුදුම හිතුනා. මම ඔයාල එක්ක ගනුදෙනු කරපු මේ මාස 6-7 පුරාවටම ඔය විදියට සංවරව වැදගත් විදියට කතා කරපු එක දවසක්වත් මට මතක නෑ.

හරි දැන් බහිමුකො ටොපික් එකට,

[ATTACH=full]144382[/ATTACH]

[ATTACH=full]144383[/ATTACH]

[ATTACH=full]144384[/ATTACH]

[ATTACH=full]144385[/ATTACH]

[ATTACH=full]144386[/ATTACH]

මෙන්න ඔබතුමා ඔය කියන දිනය වෙනකල් සිදුවුණ කතාබහ. මේක බලන ඕන කෙනෙකුට තේරෙවි මෙයාලගෙ කස්ටමර් කෙයාර් කොහොමද කියල. මෙන්න මම මෙයාලගෙන් ගත්ත පැකේජ් එක. Company incorpation advice & business consultation කියන දෙක ගැනම හිතාගන්න පුලුවන් නේහ් කට්ටියටම.

[ATTACH=full]144388[/ATTACH]

ඒක ගැන කතා කරල වැඩක් නෑ. ඉස්සරහට බලමු ඒක එහෙමද කියල.

මගේ ස්ක්රීන්ෂොට්ස් ටික දැක්කම තේරෙවි කොච්චර පරක්කු වෙලාද කියල ඔයා බෑන්ක් අකවුන්ට් ඕපන් කරන ඩොකියුමන්ට්ස් එව්වෙ.

මේක මෙහෙමයි වුණේ. ඔයා පරක්කු වෙලා හරි මට Bank Resolutions ටික එව්ව. ඔයා කිව්වෙ මේ ඩොකියුමන්ට් එකෙන් විතරක් මට බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න පුලුවන් කියල. මම ලංකා බැංකුවට ගිහිල්ල අකවුන්ට් එක ඕපන් කරන්න හදද්දි එයාල පැහැදිලිවම කිව්ව සෙකට්රිගෙ අත්සන නැතුව මේක කරන්න බෑ කියල. එතකොට මේ තරම් පලපුරුද්දක් තියෙනව කියන මේ සමාගම් අයිතිකරු දන්නෙ නෑ බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන මේ ලියවිල්ල විතරක් ප්රමාණවත් කියල? ඊට පස්සෙ මම ඒක ඔයාලට දැනුම් දුන්න මට තව බෑන්ක් අකවුන්ට් 4ක් ඕපන් කරන්න ඕන දැන් මම කොහොමද මේක කරන්නෙ කියල. ඔබතුමා ඒකට විකල්පයක් විදියට මට කිව්වෙ මෙහෙන් බෑන්ක් වලින් ඇප්ලිකේෂන් අරගෙන ඔයාට කුරියර් කරන්න කියල. ඒක නිකං අත වටෙන් ගෙනියල නහය අල්ලනව වගේ දෙයක් කියල මේ හැමෝටම තේරෙනව ඇති. ඕනම බෑන්ක් එකක නිකං ඩවුන්ලෝඩ් කරන්න තියෙන ඇප්ලිකේෂන් එක මෙයාට සයින් කරල එවන්න බැරි කමට මගේ ඉතාම කාර්යබහුල වෙලාව නාස්ති කරගෙන මට බෑන්ක් වලින් ඇප්ලිකේෂන් අරගෙන ඒව කුරියර් කරල මෙයාගෙ අත්සන විතරක් අනිත් පැත්තට ගන්න සතියක් විතර මට බලාගෙන ඉන්න වුණා. අන්තිමේදි මට එක අකවුන්ට් එකක් ගොඩක් හදිස්සියේ ඕපන් කරන්න වුණ නිසා බැංකුවේ සම්බන්ධතාවයක් පාවිච්චි කරල මට ඒක වෙනම පාරකින් කරන්න සිද්ධ වුණා.

[ATTACH=full]144389[/ATTACH]

මෙන්න මම ඩිරෙක්ටර් කෙනෙක් දාන්න ඕන කියල මුලින්ම රික්වෙස්ට් කරපු දවස.

[ATTACH=full]144390[/ATTACH]

මෙන්න බලන්න මම දිගින් දිගටම ඒක ගැන අහලත් එක රිප්ලයි එකක්වත් නෑ. මම බැරිම තැන ආයිත් ඊමේල් එකක් දැම්ම මාස දෙකක් වෙනව තාම මුකුත් නෑ කියල.

[ATTACH=full]144391[/ATTACH]

එයිට දවස් දෙකකට පස්සෙ ඩොකියුමන්ට්ස් ටික ආව. ඒකෙ දාල තියෙන ගාන දැක්කම මට පුදුම හිතුනා. කම්පැනි එක රෙජිස්ටර් කරන්න ගිය ගානට අඩකට කිට්ටු ගානක් ඩිරෙක්ටර් කෙනෙක් දාන්න යනව කියල දැනගත්තම පුදුම හිතුන.

[ATTACH=full]144392[/ATTACH]

මෙන්න ඩිරෙක්ටර් දාන එකට මෙයාල දීපු ඉන්වොයිස් එක.

කොහොමද ගාන. ඇත්තටම මේ වැඩේට යන්නෙ රුපියල් 5500 ගානක්.

මෙන්න මට එලකිරි එකෙන් සෙට් වුණ කෙනා මේ වැඩේ පැහැදිලිවම විනිවිදභාවයකින් යුතුව කරල දුන්න විදිය,

මේ ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ් කරන්න විතරක් නෙමෙයි මම අන්ත විදියට කළකිරිල හිටපු මේ කමෙන්ට් දාන පුද්ගලයවත් අයින් කරන්න හදපු ෆෝම් සෙට් එකටත් එක්ක ගාන තමයි මේ. එතකොට මෙයා කරන්න හදපු වැඩේට ඇත්තට යන ගාන රුපියල් 5000කට ආසන්න ගානක්. එතකොට රුපියල් 7000කට ආසන්න ගානක් මගේ නොදන්නකම නිසා අරගන්න හදල තියෙනව මාස 3ක් විතර වැඩේ පරක්කු කරලත්. අනිත් එක ඒ පරක්කු වුණ කාලයට අඩුම තරමෙ සමාව අයදලවත් නෑ.

මේ ඊමේල් ටික බලන ඕනම කෙනෙක්ට තේරෙනව මෙයාලගෙ කස්ටමර් කෙයා කොහොමද කියල. මේ මට මතක් වුණ පොඩි දේවල් ටිකක් විතරයි දැම්මෙ. මාව අපහසුතාවයට පත්වුණ අවස්ථා ගොඩයි. මේ ඊමේල් වලින් කරන සංවාද විතරයි. කෝල් එකක් ගත්තත් හරියට කතා කරන්නෙ නෑ. දවස් තුනක් විතර එකදිගට මගේ කෝල්ස් ආන්ස්වර් නොකරත් හිටිය මෙයා. ඔයාට තව කියන්න දේවල් තියේ නම් කියන්න මම ඉතුරු හැමදේම විස්තර ඇතුව දාන්නම්.

මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා කියල තමයි මට පුන පුනා කියන්න තියෙන්නෙ මෙතැන අයට.

[QUOTE="sithija.h, post: 26892380, member: 144967"] [SIZE=6]ආහ් බොහොම ස්තූතියි මේ විදියට එලියටම ඇවිල්ල කතා කරපු එක ගැන. හැබැයි අපි ගනුදෙනු කරපු කාලෙ ඔය විදියට වෙලාව අරගෙන, සංවර විදියට මාත් එක්ක කතා කරා නම් මම මේ ත්රෙඩ් එක නොදාන්න තිබුණ. ඒ කාලෙ මාත් එක්ක හරියට විනාඩියක් කතා කරගන්න බැරි වුණ කෙනා මෙතැන පත්තර ලියද්දි මට පුදුම හිතුනා. මම ඔයාල එක්ක ගනුදෙනු කරපු මේ මාස 6-7 පුරාවටම ඔය විදියට සංවරව වැදගත් විදියට කතා කරපු එක දවසක්වත් මට මතක නෑ. හරි දැන් බහිමුකො ටොපික් එකට,[/SIZE] [ATTACH type="full" alt="BR1.JPG"]144382[/ATTACH] [ATTACH type="full" alt="BR2.JPG"]144383[/ATTACH] [ATTACH type="full" alt="BR3.JPG"]144384[/ATTACH] [ATTACH type="full" alt="BR4.JPG"]144385[/ATTACH] [ATTACH type="full" alt="BR5.JPG"]144386[/ATTACH] [SIZE=6]මෙන්න ඔබතුමා ඔය කියන දිනය වෙනකල් සිදුවුණ කතාබහ. මේක බලන ඕන කෙනෙකුට තේරෙවි මෙයාලගෙ කස්ටමර් කෙයාර් කොහොමද කියල. මෙන්න මම මෙයාලගෙන් ගත්ත පැකේජ් එක. Company incorpation advice & business consultation කියන දෙක ගැනම හිතාගන්න පුලුවන් නේහ් කට්ටියටම.[/SIZE] [ATTACH type="full" alt="BR6.JPG"]144388[/ATTACH] [SIZE=6]ඒක ගැන කතා කරල වැඩක් නෑ. ඉස්සරහට බලමු ඒක එහෙමද කියල.[/SIZE] [SIZE=6]මගේ ස්ක්රීන්ෂොට්ස් ටික දැක්කම තේරෙවි කොච්චර පරක්කු වෙලාද කියල ඔයා බෑන්ක් අකවුන්ට් ඕපන් කරන ඩොකියුමන්ට්ස් එව්වෙ. මේක මෙහෙමයි වුණේ. ඔයා පරක්කු වෙලා හරි මට Bank Resolutions ටික එව්ව. ඔයා කිව්වෙ මේ ඩොකියුමන්ට් එකෙන් විතරක් මට බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න පුලුවන් කියල. මම ලංකා බැංකුවට ගිහිල්ල අකවුන්ට් එක ඕපන් කරන්න හදද්දි එයාල පැහැදිලිවම කිව්ව සෙකට්රිගෙ අත්සන නැතුව මේක කරන්න බෑ කියල. එතකොට මේ තරම් පලපුරුද්දක් තියෙනව කියන මේ සමාගම් අයිතිකරු දන්නෙ නෑ බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන මේ ලියවිල්ල විතරක් ප්රමාණවත් කියල? ඊට පස්සෙ මම ඒක ඔයාලට දැනුම් දුන්න මට තව බෑන්ක් අකවුන්ට් 4ක් ඕපන් කරන්න ඕන දැන් මම කොහොමද මේක කරන්නෙ කියල. ඔබතුමා ඒකට විකල්පයක් විදියට මට කිව්වෙ මෙහෙන් බෑන්ක් වලින් ඇප්ලිකේෂන් අරගෙන ඔයාට කුරියර් කරන්න කියල. ඒක නිකං අත වටෙන් ගෙනියල නහය අල්ලනව වගේ දෙයක් කියල මේ හැමෝටම තේරෙනව ඇති. ඕනම බෑන්ක් එකක නිකං ඩවුන්ලෝඩ් කරන්න තියෙන ඇප්ලිකේෂන් එක මෙයාට සයින් කරල එවන්න බැරි කමට මගේ ඉතාම කාර්යබහුල වෙලාව නාස්ති කරගෙන මට බෑන්ක් වලින් ඇප්ලිකේෂන් අරගෙන ඒව කුරියර් කරල මෙයාගෙ අත්සන විතරක් අනිත් පැත්තට ගන්න සතියක් විතර මට බලාගෙන ඉන්න වුණා. අන්තිමේදි මට එක අකවුන්ට් එකක් ගොඩක් හදිස්සියේ ඕපන් කරන්න වුණ නිසා බැංකුවේ සම්බන්ධතාවයක් පාවිච්චි කරල මට ඒක වෙනම පාරකින් කරන්න සිද්ධ වුණා. [/SIZE] [ATTACH type="full" alt="BR7.JPG"]144389[/ATTACH] [SIZE=6]මෙන්න මම ඩිරෙක්ටර් කෙනෙක් දාන්න ඕන කියල මුලින්ම රික්වෙස්ට් කරපු දවස. [ATTACH type="full" alt="BR9.JPG"]144390[/ATTACH][/SIZE] [SIZE=5]මෙන්න බලන්න මම දිගින් දිගටම ඒක ගැන අහලත් එක රිප්ලයි එකක්වත් නෑ. මම බැරිම තැන ආයිත් ඊමේල් එකක් දැම්ම මාස දෙකක් වෙනව තාම මුකුත් නෑ කියල.[/SIZE] [ATTACH type="full" alt="BR10.JPG"]144391[/ATTACH] [SIZE=5]එයිට දවස් දෙකකට පස්සෙ ඩොකියුමන්ට්ස් ටික ආව. ඒකෙ දාල තියෙන ගාන දැක්කම මට පුදුම හිතුනා. කම්පැනි එක රෙජිස්ටර් කරන්න ගිය ගානට අඩකට කිට්ටු ගානක් ඩිරෙක්ටර් කෙනෙක් දාන්න යනව කියල දැනගත්තම පුදුම හිතුන.[/SIZE] [ATTACH type="full" alt="BR11.JPG"]144392[/ATTACH] [SIZE=5]මෙන්න ඩිරෙක්ටර් දාන එකට මෙයාල දීපු ඉන්වොයිස් එක.[/SIZE] [IMG]https://i.ibb.co/nD1RwXN/BR12.jpg[/IMG] [SIZE=5]කොහොමද ගාන. ඇත්තටම මේ වැඩේට යන්නෙ රුපියල් 5500 ගානක්. මෙන්න මට එලකිරි එකෙන් සෙට් වුණ කෙනා මේ වැඩේ පැහැදිලිවම විනිවිදභාවයකින් යුතුව කරල දුන්න විදිය, මේ ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ් කරන්න විතරක් නෙමෙයි [COLOR=rgb(251, 160, 38)]මම අන්ත විදියට කළකිරිල හිටපු මේ කමෙන්ට් දාන පුද්ගලයවත් අයින් කරන්න[/COLOR] හදපු ෆෝම් සෙට් එකටත් එක්ක ගාන තමයි මේ. එතකොට මෙයා කරන්න හදපු වැඩේට ඇත්තට යන ගාන රුපියල් 5000කට ආසන්න ගානක්. එතකොට රුපියල් 7000කට ආසන්න ගානක් මගේ නොදන්නකම නිසා අරගන්න හදල තියෙනව මාස 3ක් විතර වැඩේ පරක්කු කරලත්. අනිත් එක ඒ පරක්කු වුණ කාලයට අඩුම තරමෙ සමාව අයදලවත් නෑ.[/SIZE] [IMG]https://i.ibb.co/wyb5DsL/BR13.jpg[/IMG] [SIZE=5]මේ ඊමේල් ටික බලන ඕනම කෙනෙක්ට තේරෙනව මෙයාලගෙ කස්ටමර් කෙයා කොහොමද කියල. මේ මට මතක් වුණ පොඩි දේවල් ටිකක් විතරයි දැම්මෙ. මාව අපහසුතාවයට පත්වුණ අවස්ථා ගොඩයි. මේ ඊමේල් වලින් කරන සංවාද විතරයි. කෝල් එකක් ගත්තත් හරියට කතා කරන්නෙ නෑ. දවස් තුනක් විතර එකදිගට මගේ කෝල්ස් ආන්ස්වර් නොකරත් හිටිය මෙයා. ඔයාට තව කියන්න දේවල් තියේ නම් කියන්න මම ඉතුරු හැමදේම විස්තර ඇතුව දාන්නම්. මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා කියල තමයි මට පුන පුනා කියන්න තියෙන්නෙ මෙතැන අයට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom