Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Brandnew Raize or Used CHR??? Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගයිස්, බලන්නකෝ CHR එකක් ගන්න හිත හදන් ඉද්දි අලුතෙන් Raize කියල එකක් ආවනේ. දැන් හිතාගන්න බෑ මොකක්ද ගන්නේ කියල. Raize Z Grade එකක් 59-60ක් වගේ වෙන්නේ. Reconditioned 2017-2018 වගේ CHR එකක් 62-63 වගේ ගෙන්නන්න පුළුවන් permit එකක් දාලා. ගානේ ලොකු අවුලක් නෑ ඒ නිසා. හැබැයි මම ගන්න වාහනේ මට අවුරුදු 5ක් පදින්න වෙනවා හොඳ උනත් නැතත්. ඒ ගැන හිතල පොඩි help එකක් දෙන්නකෝ එකක් තෝරාගන්න.

මට හිතෙන දේවල් එක්ක මම compare කලාම මේ වගේ දේවල් තමා මට තේරෙන්නේ.

Why Raize over CHR?

1. ඉඩ තියෙනවා වගේ ඇතුලේ

2. family එක්ක යද්දී more comfortable ගතියක් දැනෙයි CHR එක වගේ view අවුලක් නැති නිසා.

3. 2020 brandnew unit එකක් ගන්න පුළුවන්

4. fuel economy එක හොඳයි වගේ

5. ගාන ටිකක් අඩුයි

Why CHR over Raize?

1. upmarket look එක වැඩියි

2. interior quality එක හොඳයි

3. එළියෙන් බැලුවම Raize එක පොඩියි වගේ ගතියක් පේනවා මට

4. ගොඩක් උන් ගන්න නිසා Raize එක නිකන් wagonR එක වගේ දැකලම එපා වෙන ගතියක් එයි කියල හිතෙනවා මට

5. 1200CC නිසා performance හොඳයි.

මේ මට පෙනුණු දේවල්. මීට අමතරව තවත් දේවල් ඔයාලට පේනවනම් කියන්න. එහෙම හිතලා ඔයාල කියන්න ඔයා යනවනම් මේ දෙකෙන් මොකකටද යන්නේ කියලා.

[QUOTE="mihir.rc.uom, post: 24921994, member: 554805"] [SIZE="4"][COLOR="Navy"]ගයිස්, බලන්නකෝ CHR එකක් ගන්න හිත හදන් ඉද්දි අලුතෙන් Raize කියල එකක් ආවනේ. දැන් හිතාගන්න බෑ මොකක්ද ගන්නේ කියල. Raize Z Grade එකක් 59-60ක් වගේ වෙන්නේ. Reconditioned 2017-2018 වගේ CHR එකක් 62-63 වගේ ගෙන්නන්න පුළුවන් permit එකක් දාලා. ගානේ ලොකු අවුලක් නෑ ඒ නිසා. [COLOR="Red"]හැබැයි මම ගන්න වාහනේ මට අවුරුදු 5ක් පදින්න වෙනවා හොඳ උනත් නැතත්.[/COLOR] ඒ ගැන හිතල පොඩි help එකක් දෙන්නකෝ එකක් තෝරාගන්න. මට හිතෙන දේවල් එක්ක මම compare කලාම මේ වගේ දේවල් තමා මට තේරෙන්නේ. [B][U][I]Why Raize over CHR?[/I][/U][/B] 1. ඉඩ තියෙනවා වගේ ඇතුලේ 2. family එක්ක යද්දී more comfortable ගතියක් දැනෙයි CHR එක වගේ view අවුලක් නැති නිසා. 3. 2020 brandnew unit එකක් ගන්න පුළුවන් 4. fuel economy එක හොඳයි වගේ 5. ගාන ටිකක් අඩුයි [B][U][I]Why CHR over Raize?[/I][/U][/B] 1. upmarket look එක වැඩියි 2. interior quality එක හොඳයි 3. එළියෙන් බැලුවම Raize එක පොඩියි වගේ ගතියක් පේනවා මට 4. ගොඩක් උන් ගන්න නිසා Raize එක නිකන් wagonR එක වගේ දැකලම එපා වෙන ගතියක් එයි කියල හිතෙනවා මට 5. 1200CC නිසා performance හොඳයි. මේ මට පෙනුණු දේවල්. මීට අමතරව තවත් දේවල් ඔයාලට පේනවනම් කියන්න. එහෙම හිතලා ඔයාල කියන්න ඔයා යනවනම් මේ දෙකෙන් මොකකටද යන්නේ කියලා. :lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom