Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
BRAKING NEWS :::: PRADO TRJ150W DUE TO AN UNDERVALUE CASE ONLY PRADO'S BEING STOPPED.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අද මාර සීන් එකක් උනා. කස්ටම් එකෙන් දැන් PRADO CLEAR කරන්න දෙන්නේ නැහැ. නමුත් NORMAL ප්රාඩෝ එක පුළුවන්. මම MODEL NO එක එවන්නම්.

දැනට මේක එලියට දෙන්නේ නැහැ : TRJ150W-GKTEK-L

හේතුව: මෙම වහනය සදහා DUTY VALUATION එකක් නැහැ. එක නිසා ගෙන්වන අය පරණ PRADO එකේ CODE එකට දාලා එලියට ගන්නවා. දැන් දවස් ගානක ඉදලා මේක නවත්වලා. වැඩේ මට්ටුවෙලා. අද මටත් කෙල වුනා. පට්ට ගේමක් ගහලා බඩු එලියට ගත්තා. වාහනේ තැන දෙකකින් CHECK වෙනවා. අන්තිම ගේට්ටුවෙන් ගන්න ගිය ගමන් නවත්වනවා.

උබලා කවුරුහරි මේක ORDER කරලා තියෙනවානම් . ORDER කර සමාගමෙන් එන්ජින් NO , CHASSIS NO තියෙන PLATE එකේ ෆොටෝ එකක් එවන්න කියන්න. එතන විතරයි හරි CODE එක තියෙන්නේ. ඉහත තියෙන CODE එක තියෙනවානම් SORY .COM . කෙලිම මට PM කරන්න. මම කරන්න ඕන දේ කියන්නම්.

APOLLON LEADER නැවට CASE වැටෙන පාටක් තියෙන්නේ.

ගන්න හිතන් ඉන්න වුන් ඉන්නවානම් ඉවසපල්ලා.

BUDGET TIPS :

ඉදිරියේදී පවත්වන්නට නිය මිත අයවැය මගින් ලංකාව තුල වාහන පාලනයක් සිදුකිරීමට අර අර අදිනවා කියලා ආරංචියි. දරාගත නොහැකි වාහන තදබදය සහ යුදසමයට වඩා ජීවිත අහිමිවීම් වැඩි සංක්යාවක් රථ වාහන අනතුරු මගින් සිදුවීමත් යන කාරනා මුල්කරගෙන ලංකාවට ගෙන්වන වාහන ප්රමාණය අවම කිරීමට රජය සුදානම් වන අතර මේ සදහා ඍජුවම වාහන මත අයකරන බදු ප්රතිශතය වැඩිකර වාහන ආනයනය අවම කිරීමට රජය සුදානම් වෙයි.

ගන්නා කෙනෙක් දැම්ම වහනයක් ගන්නවානම් හොදයි.

අදනම් එපා වුනා හම්බන්තොටින් එනකොට ::::::

[QUOTE="creed1, post: 18980706, member: 45736"] [B][SIZE="4"]මචන් අද මාර සීන් එකක් උනා. [COLOR="Red"]කස්ටම් එකෙන් දැන් PRADO CLEAR කරන්න දෙන්නේ නැහැ[/COLOR]. නමුත් NORMAL ප්රාඩෝ එක පුළුවන්. මම MODEL NO එක එවන්නම්. දැනට මේක එලියට දෙන්නේ නැහැ : [B][U]TRJ150W-GKTEK-L [/U][/B] හේතුව: මෙම වහනය සදහා DUTY VALUATION එකක් නැහැ. එක නිසා ගෙන්වන අය පරණ PRADO එකේ CODE එකට දාලා එලියට ගන්නවා. දැන් දවස් ගානක ඉදලා මේක නවත්වලා. වැඩේ මට්ටුවෙලා. අද මටත් කෙල වුනා. පට්ට ගේමක් ගහලා බඩු එලියට ගත්තා. වාහනේ තැන දෙකකින් CHECK වෙනවා. අන්තිම ගේට්ටුවෙන් ගන්න ගිය ගමන් නවත්වනවා. උබලා කවුරුහරි මේක ORDER කරලා තියෙනවානම් . ORDER කර සමාගමෙන් එන්ජින් NO , CHASSIS NO තියෙන PLATE එකේ ෆොටෝ එකක් එවන්න කියන්න. එතන විතරයි හරි CODE එක තියෙන්නේ. ඉහත තියෙන CODE එක තියෙනවානම් SORY .COM . කෙලිම මට PM කරන්න. මම කරන්න ඕන දේ කියන්නම්. APOLLON LEADER නැවට CASE වැටෙන පාටක් තියෙන්නේ. :oo::oo: ගන්න හිතන් ඉන්න වුන් ඉන්නවානම් ඉවසපල්ලා. [B][U][COLOR="Red"] BUDGET TIPS :[/COLOR][/U][/B] ඉදිරියේදී පවත්වන්නට නිය මිත අයවැය මගින් ලංකාව තුල වාහන පාලනයක් සිදුකිරීමට අර අර අදිනවා කියලා ආරංචියි. දරාගත නොහැකි වාහන තදබදය සහ යුදසමයට වඩා ජීවිත අහිමිවීම් වැඩි සංක්යාවක් රථ වාහන අනතුරු මගින් සිදුවීමත් යන කාරනා මුල්කරගෙන ලංකාවට ගෙන්වන වාහන ප්රමාණය අවම කිරීමට රජය සුදානම් වන අතර මේ සදහා ඍජුවම වාහන මත අයකරන බදු ප්රතිශතය වැඩිකර වාහන ආනයනය අවම කිරීමට රජය සුදානම් වෙයි. ගන්නා කෙනෙක් දැම්ම වහනයක් ගන්නවානම් හොදයි. අදනම් එපා වුනා හම්බන්තොටින් එනකොට ::::::[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom