Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    patta machan good thred
    math ahala tiyenawa paint eka picchenawa kiyala watunama owa.
    owa eccharata saraida ban

    :eek::eek::eek:

    ඔව් මචන් brake fluid හදල තියන්නේ ද්‍රව වල සංකීර්ණ සංයුතියකින්.ACID එකක් නොවුනත් සැහෙන්න සැරයි......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි විස්තර ටික...... ලේලන්ඩ් වලට ඉතින් මොන බ්‍රේක් ඔයිල්ද..... :P :D ;)

    ඔව් ඉතින් උඹල මිනිහෙක් වැටිලා හිටියත් බ්‍රේක් ගහනවා කියලය....
    ඉන්දියාවට කියන්න ඕන මෙහෙට එවන ඒවගේ බ්‍රේක් අයින් කරලා ඒ වෙනුවට වෙන මොකක් හරි option එකක් දාල එවන්න කියල......! (මඟියන්ට නොමිලේ හෙල්මට් ලබා දීම වැනි) :D:D:P:rolleyes::rofl:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83


    මගේ එකේ ඔයිල් කලවම් කර මන් දන්නේ නැතුව. පස්සේ මේක කිව්වම එකෙක් මාව අම්බානෙක බයකරෑ . මේ දැන් ඔයිල් සේරම අයින් කරලා දන්නා යන්න ලෑස්ති වෙලා අයෙ නිකමට හිතුව එකකිරි එකේ මේක ගැන ඇති කියල search එකක් දල බැලුවා.. මේ තියන්නේ බඩු.... එහෙනම් බයවෙන්න දෙයක් නෑ, කොහොම උනත් මන් full flush එකක් දානවා..

    හුගක් ස්තුති මචන් මේවගේ වටින ත්රෙඅඩ් දානවට

    මේවගේ වටින ත්රෙඅඩ් එකකට ලැබිල තියන අවදානය හුගක් මදි:frown::frown::frown:. මේවගේ ත්රෙඅඩ් දමන අය දිරිමත් කිරීම community එකේ මෙම්බෙර්ස් ලගේ යුතුකමක්:yes::yes:

    Good thread keep it up.
     

    digital_ac3

    Member
    Sep 15, 2011
    27
    1
    0
    machan patta thread eka. danma rep karannanam vidihak na. e unata thank you post ekak hari daana puluwanne :D Thank you wewa.