Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BR මහගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං මේ වගේ කට්ටක් වෙනකාට හරි සෙට් වුණොත් අපරාදෙ.

ඒව පරක්කු වුණාට ඉෂූ එකක් නෑ බං ඒව හරියට Communicate කරනව නම්. දාන ඊමේල් එකකට රිප්ලයි එකක් නෑ. ගන්න ෆෝන් කෝල් එකකට හරියට කතා කරන්නෙ නෑ. අනිත් එක බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න ඇප්ලිකේෂන් එකක් එවන්න කිව්වම මෙයා කිව්ව හිස් කොලේකට එහෙම සයින් කරල එවන්න බෑ කියල. ඇත්තටම බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන මැන්ඩේට් එකකින් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරනව ඇරෙන්නෙ වෙන මොනව කරන්නද? බැංකුවෙන් ඒව ඕනවටත් වඩා චෙක් කරනව. අනිත් එක ඒ තරමෙවත් විශ්වාසයක් ක්ලයන්ට් එක්ක නැති. පොඩි දේකදිත් කස්ටමර් අමාරුවෙ දාන සර්විස් එකකින් ඇති වැඩේ මොකක්ද? එහෙම සෙකට්‍රි කෙනෙක් එක්ක කොහොමද බිස්නස් එකක් ගෙනියන්නෙ?

ඒව පැහැදිලිව කියනව නම් කමක් නෑ. මේ පුද්ගලය එලකිරි එකේ ඔක්කොම වුණාම ඔය කතාව කියනකල් මට මේ වෙනකල් සෙකට්‍රි කෙනෙක් විදියට අපේ කෙනෙක් දාගන්න පුලුවන් කියල, කියල නෑ. මම ඔය ප්‍රශ්නෙ මුලදිම ඇහුවත් එක්ක. එතකොට කිව්වෙත් කොලිෆයිඩ් සෙකට්‍රි කෙනෙක් දාන්නම ඕන කියල. එතැනැත් බොරුව කරල තියෙන්නෙ. ඔය මතක් වෙන ටිකක් තමයි දැම්මෙ. මේ පුද්ගලය එක්ක බෑඩ් එක්ස්පීරියන්ස් නම් සෑහෙන තියෙනව මේ ටික කාලෙට. මම මෙයිට කලින් මේක මාරු කරන්න හිටියෙ ඒත් ඉවසගෙන හිටිය. මොකද මට මිනිස්සු එක්ක රණ්ඩු කරල, බැනගෙන පුරුද්දක් නෑ කෝල් එකකින්වත්. එකම දවසක් මම තදින් කතා කරා මෙහෙම නම් මේක කරන්න බෑ කියල.

ඔව් මචං මම වුණත් දවසට සෑහෙන කස්ටමර්ස්ල එක්ක ඩීල් කරනව. මගේ වැඩ කරන අයට වුණත් කියල තියෙන්නෙ මොනව කිව්වත් කස්ටමර් කෙනෙක් එක්ක වචන හුවමාරු කරගන්නෙ නැතුව හැන්ඩ්ල් කරන්න බැරිම වුණොත් මට දන්වන්න කියල. නැහැ බැහැ කියන වචනෙ හරිම අඩුවෙන් පාවිච්චි කරන්නෙ. ඒ කරත් කරුණු පැහැදිලි කරල දීල කස්ටමර් සැටිස් පිට තමයි දේකට නෑ කිව්වත් කියන්නෙ. මගේ ප්‍රොජෙක්ට් එකේ හොඳට අත්දැකීම් තියෙන ලෝයර් කෙනෙකුත් ඉන්නව එයාල එච්චර ෆිල්ඩ් එකේ ඉඳලත් හොඳට කතා කරනව මනුස්සයො වගේ. අපේ ප්‍රොඩක්ට් වලට අවශ්‍ය සර්විස් ඇග්රිමන්ට්, වෙනත් ලියකියවිලි කියන වෙලාවට හදල දෙනව සාධාරණ ගානකට. පරක්කු වෙනව නම් ඒව හරියට ඉන්ෆෝම් කරනව. අනිත් එක මාර සුහදශීලී. මෙයා මේ විදියට කතා කරපු පළවෙනි අවස්ථාව මම දැකපු. හරියට කෝල් එකකටවත් කතා කරන්නෙ නැති චරිතයක්. ඇත්තටම මේ කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි මම මුකුත්ම හොයල නොබල මෙයාට වැඩේ දුන්නෙ කෙලින්ම සල්ලිත් ඉල්ලපු පරක්කුවට දීල. හැබැයි ආයිත් වෙන මනුස්සයෙක් අමාරුවෙ වැටෙනවට මම නම් කැමති නෑ.

අනිත් එක මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතාගෙන හිටියෙත් නෑ මොකද මම දන්නව මේක දැම්මොත් මෙයාගෙ කරියර් එකට ලොකු ප්‍රශ්නයක් වෙනව කියල. මම වැඩේ අමතක කරල දාල ඉන්න හදනකොට තමයි ඊයෙ රෑ එකපාර කෝල් එකක් අරගෙන සෙකට්‍රි අයින් කරපු එක දැනගෙන මට ටිකක් තදින් කතා කරා. එයාලගෙ ඩොකියුමන්ට්ස් පාවිච්චි කරාද ඇහුව මේ වැඩේට අන්න ඒ වගේ අනවශ්‍ය කතා වගයක් කිව්ව. මම හිත හදාගෙන ඉඳලත් මෙයා වැඩි වයසක් නැති අපේ වයසෙ කොල්ලෙක් නේද කියල(මම මේ වෙනකල් කිසිම පෞද්ගලික දෙයක් මෙයා ගැන ෂෙයාර් කරේ නෑ එලකිරි එකේවත්) ඊයෙ කතා කරපු විදියට ගොඩක්ම අවුල් ගියා.

නෑ මචං Fee එකක් චාර්ජ් කරාට කමක් නෑ බොරු නොකර ඒක හරියට කියල. ගවර්මන්ට් චාර්ජස් 5000 ගානක් යන වැඩේට රුපියල් 12,000ක ඉන්වොයිස් එකක් එවල. අනිත් එක මාස 3ක් විතර පරක්කු වෙලා. කිසිම ප්‍රතිචාරයක් නැතුව ඉඳල අඩුම තරමෙ ඒකට සොරි කියන්නෙවත් නැතුව මේ වගේ වැඩ කරද්දි එපා වෙන්නෙ නැද්ද. අනිත් එක මේක පොඩි ගානකුත් නෙමෙයි. මේ කාර්යයට රජයෙන් අය කරන ගානටත් වැඩි ගානක් මෙයාගෙ චාර්ජ් එකක් විදියට ඇඩ් කරනව කිව්වම. අනිත් එක කම්පැනි එකේ සෙකට්‍රි වෙලා ඉඳිද්දිත්. ඒක සාධාරණ නෑ. ඒ නැතත් එහෙම ගන්නව නම් පැහැදිලිව පෙන්නන්න ඕන මෙන්න මේව ගවර්මන්ට් එකේ චාර්ජස් මෙන්න මගේ ගාන කියල. එයා එවපු ඉන්වොයිස් එක බලන්න ඒකෙ එහෙම පේන්නෙ නෑ.

හොඳම වැඩේ පළවෙනියටම ඔය මුලු මුදල 29,000ම ගෙවල මාස දෙකකට තුනකට විතර පස්සෙ මගේ අතට සීල් එක, ෆෝම් සෙට් එක එව්වෙත් කුරියර් එකට මගෙන් චාර්ජ් කරන විදියට හදල. මට පළවෙනියටම එතැනින්මයි එපා වුණේ. රුපියල් 280 ගානක් ගෙවල මට ඒ ටික ගන්නත් සිද්ද වුණා. සල්ලි පස්සෙ දුවන්නෙ නැති ආයතනයක් කියල නේහ් කිව්වෙ. එහෙම නම් කස්ටමර්ට ලැබෙන පළවෙනි ඩොකියුමන්ට් සෙට් එකටම එහෙම කරනවද? ඒව නම් මම සළකන්නෙ හිඟන වැඩ විදියට.

මේ ත්‍රෙඩ් එක නිසාම ඔයාගෙ වැඩේ හොඳට කරල දෙයි මචං. මේ ත්‍රෙඩ් එක නිසාවත් මේ පුද්ගලය හැදෙනව නම් ඒත් කමක් නෑ. හැබැයි මට නම් දෙන්නෙක් විතර කියල තියෙනව මෙයාට කෝල් කරල කතා කරපු විදියෙන්ම එපා වෙලා වැඩේ අතඇරිය කියල. මම මේකට අහුවුණේ ඇත්තටම කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි. නැත්නම් මම මෙයිට වඩා තදින් හොයනව.

[QUOTE="sithija.h, post: 26894880, member: 144967"] [SIZE=5]ඔව් මචං මේ වගේ කට්ටක් වෙනකාට හරි සෙට් වුණොත් අපරාදෙ. [/SIZE] [SIZE=5]ඒව පරක්කු වුණාට ඉෂූ එකක් නෑ බං ඒව හරියට Communicate කරනව නම්. දාන ඊමේල් එකකට රිප්ලයි එකක් නෑ. ගන්න ෆෝන් කෝල් එකකට හරියට කතා කරන්නෙ නෑ. අනිත් එක බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න ඇප්ලිකේෂන් එකක් එවන්න කිව්වම මෙයා කිව්ව හිස් කොලේකට එහෙම සයින් කරල එවන්න බෑ කියල. ඇත්තටම බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන මැන්ඩේට් එකකින් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරනව ඇරෙන්නෙ වෙන මොනව කරන්නද? බැංකුවෙන් ඒව ඕනවටත් වඩා චෙක් කරනව. අනිත් එක ඒ තරමෙවත් විශ්වාසයක් ක්ලයන්ට් එක්ක නැති. පොඩි දේකදිත් කස්ටමර් අමාරුවෙ දාන සර්විස් එකකින් ඇති වැඩේ මොකක්ද? එහෙම සෙකට්‍රි කෙනෙක් එක්ක කොහොමද බිස්නස් එකක් ගෙනියන්නෙ? [/SIZE] [SIZE=5]ඒව පැහැදිලිව කියනව නම් කමක් නෑ. මේ පුද්ගලය එලකිරි එකේ ඔක්කොම වුණාම ඔය කතාව කියනකල් මට මේ වෙනකල් සෙකට්‍රි කෙනෙක් විදියට අපේ කෙනෙක් දාගන්න පුලුවන් කියල, කියල නෑ. මම ඔය ප්‍රශ්නෙ මුලදිම ඇහුවත් එක්ක. එතකොට කිව්වෙත් කොලිෆයිඩ් සෙකට්‍රි කෙනෙක් දාන්නම ඕන කියල. එතැනැත් බොරුව කරල තියෙන්නෙ. ඔය මතක් වෙන ටිකක් තමයි දැම්මෙ. මේ පුද්ගලය එක්ක බෑඩ් එක්ස්පීරියන්ස් නම් සෑහෙන තියෙනව මේ ටික කාලෙට. මම මෙයිට කලින් මේක මාරු කරන්න හිටියෙ ඒත් ඉවසගෙන හිටිය. මොකද මට මිනිස්සු එක්ක රණ්ඩු කරල, බැනගෙන පුරුද්දක් නෑ කෝල් එකකින්වත්. එකම දවසක් මම තදින් කතා කරා මෙහෙම නම් මේක කරන්න බෑ කියල. [/SIZE] [SIZE=6]ඔව් මචං මම වුණත් දවසට සෑහෙන කස්ටමර්ස්ල එක්ක ඩීල් කරනව. මගේ වැඩ කරන අයට වුණත් කියල තියෙන්නෙ මොනව කිව්වත් කස්ටමර් කෙනෙක් එක්ක වචන හුවමාරු කරගන්නෙ නැතුව හැන්ඩ්ල් කරන්න බැරිම වුණොත් මට දන්වන්න කියල. නැහැ බැහැ කියන වචනෙ හරිම අඩුවෙන් පාවිච්චි කරන්නෙ. ඒ කරත් කරුණු පැහැදිලි කරල දීල කස්ටමර් සැටිස් පිට තමයි දේකට නෑ කිව්වත් කියන්නෙ. මගේ ප්‍රොජෙක්ට් එකේ හොඳට අත්දැකීම් තියෙන ලෝයර් කෙනෙකුත් ඉන්නව එයාල එච්චර ෆිල්ඩ් එකේ ඉඳලත් හොඳට කතා කරනව මනුස්සයො වගේ. අපේ ප්‍රොඩක්ට් වලට අවශ්‍ය සර්විස් ඇග්රිමන්ට්, වෙනත් ලියකියවිලි කියන වෙලාවට හදල දෙනව සාධාරණ ගානකට. පරක්කු වෙනව නම් ඒව හරියට ඉන්ෆෝම් කරනව. අනිත් එක මාර සුහදශීලී. මෙයා මේ විදියට කතා කරපු පළවෙනි අවස්ථාව මම දැකපු. හරියට කෝල් එකකටවත් කතා කරන්නෙ නැති චරිතයක්. ඇත්තටම මේ කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි මම මුකුත්ම හොයල නොබල මෙයාට වැඩේ දුන්නෙ කෙලින්ම සල්ලිත් ඉල්ලපු පරක්කුවට දීල. හැබැයි ආයිත් වෙන මනුස්සයෙක් අමාරුවෙ වැටෙනවට මම නම් කැමති නෑ. අනිත් එක මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතාගෙන හිටියෙත් නෑ මොකද මම දන්නව මේක දැම්මොත් මෙයාගෙ කරියර් එකට ලොකු ප්‍රශ්නයක් වෙනව කියල. මම වැඩේ අමතක කරල දාල ඉන්න හදනකොට තමයි ඊයෙ රෑ එකපාර කෝල් එකක් අරගෙන සෙකට්‍රි අයින් කරපු එක දැනගෙන මට ටිකක් තදින් කතා කරා. එයාලගෙ ඩොකියුමන්ට්ස් පාවිච්චි කරාද ඇහුව මේ වැඩේට අන්න ඒ වගේ අනවශ්‍ය කතා වගයක් කිව්ව. මම හිත හදාගෙන ඉඳලත් මෙයා වැඩි වයසක් නැති අපේ වයසෙ කොල්ලෙක් නේද කියල(මම මේ වෙනකල් කිසිම පෞද්ගලික දෙයක් මෙයා ගැන ෂෙයාර් කරේ නෑ එලකිරි එකේවත්) ඊයෙ කතා කරපු විදියට ගොඩක්ම අවුල් ගියා. [/SIZE] [SIZE=6]නෑ මචං Fee එකක් චාර්ජ් කරාට කමක් නෑ බොරු නොකර ඒක හරියට කියල. ගවර්මන්ට් චාර්ජස් 5000 ගානක් යන වැඩේට රුපියල් 12,000ක ඉන්වොයිස් එකක් එවල. අනිත් එක මාස 3ක් විතර පරක්කු වෙලා. කිසිම ප්‍රතිචාරයක් නැතුව ඉඳල අඩුම තරමෙ ඒකට සොරි කියන්නෙවත් නැතුව මේ වගේ වැඩ කරද්දි එපා වෙන්නෙ නැද්ද. අනිත් එක මේක පොඩි ගානකුත් නෙමෙයි. මේ කාර්යයට රජයෙන් අය කරන ගානටත් වැඩි ගානක් මෙයාගෙ චාර්ජ් එකක් විදියට ඇඩ් කරනව කිව්වම. අනිත් එක කම්පැනි එකේ සෙකට්‍රි වෙලා ඉඳිද්දිත්. ඒක සාධාරණ නෑ. ඒ නැතත් එහෙම ගන්නව නම් පැහැදිලිව පෙන්නන්න ඕන මෙන්න මේව ගවර්මන්ට් එකේ චාර්ජස් මෙන්න මගේ ගාන කියල. එයා එවපු ඉන්වොයිස් එක බලන්න ඒකෙ එහෙම පේන්නෙ නෑ. හොඳම වැඩේ පළවෙනියටම ඔය මුලු මුදල 29,000ම ගෙවල මාස දෙකකට තුනකට විතර පස්සෙ මගේ අතට සීල් එක, ෆෝම් සෙට් එක එව්වෙත් කුරියර් එකට මගෙන් චාර්ජ් කරන විදියට හදල. මට පළවෙනියටම එතැනින්මයි එපා වුණේ. රුපියල් 280 ගානක් ගෙවල මට ඒ ටික ගන්නත් සිද්ද වුණා. සල්ලි පස්සෙ දුවන්නෙ නැති ආයතනයක් කියල නේහ් කිව්වෙ. එහෙම නම් කස්ටමර්ට ලැබෙන පළවෙනි ඩොකියුමන්ට් සෙට් එකටම එහෙම කරනවද? ඒව නම් මම සළකන්නෙ හිඟන වැඩ විදියට. [/SIZE] [SIZE=6]මේ ත්‍රෙඩ් එක නිසාම ඔයාගෙ වැඩේ හොඳට කරල දෙයි මචං. මේ ත්‍රෙඩ් එක නිසාවත් මේ පුද්ගලය හැදෙනව නම් ඒත් කමක් නෑ. හැබැයි මට නම් දෙන්නෙක් විතර කියල තියෙනව මෙයාට කෝල් කරල කතා කරපු විදියෙන්ම එපා වෙලා වැඩේ අතඇරිය කියල. මම මේකට අහුවුණේ ඇත්තටම කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි. නැත්නම් මම මෙයිට වඩා තදින් හොයනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom