Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
brave journalism - ලසන්ත වික්‍රමතුංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද ලසන්තට කතා කරයි?

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් බව කියන හඬපටයක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණේ 2009 ජනවාරි අට වැනි දා ය. ඔහුගේ මරණයෙන් අවුරුදු 8කට පමණ පසු මෙවැනි හඬපටයක් නිකුත්වූයේ කෙසේදැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරති.

තමා මීට සතියකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය බව මහින්ද රාජපක්ෂ කියන බව මෙම හඬපටයේ දැක්වෙයි. රාජපක්ෂ මහතා ඔක්ෆර්ඩ් ගියේ 2008 මැයි මාසයේ දී ය. ඔහු දේශනය කළේ 2008 මැයි 14 වැනි දා හෝ ඊට ආසන්න දිකදී ය. මෙම හඬපටය සත්‍ය නම් එය 2008 වසරේ මැයි මාසයේ කතාබහක් බව සමහරු කියති. බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ගැන ද එම හඬපටයේ ඇති අතර 2008 වසරේ මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මීළඟට ඇත්තේ උතුරු මැද පළාත් සභා මැතිවරණය දැයි ලසන්ත වික්‍රමතුංග මහතා විමසන අතර උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැතියේ 2008 අගෝස්තු මාසයේ දී ය.

එම සංවාදය පටිගත කළේ කවුදැයි හරියට නොදන්නා නමුත් මෙය පටිගත කළ පුද්ගලයා එය සංස්කරණය කර ඇති බව පෙනේ. ඇතැම් නම් කියැවෙන ස්ථානවලදී වෙනත් ශබ්ද ඇසීම ඊට හේතුවයි.

ජංගම දුරකතන ඇතුළු සියලුම දුරකතන පණිවිඩවලට හොරෙන් සවන්දීමේ හා පටිගත කිරීමේ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වා තිබුණු බවට ඡන්ද සමයේ පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල විය.

එසේම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනය ටැප් කරන ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානියා නියෝග කළ බව දැක්වෙන ලිපියක් ද පසුගිය කාලයේ මාධ්‍යයට නිකුත් කැරුණු අතර එහි සත්‍ය අසත්‍යතාවයද මේ වන තෙක් හෙළිදරව් වී නැත.

දෙදෙනාගේ කතා බහේදී රජයේ දූෂණ ගැන සඳහන් වෙයි. හඬ පටයේ නම අපහැදිලි පුද්ගලයකු ගැන කතා බහ යන අතර එම සංවාදයට වසරකට පමණ පෙර ලියූ ලිපියක් ගැන ද සඳහන් වෙයි. එම හඬපටය අනුව ලසන්ත වික්‍රමතුංග කියනුයේ ෆොන්සේකා මහතා වැරදි ප්‍රචාරයක් ගෙන යන බවට සහ ඊට අසු නොවන ලෙස නම අපහැදැලි පුද්ගලයා පණිවිඩ එවා තිබූ බවයි. එමාට තොරතුරු දුන්නේ යුද හමුදාවෙන් නොවන බව වික්‍රමතුංග මහතා කියයි. මේ කතා කරන්නේ මිග් ගනුදෙනුව ගැන බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කරයි. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් පුවත්පත 2007 අගෝස්තු මාසයේ ලිපියක් පළ කර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතා වසරකට පෙර පළ කළායැයි එම හඬ පටයේ සඳහන් ලිපිය 2007 අගෝස්තුවේ පළ කැරුණු මිග් ගනුදෙනුව ගැන පුවත විය හැකි යැයි සමහරු කියති.

ලසන්ත ඝාතනයෙන් අවුරුදු හතකට පසු මෙම සංවාදය මාධ්‍යයට නිකුත් කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඝාතන පරීක්ෂකයන්ටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවෙතියි විශ්ලේෂකයෝ කියති.

මේ ගැන කළ විමසීමකදී හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී රොහාන් වැලිවිට මහතා කීවේ මෙම හඬපටය සත්‍ය එකක්දැයි සොයා බැලිය යුතු බවයි.

‘අද තාක්ෂණය දියුනුයි. හඬපටය සකස් කළ එකක් විය හැකියි. එසේ නැතිනම් පැයක පමණ දීර්ඝ වේලාවක සාකච්ඡාවකින් කපා සංස්කරණය කළ එකක් විය හැකියි. මෙය කවුරුන් විසින් පටිගත කළාද, සංස්කරණය කළාද කියා බැලිය යුතුයි. ‘ යැයි ද වැලිවිට මහතා කීවේය.

http://www.lankadeepa.lk/index.php/top_story/491375

[QUOTE="rangana26, post: 21044978, member: 461943"] [SIZE="4"]මහින්ද ලසන්තට කතා කරයි? සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් බව කියන හඬපටයක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙයි. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණේ 2009 ජනවාරි අට වැනි දා ය. ඔහුගේ මරණයෙන් අවුරුදු 8කට පමණ පසු මෙවැනි හඬපටයක් නිකුත්වූයේ කෙසේදැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරති. තමා මීට සතියකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය බව මහින්ද රාජපක්ෂ කියන බව මෙම හඬපටයේ දැක්වෙයි. රාජපක්ෂ මහතා ඔක්ෆර්ඩ් ගියේ 2008 මැයි මාසයේ දී ය. ඔහු දේශනය කළේ 2008 මැයි 14 වැනි දා හෝ ඊට ආසන්න දිකදී ය. මෙම හඬපටය සත්‍ය නම් එය 2008 වසරේ මැයි මාසයේ කතාබහක් බව සමහරු කියති. බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ගැන ද එම හඬපටයේ ඇති අතර 2008 වසරේ මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මීළඟට ඇත්තේ උතුරු මැද පළාත් සභා මැතිවරණය දැයි ලසන්ත වික්‍රමතුංග මහතා විමසන අතර උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැතියේ 2008 අගෝස්තු මාසයේ දී ය. එම සංවාදය පටිගත කළේ කවුදැයි හරියට නොදන්නා නමුත් මෙය පටිගත කළ පුද්ගලයා එය සංස්කරණය කර ඇති බව පෙනේ. ඇතැම් නම් කියැවෙන ස්ථානවලදී වෙනත් ශබ්ද ඇසීම ඊට හේතුවයි. ජංගම දුරකතන ඇතුළු සියලුම දුරකතන පණිවිඩවලට හොරෙන් සවන්දීමේ හා පටිගත කිරීමේ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වා තිබුණු බවට ඡන්ද සමයේ පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල විය. එසේම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනය ටැප් කරන ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානියා නියෝග කළ බව දැක්වෙන ලිපියක් ද පසුගිය කාලයේ මාධ්‍යයට නිකුත් කැරුණු අතර එහි සත්‍ය අසත්‍යතාවයද මේ වන තෙක් හෙළිදරව් වී නැත. දෙදෙනාගේ කතා බහේදී රජයේ දූෂණ ගැන සඳහන් වෙයි. හඬ පටයේ නම අපහැදිලි පුද්ගලයකු ගැන කතා බහ යන අතර එම සංවාදයට වසරකට පමණ පෙර ලියූ ලිපියක් ගැන ද සඳහන් වෙයි. එම හඬපටය අනුව ලසන්ත වික්‍රමතුංග කියනුයේ ෆොන්සේකා මහතා වැරදි ප්‍රචාරයක් ගෙන යන බවට සහ ඊට අසු නොවන ලෙස නම අපහැදැලි පුද්ගලයා පණිවිඩ එවා තිබූ බවයි. එමාට තොරතුරු දුන්නේ යුද හමුදාවෙන් නොවන බව වික්‍රමතුංග මහතා කියයි. මේ කතා කරන්නේ මිග් ගනුදෙනුව ගැන බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කරයි. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් පුවත්පත 2007 අගෝස්තු මාසයේ ලිපියක් පළ කර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතා වසරකට පෙර පළ කළායැයි එම හඬ පටයේ සඳහන් ලිපිය 2007 අගෝස්තුවේ පළ කැරුණු මිග් ගනුදෙනුව ගැන පුවත විය හැකි යැයි සමහරු කියති. ලසන්ත ඝාතනයෙන් අවුරුදු හතකට පසු මෙම සංවාදය මාධ්‍යයට නිකුත් කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඝාතන පරීක්ෂකයන්ටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවෙතියි විශ්ලේෂකයෝ කියති. මේ ගැන කළ විමසීමකදී හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී රොහාන් වැලිවිට මහතා කීවේ මෙම හඬපටය සත්‍ය එකක්දැයි සොයා බැලිය යුතු බවයි. ‘අද තාක්ෂණය දියුනුයි. හඬපටය සකස් කළ එකක් විය හැකියි. එසේ නැතිනම් පැයක පමණ දීර්ඝ වේලාවක සාකච්ඡාවකින් කපා සංස්කරණය කළ එකක් විය හැකියි. මෙය කවුරුන් විසින් පටිගත කළාද, සංස්කරණය කළාද කියා බැලිය යුතුයි. ‘ යැයි ද වැලිවිට මහතා කීවේය. [URL="http://www.lankadeepa.lk/index.php/top_story/491375"]http://www.lankadeepa.lk/index.php/top_story/491375[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom