Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Brain - ලොව මුල්ම වෛරස් වැඩසටහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Brain - ලොව මුල්ම වෛරස් වැඩසටහන

1986 එක්තරා දිනකදි තමන්ගේ පරිගණකයේ යම්කිසි වැඩසටහනක් තමාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන බව එක්තරා ඉංජිනේරුවන් පිරිසකට දැක ගැනිමට හැකි විය.

මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් Floppy Disk මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය...එනම් Boot Sector නම් ගණයට අයත් වැඩසටහනකි.. මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපනය වේ...මෙලෙස මේ Floppy Disk සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ.. Brain නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...

[CODE]Welcome to the Dungeon © 1986 Basit * Amjad (pvt) Ltd. BRAIN COMPUTER SERVICES 730 NIZAM BLOCK ALLAMA IQBAL TOWN LAHORE-PAKISTAN PHONE: 430791,443248,280530. Beware of this VIRUS.... Contact us for vaccination...

[/CODE]

මේවාට වෛරස් කියන නම පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ "Fred Kohen" විසිනි..

Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත. ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගණයට අයිති නොවේ.

මුල්ම විනාශකාරී වෛරසය වූයේ "Elk Cloner" නැමැති වෛරස වැඩසටහනයි... මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ "Rich Skrenta" විසිනි. මෙම වෛරසය Apple - 11 පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය.

[CODE]වැඩි විස්තර - http://en.wikipedia.org/wiki/Brain_(computer_virus)[/CODE]

අලුත් දෙයක් ඉගෙන ගත්තානම් කමෙන්ට්, ++රෙප් එහෙම දුන්නට කමක් නැ.. නැතත් අනිත් අයට බලන්න පොඩි බම්ප් එකක් හරි දාලා යන්න.

[QUOTE="Capricorn-L, post: 11865623, member: 351072"] [b]Brain - ලොව මුල්ම වෛරස් වැඩසටහන[/b] [CENTER] [img]http://www.techtricksworld.com/wp-content/uploads/2011/10/virus-detected.jpg[/img] [SIZE="3"][COLOR="Green"]1986 එක්තරා දිනකදි තමන්ගේ පරිගණකයේ යම්කිසි වැඩසටහනක් තමාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන බව එක්තරා ඉංජිනේරුවන් පිරිසකට දැක ගැනිමට හැකි විය. මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් Floppy Disk මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය...එනම් Boot Sector නම් ගණයට අයත් වැඩසටහනකි.. මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපනය වේ...මෙලෙස මේ Floppy Disk සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ.. Brain නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...[/COLOR] [img]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/da/Brain-virus.jpg/200px-Brain-virus.jpg[/img] [CODE]Welcome to the Dungeon © 1986 Basit * Amjad (pvt) Ltd. BRAIN COMPUTER SERVICES 730 NIZAM BLOCK ALLAMA IQBAL TOWN LAHORE-PAKISTAN PHONE: 430791,443248,280530. Beware of this VIRUS.... Contact us for vaccination... [/CODE] [COLOR="Red"]මේවාට වෛරස් කියන නම පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ "Fred Kohen" විසිනි.. Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත. ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගණයට අයිති නොවේ. [/COLOR] [COLOR="Sienna"]මුල්ම විනාශකාරී වෛරසය වූයේ "Elk Cloner" නැමැති වෛරස වැඩසටහනයි... මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ "Rich Skrenta" විසිනි. මෙම වෛරසය Apple - 11 පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය.[/COLOR] [CODE]වැඩි විස්තර - http://en.wikipedia.org/wiki/Brain_(computer_virus)[/CODE] අලුත් දෙයක් ඉගෙන ගත්තානම් කමෙන්ට්, ++රෙප් එහෙම දුන්නට කමක් නැ.. නැතත් අනිත් අයට බලන්න පොඩි බම්ප් එකක් හරි දාලා යන්න. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom