Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Brandy,Whiskey,Rum,Vodka,Scotch,Champagne, tequila and Gin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ???

රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සුදානම...

අපේ භාෂාවේ අඩි හෙවත් පොදු වචනය අරක්කු නැත්නම් මත්පැන් වර්තමානය වෙද්දි සමාජය පුරා විහිදි විසිරී පැතිරි ඇති ද්‍රවයකි. කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්ත මතක් වුන චාමිකයට හිතුනා මේ අරක්කු ගැන ආර්ටිකල් එකක් දාන්න

වියදම් කරගෙන බොන අරක්කු හදන්නේ කෝමද එක එක ජාති වෙනස් වෙන්නේ කෝමද?්

මත්පැන් වල අතිතය තුන්වන සියවසේ ග්‍රීක ජාතිය දක්වා දිව යන්නක්..එහෙත් ඇල්කොහොල් යොදා ගනිමින් සකස් කිරිම ඇරඹි තියෙන්නේ 13 වන සියවසේ සිට බවයි ප්‍රකාශ වන්නේ..ඒ ඉතාලියේ යි මිදි ආශ්රයෙන් කල මෙම නිපැයුම මත්පැන් වලට පෙර කාලයේ බෙහෙතක් ලෙස යොදා ගෙන තිබුනා.

වෙනදා වගේම තොරතුරු හා අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ..... ඔබේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා... මුලිකම වර්ග ගැන තොරතුරු කිව්වට ලොව පුරා විහිදිච්ච මත්පැන් ජාති බොහෝමයි.... ප්‍රධාන කියලා හිතෙන ටික මෙතන තියෙනවා...

.............. මත්පැන් පානය ශරීරයට අහිතකරයි...............

විස්කි

විස්කි යනු සම්පුර්ණ වු බියර් තවදුරටත් ආසවනය කිරිමෙන් ලබා ගන්නා ද්‍රාවණයයි.

ඒ සදහා බාර්ලි, තිරිගු ,යව,බඩඉරිගු ආදි ඕනෑම ධාන්‍ය වර්ග යොදා ගන්නා අතර ප්‍රධාන වර්ග දෙකක විස්කි බෙදනු ලබයි.

විස්කි සදහා බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ ස්කොට්ලන්තය වන අතර ස්කොට්ලන්ත විස්කි හදුන්වන්නට යොදනු ලබන කෙටි නාමයයි ස්කොච් යන්නයි. තවත් වෙනසක් වන්නේ එහි විස්කි යන්න ඉංග්‍රීසි බසින් ලියනු ලබන්නේ E අකුරක් යොදා නොගෙනයි. එම මත්පැන් අවුරුදු 3 ක් හෝ ඊට වඩා කාලයක් බැරලවල ගබඩා කරමින් පරණ කරනු ලබයි.

එලෙසම ස්කොට්ලන්තයේ ප්‍රධාන භූවිෂමතා කලාප අනුවද වෙනස් කම් දක්නට ඇත.

මිට අමතරව ලොව විස්කි සදහා ප්‍රසිද්ධ රටවල් ලෙස කැනඩාව අයර්ලන්තය ඇමරිකාව ප්‍රසිද්ධියක් දරණ අතර එම රටවල් whiskey ලෙස හදුනවන අතර විස්කි ප්‍රධාන වර්ග 04 කට බෙදනු ලබයි.

මීට අමතරව ලොව විස්කි සදහා ප්‍රසිද්ධ රටවල්

බ්‍රැන්ඩි

බ්‍රැන්ඩි යනු ආස්රවණය කරන ලද වයින් වේ. විශේෂ බ්‍රැන්ඩි වර්ග වන Cognac හා Armanac යන ඒවා විශේෂ භූ විෂමතා කලාප සහිත ප්‍රදේශ වලින් ලබාගන්නා මිදි යුෂ යොදාගෙන නිපදවනු ලබයි.

එහි ඇල්කොහොල් ප්‍රතිශතය 35-60% දක්වා වන අතර ආහාරයට පසුව ගන්නා බීමක් ලෙස ප්‍රසිද්ධ අතර සමහර බ්‍රැන්ඩි ලී බැරලවල අසුරන අතර සමහරක් කැරමල් මගින් වර්ණ ගන්වන අතර මේ දෙකම සිදුකරන ඒවාද වේ.

පළතුරු යොදා ගනිමින් නිපදවන බ්‍රැන්ඩි ප්‍රංශයේ ප්‍රසිද්ධ අතර eaux de vie නමින් එය හදුන්වනු ලබයි. එය අවර්ණය.

සමහර රටවල ස්ප්රතු සදහා විවිධ පළතුරු රසකාරක යොදා ගනිමින් බ්‍රැන්ඩි සකස් කරනු ලැබේ.

ෂැම්පේන්

ප්‍රංශයේ පැරිස් නගරයට නුදුරින් ඇති ෂැම්පේන් පලාත තුල නිපදවන්නා වු වයින් “ෂැම්පේන්“ ලෙස විශේෂයෙන් හදුන්වන අතර අන් සියල්ලම වයින් ලෙස හදුන්වනු ලබනවා.

රම්

කැරිබියානු දුපත්හි ඇරඹුන බවට සැලකෙන රම් නිපදවනු ලබන්නේ උක් වලින් ලබාගන්නා අතරමැදි නිපදවීමක නැවක ආස්රවණය හෝ කිහිපවරක් ආස්රවණයෙනි.

පරණ නොවු හෝ කෙටි කාලයක් පරණ වු රම් සැර ගතියෙන් අඩු අතර මිශ්‍ර පානයන් සදහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි. කාලයක් පරණ කල රම් වටිනාකමින් ඉහල අගයක් ගනී.

වොඩ්කා

වොඩ්කා සාමන්‍යයෙන් අර්තාපල් වලින් නිපදවන බව සදහන් වුවත් වර්තමානයේ විවිධ රසායනිකයන් යොදා ගෙන වොඩ්කා නිපදවනු ලබයි.පරණ කිරීමකින් තොරව වොඩ්කා බෝතල් කරන අතර එබැවන් අවර්ණ බව එහි රැදි තිබෙනවා ජලය හා එතනෝල් වැඩිපුර අඩංගු වේ. රුසියානු භාෂාවෙන් ජලය යන තේරුම ලබාදේ.

ටිකිලා

ටිකිලා යනු එක මෙක්සිකෝවේ බටහිර එක් ප්‍රදේශයකට පමණක් සීමාවු ටිකිලා නගරය ආසන්නයේ නිල් පැහැති ටිකිලා ශාඛයේ මුල මගින් ලබා ගන්නා වු සාරය මගින් නිපදවනු ලබන්නකි.

ජින්

ජුනිපර් නමින් හදුන්වන බෙරි වර්ගයෙන් ගනු ලබන සාරයෙන් නිපදවනු ලබන අතර ඊට අමතරව වෙනත් ශාක එකතු කොට නිපදවනු ලබයි.

වයින්

මිදි යුෂ මගින් නිපදවනු ලබයි.

මෙම මිදි වර්ග එකිනෙක ගැන දැනගැනීමට මෙතනින් පුළුවන්....

[QUOTE="chamikawp, post: 19710096, member: 100066"] [CENTER][CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] " මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ???[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි[COLOR=#333333] විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල[/COLOR] එන වැඩකට නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සුදානම...[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/36_zpshnwaxxcc.jpg[/IMG] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]අපේ භාෂාවේ අඩි හෙවත් පොදු වචනය [/COLOR]අරක්කු නැත්නම් මත්පැන් වර්තමානය වෙද්දි සමාජය පුරා විහිදි විසිරී පැතිරි ඇති ද්‍රවයකි. කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්ත මතක් වුන චාමිකයට හිතුනා මේ අරක්කු ගැන ආර්ටිකල් එකක් දාන්න[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වියදම් කරගෙන බොන අරක්කු හදන්නේ කෝමද එක එක ජාති වෙනස් වෙන්නේ කෝමද?්[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]මත්පැන් වල අතිතය තුන්වන සියවසේ ග්‍රීක ජාතිය දක්වා දිව යන්නක්..එහෙත් ඇල්කොහොල් යොදා ගනිමින් සකස් කිරිම ඇරඹි තියෙන්නේ 13 වන සියවසේ සිට බවයි ප්‍රකාශ වන්නේ..ඒ ඉතාලියේ යි මිදි ආශ්රයෙන් කල මෙම නිපැයුම මත්පැන් වලට පෙර කාලයේ බෙහෙතක් ලෙස යොදා ගෙන තිබුනා.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]වෙනදා වගේම තොරතුරු හා අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ..... ඔබේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා... මුලිකම වර්ග ගැන තොරතුරු කිව්වට ලොව පුරා විහිදිච්ච මත්පැන් ජාති බොහෝමයි.... ප්‍රධාන කියලා හිතෙන ටික මෙතන තියෙනවා...[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/37_zpsh6ax3tiu.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][SIZE=5][COLOR=#FF0000][B][FONT=Comic Sans MS].............. මත්පැන් පානය ශරීරයට අහිතකරයි...............[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][B][FONT=Comic Sans MS]විස්කි[/FONT][/B][/SIZE][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]විස්කි යනු සම්පුර්ණ වු බියර් තවදුරටත් ආසවනය කිරිමෙන් ලබා ගන්නා ද්‍රාවණයයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/01_zpsshvr5kon.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඒ සදහා බාර්ලි, තිරිගු ,යව,බඩඉරිගු ආදි ඕනෑම ධාන්‍ය වර්ග යොදා ගන්නා අතර ප්‍රධාන වර්ග දෙකක විස්කි බෙදනු ලබයි. [/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/03_zpsawsp0twe.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]විස්කි සදහා බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ ස්කොට්ලන්තය වන අතර ස්කොට්ලන්ත විස්කි හදුන්වන්නට යොදනු ලබන කෙටි නාමයයි ස්කොච් යන්නයි. තවත් වෙනසක් වන්නේ එහි විස්කි යන්න ඉංග්‍රීසි බසින් ලියනු ලබන්නේ E අකුරක් යොදා නොගෙනයි. එම මත්පැන් අවුරුදු 3 ක් හෝ ඊට වඩා කාලයක් බැරලවල ගබඩා කරමින් පරණ කරනු ලබයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]එලෙසම ස්කොට්ලන්තයේ ප්‍රධාන භූවිෂමතා කලාප අනුවද වෙනස් කම් දක්නට ඇත.[/SIZE][/FONT][/B] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/02_zpsnhfixy6s.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]මිට අමතරව ලොව විස්කි සදහා ප්‍රසිද්ධ රටවල් ලෙස කැනඩාව අයර්ලන්තය ඇමරිකාව ප්‍රසිද්ධියක් දරණ අතර එම රටවල් whiskey ලෙස හදුනවන අතර විස්කි ප්‍රධාන වර්ග 04 කට බෙදනු ලබයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/04_zpsy6p6w9bn.jpg[/IMG] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]මීට අමතරව ලොව විස්කි සදහා ප්‍රසිද්ධ රටවල්[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/05_zpsodk7n9fg.jpg[/IMG][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/08_zps6uiv4yro.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/06_zps2t6mexmr.jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/07_zpsohnt0tgg.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][SIZE=5][B][FONT=Comic Sans MS]බ්‍රැන්ඩි[/FONT][/B][/SIZE][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]බ්‍රැන්ඩි යනු ආස්රවණය කරන ලද වයින් වේ. විශේෂ බ්‍රැන්ඩි වර්ග වන Cognac හා Armanac යන ඒවා විශේෂ භූ විෂමතා කලාප සහිත ප්‍රදේශ වලින් ලබාගන්නා මිදි යුෂ යොදාගෙන නිපදවනු ලබයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/09_zpspqmsmeri.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]එහි ඇල්කොහොල් ප්‍රතිශතය 35-60% දක්වා වන අතර ආහාරයට පසුව ගන්නා බීමක් ලෙස ප්‍රසිද්ධ අතර සමහර බ්‍රැන්ඩි ලී බැරලවල අසුරන අතර සමහරක් කැරමල් මගින් වර්ණ ගන්වන අතර මේ දෙකම සිදුකරන ඒවාද වේ.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/10_zpswnr5b6xt.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/11_zpsy8ziaxtq.jpg[/IMG] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/12_zpse4qckblw.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/13_zpsqp5oqhph.jpg[/IMG] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]පළතුරු යොදා ගනිමින් නිපදවන බ්‍රැන්ඩි [COLOR=#333333]ප්‍රංශයේ ප්‍රසිද්ධ අතර [/COLOR][COLOR=#333333]eaux de vie[/COLOR][COLOR=#333333] නමින් එය හදුන්වනු ලබයි. එය අවර්ණය.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]සමහර රටවල ස්ප්රතු සදහා විවිධ පළතුරු රසකාරක යොදා ගනිමින් බ්‍රැන්ඩි සකස් කරනු ලැබේ. [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][SIZE=5][COLOR=#333333]ෂැම්පේන්[/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]ප්‍රංශයේ පැරිස් නගරයට නුදුරින් ඇති ෂැම්පේන් පලාත තුල නිපදවන්නා වු වයින් “ෂැම්පේන්“ ලෙස විශේෂයෙන් හදුන්වන අතර අන් සියල්ලම වයින් ලෙස හදුන්වනු ලබනවා.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/31_zpssprmrsvi.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][SIZE=5][COLOR=#333333]රම්[/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]කැරිබියානු දුපත්හි ඇරඹුන බවට සැලකෙන රම් නිපදවනු ලබන්නේ උක් වලින් ලබාගන්නා අතරමැදි නිපදවීමක නැවක ආස්රවණය හෝ කිහිපවරක් ආස්රවණයෙනි. [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/15_zpskufgmklg.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333] [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/17_zpshpt8ao7k.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]පරණ නොවු හෝ කෙටි කාලයක් පරණ වු රම් සැර ගතියෙන් අඩු අතර මිශ්‍ර පානයන් සදහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි. කාලයක් පරණ කල රම් වටිනාකමින් ඉහල අගයක් ගනී.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/16_zpslqvppd2g.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/18_zpshqhp89fp.jpg[/IMG] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][SIZE=5][COLOR=#333333]වොඩ්කා [/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]වොඩ්කා සාමන්‍යයෙන් අර්තාපල් වලින් නිපදවන බව සදහන් වුවත් වර්තමානයේ විවිධ රසායනිකයන් යොදා ගෙන වොඩ්කා නිපදවනු ලබයි.පරණ කිරීමකින් තොරව වොඩ්කා බෝතල් කරන අතර එබැවන් අවර්ණ බව එහි රැදි තිබෙනවා ජලය හා එතනෝල් වැඩිපුර අඩංගු වේ. රුසියානු භාෂාවෙන් ජලය යන තේරුම ලබාදේ.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/14_zpspqymbya5.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333] [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][SIZE=5][COLOR=#333333]ටිකිලා [/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]ටිකිලා යනු එක මෙක්සිකෝවේ බටහිර එක් ප්‍රදේශයකට පමණක් සීමාවු ටිකිලා නගරය ආසන්නයේ නිල් පැහැති ටිකිලා ශාඛයේ මුල මගින් ලබා ගන්නා වු සාරය මගින් නිපදවනු ලබන්නකි.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/22_zpsreimpxcg.jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/24_zpsloifwtbd.jpg[/IMG] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/23_zps8ojiazid.jpg[/IMG] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][SIZE=5][COLOR=#333333]ජින්[/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]ජුනිපර් නමින් හදුන්වන බෙරි වර්ගයෙන් ගනු ලබන සාරයෙන් නිපදවනු ලබන අතර ඊට අමතරව වෙනත් ශාක එකතු කොට නිපදවනු ලබයි.[/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/21_zpsbbp6ikij.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/19_zpsdt7ngpum.jpg[/IMG][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/20_zpsadj3htb2.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=5][B][FONT=Comic Sans MS][COLOR=#333333]වයින් [/COLOR][/FONT][/B][/SIZE][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]මිදි යුෂ මගින් නිපදවනු ලබයි. [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/25_zpsyda7fk9q.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/29_zpseyte64xd.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/26_zpsxjay8gpr.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/27_zpspu2qwwex.jpg[/IMG] [/CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333]මෙම මිදි වර්ග එකිනෙක ගැන දැනගැනීමට [URL="http://i1133.photobucket.com/albums/m598/chamikawpc/27_zpspu2qwwex.jpg"]මෙතනින් පුළුවන්...[/URL].[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333] [/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/28_zpsnnvudga4.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=#333333] [/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/30_zpsjazjkutd.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom