Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bra ඒකෙන් එන මාරයා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bra ඒකෙන් එන මාරයා...

පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා.

සැළකිය යුතුම කරණය වන්නේ පියයුරු පිළිකා ඇතිවීමට බලපාන පැහැදිලි හේතුවක් තවමත් සොයාගෙන නොතිබීම. ඒ පිළිබඳව විවිධ මත පළවෙනවා. ඒ අතරින් එක මතයක් තමයි බ්‍රෙසියර්, බ්‍රා ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්ධයක් තිබිය හැකි බව.

ඇමරිකානු පිළිකා ආයතනයට අනුව නම් බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්දයක් නෑ. නමුත් වැදගත්ම කරුණ වන්නේ මේ දෙක අතර සම්බන්ධයක් තියනවද වගේම මේ දෙක අතර සම්බන්ධයක් නෑ කියන්නත් පුළුවන ආකාරයේ ප්‍රමාණවත් අධ්‍යනයක් සිදුවෙලා නෑ.

අනිත් කාරණය කාන්තා යට ඇඳුම් වෙළඳම කියන්නේ අද ලෝකයේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්දයක් ඇති බව අනාවරණය උනොත් මේ කර්මාන්තයට තදබල පහරක් එල්ල වෙනවා.

ඔබ දන්නවද? ඉතා මෑතක් වනතුරුම දුම්වැටි හා පෙනහළු පිළිකා අතරත් සම්බන්දයක් ඇති බව අනාවරණය කරගෙන තිබුනෙත් නෑ. මේ සිද්ධියත් එවැනිම දෙයක් වීමට පුළුවන්. පියයුරු පිළිකා හා බ්‍රෙසියර් අතර සම්බන්ධය හරියට පැහැදිලි කර නැතත් අපේ මේ උත්සාහය එවැනි සම්බන්දයක් ඇති විය හැකි දැයි සොයා බලා අපි අපිම ඒ පිලිබඳ තීරණය කිරීමයි.

බ්‍රෙසියර් ඇඳීම මගින් රුධිර වාහිනී යම් අවහිර වීමක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් රුධිර මාර්ග අවහිර වීමකින් විෂ ද්‍රව්‍ය නිෂ්පාදනය වීමේ ඉඩ කඩ පවතිනවා. එමෙන්ම මෙම වාහිනී අවහිර වීම මගින් ඔක්සිජන් හා පෝෂජනක කොටස් හරියාකාරව සෛල වලට නොලැබීම හේතුවෙන් විෂ ද්‍රව්‍ය නිසි පරිදි පිටවීමක් නොවෙන්න පුළුවන්ලු. මෙවැනි සිදුවීමකින් කුඩා ගැටිති ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. පරික්ෂණයන්ට අනුව බොහෝ පියයුරු පිළිකා ඇතිවීමට මගපාදන්නේ මේ පියයුරු ගැටිතියි.

1991 දී පියයුරු පිළිකා හා බ්‍රෙසියර් ඇඳීම අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීමට Syd සහ Soma Singer විසින් අධ්‍යනයක් සිදු කර තිබෙනවා. කාන්තාවන් 4000ක් පමණ මෙම අධ්‍යනයට යොදා ගත්තා. එයට අනුව 30 ත් 79ත් අතර කාන්තාවන්ගෙන් හරි අඩකටම පියයුරු පිළිකා ඇති බව සොයාගෙන තිබේ.

ඒවගේම මේ කාන්තාවන්ගෙන් බහුතරයක් ප්‍රකාශ කරල තියෙන්නේ තමන් පියයුරු වල ප්‍රමාණය හා හැඩය පිළිබද අසතුටු වන බැවින් බ්‍රෙසියර් අඳින්නේ පෙනුම සඳහා බවයි. ඒවගේම මේ කාන්තාවන්ගෙන් හතරෙන් තුනක්ම රාත්‍රී කාලයේත් , හතෙන් එකක් පැය 12කට වඩාත් බ්‍රෙසියර් අඳින කාන්තාවන් හෙළි උනා. ඒවගේම 168ට එක් කාන්තාවක් පමණ බ්‍රෙසියර් නොඅදින කාන්තාවක්.

අවධානම අඩු කිරීම සඳහා

හැකිතරම් බ්‍රේසියර් එකක් හැඳ නොසිටීමට උත්සහ කරනවානම් හොඳයි . විශාල පියයුරු සහිත කාන්තාවක් නම් ඔබ සිතයි කොහොම කරන්නද කියල. නමුත් ඔබ හැමවෙලේම බ්‍රේසියර් ඇඳීම මගින් අස්ථි සම්බන්ධය දුර්වල කරන බව නොදන්නවා ඇති. ඒවගේම බ්‍රේසියර් එකක් නොඇඳීම මගින් මෙම අස්ථි වැඩීම නිදහසේ සිදුවී පියයුරු නිසි ආකාරයෙන් වැඩීම සිදු වෙනවා.

ප්‍රංශ මහාචාර්ය Jean-Denis Roullion මෙම කාරණය සාක්ෂි සහිතව ඔප්පු කර පෙනවනවා. ඔහුගේ මතයට අනුව බ්‍රේසියර් එකක් මගින් පියයුරු කුඩා කර පෙන්වීමක් හෝ එල්ල වැටීම අවධානම අඩු කිරීමක් සිදු වෙන්නේ නෑ . ඔහුට අනුව බ්‍රේසියර් අනවශ්‍ය දෙයක්. ඒවගේම බ්‍රේසියර් ඇඳීම මගින් පටක වර්ධනයටත් හානි සිද්ධ වෙනවලු. තවදුරටත් අනාවරණය කරගෙන ඇති ආකාරයට බ්‍රේසියර් නොඇඳීම මගින් තනපුඩුව 7mm පමණ උස්ව වැඩීමක් සිද්ධ වෙනවලු.

මහාචාර්ය Jean-Denis Roullion ගේ මත දැක වීමට අනුව බොහෝ කාන්තාවන් බ්‍රේසියර් ඇඳීමට හේතු වී තිබෙන්නේ සමාජයේ පවතින විවිධ මතයන්ට අනුව පියයුරු වල හැඩය පෙන්වීමට පමණක් බවයි. බ්‍රේසියර් ඇඳීම මගින් උත්සහ කරන්නෙ ඔබගේ පියයුරු කුඩා නම් විශාල ලෙස පෙන්වීමටත් විශාල නම් කුඩාවට පෙන්වීමටත් උත්සහ දැරීමක්. නමුත් ඔබ මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති නිකම් පෙනුමට පමණක් බ්‍රේසියර් ඇඳීම නිසා ඔබ ගන්න අවධානම.

ඒවගේම ඔබට අනිවාර්යෙන්ම බ්‍රේසියර් එකක් ඇඳීමට අවශ්‍යනම් පමණක් අධික ලෙස තද නොවන එකක් ඇඳීමට වගබලා ගැනීම වඩා හොඳයි. හැඳ සිටින කාල සීමාව හැකිතරම් අඩු කිරීමට හා එය ගැලවීමෙන් පසු පියයුරු පිරිමැදීම හෝ ස්වල්ප වෙලාවක් සම්බාහනය කිරීම ඉතා හොඳයි. ඒවගේම කෙදිනකවත් රාත්‍රී නින්දට යාමේදී බ්‍රේසියර් ඇඳීම නොකළයුතු දෙයක්. බ්‍රෙසියර් නොඇඳීම මගින් ඔබ ඔබගේ තනපුඩු ඉස්මතු වී පෙනේවියයි දුක් වෙනවනම් ඊට හොඳම විසඳුම වන්නේ උඩින් අඳින ඇඳුමට යටින් යම් කිසිවක් ඇඳීමයි.

http://lankadaily.com/latestnews/life/item/4956-bra

[QUOTE="labu gediya, post: 17889604, member: 452091"] [b]Bra ඒකෙන් එන මාරයා...[/b] [SIZE=4][COLOR=Blue]පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] සැළකිය යුතුම කරණය වන්නේ පියයුරු පිළිකා ඇතිවීමට බලපාන පැහැදිලි හේතුවක් තවමත් සොයාගෙන නොතිබීම. ඒ පිළිබඳව විවිධ මත පළවෙනවා. ඒ අතරින් එක මතයක් තමයි බ්‍රෙසියර්, බ්‍රා ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්ධයක් තිබිය හැකි බව.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඇමරිකානු පිළිකා ආයතනයට අනුව නම් බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්දයක් නෑ. නමුත් වැදගත්ම කරුණ වන්නේ මේ දෙක අතර සම්බන්ධයක් තියනවද වගේම මේ දෙක අතර සම්බන්ධයක් නෑ කියන්නත් පුළුවන ආකාරයේ ප්‍රමාණවත් අධ්‍යනයක් සිදුවෙලා නෑ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]අනිත් කාරණය කාන්තා යට ඇඳුම් වෙළඳම කියන්නේ අද ලෝකයේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. බ්‍රෙසියර් ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්දයක් ඇති බව අනාවරණය උනොත් මේ කර්මාන්තයට තදබල පහරක් එල්ල වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඔබ දන්නවද? ඉතා මෑතක් වනතුරුම දුම්වැටි හා පෙනහළු පිළිකා අතරත් සම්බන්දයක් ඇති බව අනාවරණය කරගෙන තිබුනෙත් නෑ. මේ සිද්ධියත් එවැනිම දෙයක් වීමට පුළුවන්. පියයුරු පිළිකා හා බ්‍රෙසියර් අතර සම්බන්ධය හරියට පැහැදිලි කර නැතත් අපේ මේ උත්සාහය එවැනි සම්බන්දයක් ඇති විය හැකි දැයි සොයා බලා අපි අපිම ඒ පිලිබඳ තීරණය කිරීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] බ්‍රෙසියර් ඇඳීම මගින් රුධිර වාහිනී යම් අවහිර වීමක් සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් රුධිර මාර්ග අවහිර වීමකින් විෂ ද්‍රව්‍ය නිෂ්පාදනය වීමේ ඉඩ කඩ පවතිනවා. එමෙන්ම මෙම වාහිනී අවහිර වීම මගින් ඔක්සිජන් හා පෝෂජනක කොටස් හරියාකාරව සෛල වලට නොලැබීම හේතුවෙන් විෂ ද්‍රව්‍ය නිසි පරිදි පිටවීමක් නොවෙන්න පුළුවන්ලු. මෙවැනි සිදුවීමකින් කුඩා ගැටිති ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. පරික්ෂණයන්ට අනුව බොහෝ පියයුරු පිළිකා ඇතිවීමට මගපාදන්නේ මේ පියයුරු ගැටිතියි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]1991 දී පියයුරු පිළිකා හා බ්‍රෙසියර් ඇඳීම අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීමට Syd සහ Soma Singer විසින් අධ්‍යනයක් සිදු කර තිබෙනවා. කාන්තාවන් 4000ක් පමණ මෙම අධ්‍යනයට යොදා ගත්තා. එයට අනුව 30 ත් 79ත් අතර කාන්තාවන්ගෙන් හරි අඩකටම පියයුරු පිළිකා ඇති බව සොයාගෙන තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඒවගේම මේ කාන්තාවන්ගෙන් බහුතරයක් ප්‍රකාශ කරල තියෙන්නේ තමන් පියයුරු වල ප්‍රමාණය හා හැඩය පිළිබද අසතුටු වන බැවින් බ්‍රෙසියර් අඳින්නේ පෙනුම සඳහා බවයි. ඒවගේම මේ කාන්තාවන්ගෙන් හතරෙන් තුනක්ම රාත්‍රී කාලයේත් , හතෙන් එකක් පැය 12කට වඩාත් බ්‍රෙසියර් අඳින කාන්තාවන් හෙළි උනා. ඒවගේම 168ට එක් කාන්තාවක් පමණ බ්‍රෙසියර් නොඅදින කාන්තාවක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]අවධානම අඩු කිරීම සඳහා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]හැකිතරම් බ්‍රේසියර් එකක් හැඳ නොසිටීමට උත්සහ කරනවානම් හොඳයි . විශාල පියයුරු සහිත කාන්තාවක් නම් ඔබ සිතයි කොහොම කරන්නද කියල. නමුත් ඔබ හැමවෙලේම බ්‍රේසියර් ඇඳීම මගින් අස්ථි සම්බන්ධය දුර්වල කරන බව නොදන්නවා ඇති. ඒවගේම බ්‍රේසියර් එකක් නොඇඳීම මගින් මෙම අස්ථි වැඩීම නිදහසේ සිදුවී පියයුරු නිසි ආකාරයෙන් වැඩීම සිදු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ප්‍රංශ මහාචාර්ය Jean-Denis Roullion මෙම කාරණය සාක්ෂි සහිතව ඔප්පු කර පෙනවනවා. ඔහුගේ මතයට අනුව බ්‍රේසියර් එකක් මගින් පියයුරු කුඩා කර පෙන්වීමක් හෝ එල්ල වැටීම අවධානම අඩු කිරීමක් සිදු වෙන්නේ නෑ . ඔහුට අනුව බ්‍රේසියර් අනවශ්‍ය දෙයක්. ඒවගේම බ්‍රේසියර් ඇඳීම මගින් පටක වර්ධනයටත් හානි සිද්ධ වෙනවලු. තවදුරටත් අනාවරණය කරගෙන ඇති ආකාරයට බ්‍රේසියර් නොඇඳීම මගින් තනපුඩුව 7mm පමණ උස්ව වැඩීමක් සිද්ධ වෙනවලු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] මහාචාර්ය Jean-Denis Roullion ගේ මත දැක වීමට අනුව බොහෝ කාන්තාවන් බ්‍රේසියර් ඇඳීමට හේතු වී තිබෙන්නේ සමාජයේ පවතින විවිධ මතයන්ට අනුව පියයුරු වල හැඩය පෙන්වීමට පමණක් බවයි. බ්‍රේසියර් ඇඳීම මගින් උත්සහ කරන්නෙ ඔබගේ පියයුරු කුඩා නම් විශාල ලෙස පෙන්වීමටත් විශාල නම් කුඩාවට පෙන්වීමටත් උත්සහ දැරීමක්. නමුත් ඔබ මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති නිකම් පෙනුමට පමණක් බ්‍රේසියර් ඇඳීම නිසා ඔබ ගන්න අවධානම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඒවගේම ඔබට අනිවාර්යෙන්ම බ්‍රේසියර් එකක් ඇඳීමට අවශ්‍යනම් පමණක් අධික ලෙස තද නොවන එකක් ඇඳීමට වගබලා ගැනීම වඩා හොඳයි. හැඳ සිටින කාල සීමාව හැකිතරම් අඩු කිරීමට හා එය ගැලවීමෙන් පසු පියයුරු පිරිමැදීම හෝ ස්වල්ප වෙලාවක් සම්බාහනය කිරීම ඉතා හොඳයි. ඒවගේම කෙදිනකවත් රාත්‍රී නින්දට යාමේදී බ්‍රේසියර් ඇඳීම නොකළයුතු දෙයක්. බ්‍රෙසියර් නොඇඳීම මගින් ඔබ ඔබගේ තනපුඩු ඉස්මතු වී පෙනේවියයි දුක් වෙනවනම් ඊට හොඳම විසඳුම වන්නේ උඩින් අඳින ඇඳුමට යටින් යම් කිසිවක් ඇඳීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][URL]http://lankadaily.com/latestnews/life/item/4956-bra[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom