Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
brandix ලංකාවෙන් බංග්ලාදේශයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රැන්ඩික්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනීම හෝ සමාගම මෙරටින් ඉවත් කර බංග්ලාදේශයට රැගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රකාශකවරයෙක් කියා සිටියි.

එමෙන්ම ඇඟළුම් සඳහා ඇති ගෝලීය ඉල්ලුම අඩුවීම වැනි ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුදය හමුවේ ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකට එකතු කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිදුවූ බවත්, එවැනි කරුණු හේතුකොටගෙන බ්‍රැන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට, අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව බ්‍රැන්ඩික්ස් එම ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

තවද කර්මාන්ශාලා වසා දමා ඇති පුවත සම්බන්ධයෙන් අදහස් පලකළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2023 වසරේ මේ වනතෙක් වසා දමා ඇත්තේ වැලිසර කම්හල පමණක් වන බවයි. එය ද හදිසියේ ගත් තීරණයකට වඩා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද සැලසුමක ප්‍රතිඵලයක් බවත් පැවසීය. වැලිසර කර්මාන්තශාලාව වසා දැමීම ඉක්මන් වුවේ ගෝලීයව නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම 30% ක් පමණ අඩුවීම නිසා බවත් ඔහු කියා සිටියේය.

එසේම කටුනායක, හබරාදුව, අවිස්සාවේල්ල කර්මාන්ශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් ඔහු තවදුරටත් පවසා සිටියේය.

බංගලාදේශයේ ද අලුතින් කර්මාන්තශාලා ස්ථාපිත කර නැති බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ බංගලාදේශයේ ඇත්තේ තම ආයතනය මගින් 2013 වසරේ ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා එකක් පමණක් බවයි. එමෙන්ම අලුතින් කර්මාන්ශාලා ස්ථාපිත කිරීම සදහා බංගලාදේශයේ ආයෝජන හෝ සිදුකර නොමැති බවත් ඔහු කරුණු පැහැදිලි කර සිටියේය.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව බංගලාදේශය වැනි රටවල සේවකයන්ට ගෙවිය යුතු වැටුප් ආදිය අවම අගයක් ගනු ලැබුවත්, බ්‍රෑන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, තවදුරටත් ඇඟලුම් ක්ෂේත්රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

- https://lankasara.com/si/පුවත්/බ්‍රැන්ඩික්ස්-වහන්නේ-නෑ/

එකත් හරි,   පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන

[QUOTE="vibhashana, post: 28896108, member: 546333"] [HEADING=3][/HEADING] [HEADING=3]බ්‍රැන්ඩික්ස් සමාගමේ මව් සමාගම මෙරටින් ඉවත් කර ගැනීම හෝ සමාගම මෙරටින් ඉවත් කර බංග්ලාදේශයට රැගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රකාශකවරයෙක් කියා සිටියි.[/HEADING] එමෙන්ම ඇඟළුම් සඳහා ඇති ගෝලීය ඉල්ලුම අඩුවීම වැනි ගෝලීයව ව්‍යාපාර මුහුණ දී ඇති අර්බුදය හමුවේ ඒවාට මුහුණ දීම සඳහා සහ සමාගමේ මෙරට ඇතැම් ශාඛාවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා එවැනි ශාඛා එකට එකතු කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල සිදුවූ බවත්, එවැනි කරුණු හේතුකොටගෙන බ්‍රැන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට, අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව බ්‍රැන්ඩික්ස් එම ප්‍රකාශකවරයා පෙන්වා දෙයි. තවද කර්මාන්ශාලා වසා දමා ඇති පුවත සම්බන්ධයෙන් අදහස් පලකළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2023 වසරේ මේ වනතෙක් වසා දමා ඇත්තේ වැලිසර කම්හල පමණක් වන බවයි. එය ද හදිසියේ ගත් තීරණයකට වඩා දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද සැලසුමක ප්‍රතිඵලයක් බවත් පැවසීය. වැලිසර කර්මාන්තශාලාව වසා දැමීම ඉක්මන් වුවේ ගෝලීයව නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම 30% ක් පමණ අඩුවීම නිසා බවත් ඔහු කියා සිටියේය. එසේම කටුනායක, හබරාදුව, අවිස්සාවේල්ල කර්මාන්ශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරමින් ඔහු තවදුරටත් පවසා සිටියේය. බංගලාදේශයේ ද අලුතින් කර්මාන්තශාලා ස්ථාපිත කර නැති බව පැවසූ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ බංගලාදේශයේ ඇත්තේ තම ආයතනය මගින් 2013 වසරේ ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා එකක් පමණක් බවයි. එමෙන්ම අලුතින් කර්මාන්ශාලා ස්ථාපිත කිරීම සදහා බංගලාදේශයේ ආයෝජන හෝ සිදුකර නොමැති බවත් ඔහු කරුණු පැහැදිලි කර සිටියේය. ශ්‍රී ලංකාවට සාපේක්ෂව බංගලාදේශය වැනි රටවල සේවකයන්ට ගෙවිය යුතු වැටුප් ආදිය අවම අගයක් ගනු ලැබුවත්, බ්‍රෑන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, තවදුරටත් ඇඟලුම් ක්ෂේත්රයේ නියමුවන් වෙමින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. - [URL='https://lankasara.com/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91/']https://lankasara.com/si/පුවත්/බ්‍රැන්ඩික්ස්-වහන්නේ-නෑ/[/URL] [SIZE=7][B]එකත් හරි, :ROFLMAO: 😂 පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom