Questions Branded E27 base smart bulbs මෙහෙන්/රටින් ගන්න විදිහක්?

CurrentAffect

Member
Oct 26, 2025
3
0
1
මෙහෙ හරියට බ්‍රෑන්ඩඩ් ඒවා හොයගන්න අමාරුයි වෙබ් එකේ. එක්කො ගාන වැඩි නැත්තම් ස්ටොක් නෑ. එහෙමත් නැත්තම් එලිය මදි. Amazon එකේ තියෙනවා ඒත් බල්බ් බේස් එක E26. මෙහෙ තියෙන E27 එකට දාල කාලයක් යද්දි ශෝර්ට් වෙයිද?

බලන්නෙ Govee/Linkind/TP-Link/Philips/Prolink/Xiaomi wage ewa.

https://www.sense.lk/product/smart-bulb-tp-link-lb100-kasa-smart-light-dimmable

මේක ලන්කාවේ තිබ්බට E26 වෙන්න ඕනේ
https://jaic.lk/product/govee-smart-rgbww-light-bulbs-1200-lumens/
 
Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Get "Lepro" brand from Amazon. In UAE, you can buy 8W (60w equivalent )6pack for 35aed. Good brand and reliable.

    Edit: You can get Osram 8w 10 pack for 35aed.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මෙහෙ හරියට බ්‍රෑන්ඩඩ් ඒවා හොයගන්න අමාරුයි වෙබ් එකේ. එක්කො ගාන වැඩි නැත්තම් ස්ටොක් නෑ. එහෙමත් නැත්තම් එලිය මදි. Amazon එකේ තියෙනවා ඒත් බල්බ් බේස් එක E26. මෙහෙ තියෙන E27 එකට දාල කාලයක් යද්දි ශෝර්ට් වෙයිද?

    බලන්නෙ Govee/Linkind/TP-Link/Philips/Prolink/Xiaomi wage ewa.

    https://www.sense.lk/product/smart-bulb-tp-link-lb100-kasa-smart-light-dimmable

    මේක ලන්කාවේ තිබ්බට E26 වෙන්න ඕනේ
    https://jaic.lk/product/govee-smart-rgbww-light-bulbs-1200-lumens/
    E27 to e26 adaptor use karoth mokda