මචන්ලා කොලබ කොහෙද brandad ටී ෂර්ට් ගන්න තියෙන්නේ? (Wholesale 10Pcs වගේ..)
2nd කොලිටි ඒවා. ෆේස්බුක් එකේනං තියෙනවා https://web.facebook.com/groups/420177279165275
ඒත් පිටකොටුවේ වගේ තියෙනවනන් ගිහින්ම ගන්න බැලුවේ.. Lacoste plain ටී ෂර්ට් වගයක් ඕන වෙලා තියෙනවා.. ඒකයි.