Bread Board | Project Board හැදින්වීම ( A/L Arduino IoT) - මාලිත වන්නිආරච්චි

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    උසස් පෙළ දරුවන්ට මම හරි දෙයක් උගන්නනවා කියල හිතෙනවනම්
    Share කරලා දරුවන්ටත් මටත් උදව්වක් කරන්න.
    අඩු පාඩු තියෙනවනම් inbox එන්න.
    හදාගන්නම් !
    මේ හැම දෙයක්ම දරුවන්ව හොද පාරකට ගන්නයි.
    ස්තුතියි හදවතින්ම (බොක්කෙන්ම)

    මේක බලල තේරෙන්නේ නැත්නම් මට කියන්න ඕන හොදේ
    ආයේ ආයේ 10 පාරක් වුනත් කියල දෙන්නම් !
    සම්පුර්ණ වීඩියෝව
    Bread Board | Project Board හැදින්වීම ( Arduino IoT)
    https://youtu.be/p2YvZPrWHNk