Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Break නැති ස්වයන් වින්දනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට අතේ ගහන එක නවතන්න පුළුවන්.

මේක එක සැරේට නවතන්න පුළුවන් නම් හොදයි.එත් හුගක් අයට එහෙම කරන්න බැහැ.ආත්ම ශක්තිය අඩුයි .මේක හරියට කුඩු ගහන්න පුරුදු වුණා වගේ.ටිකෙන් ටික තමයි අඩු කරන්න වෙන්නේ.මතක තියා ගන්න මේකෙන් අනිවා පවු සිද්ද වෙනවා කියලා.මට නම් කියන්න තියෙන්නේ මුලින්ම ඔයා වැල බලන එක නවත්ත ගන්න.

1)මුලින්ම ඔයා computer එකේ තියන සහ ඔයා ලග තියෙන වැල අයින් කරලා දාන්නන.

2)වැල බලනවා වෙනුවට සින්දුවක් අහන්න,බණක් අහන්න,භාවනා කරන්න,ටිකක් එලියට ගිහින් ඇවිදලා එන්න.පොඩි ව්‍යායාම පාරක් දාන්න.කොටින්ම කියනවා නම් මනස වෙන අරමුණක යොදවන්න

3)මුත්‍රා කරන්න ඕන වුණාමත් මල්ලියා නගිනවා.ඒ ගැනත් හිතන්න.

4)කෙට්ටු වෙන්නත් මේක බලපානවා මොකද වැඩි වාර ගනනක් කරනකොට ශරීර ශක්තිය නැති වෙනවා .මේක ඕනෑම මේක කරන කෙනෙක් ට ලැබෙන අත්දැකීමක් එක.

5)කැල්ල සෙට් කරගන්න බලන්න..වයස 18 ට වැඩිනම් හොද කෙල්ලෙක් හොයලා කසාද බදින්න

6)මේක කරන්න හොදයි කියන කුහක අසත්පුරුෂ පුද්ගලයන්ට රැවටෙන්න එපා.අපායට යන්න ආශා කරනවා නම් පමණක් කරන්න

7)පින් කම් වලට සහභාගී වෙන්න,පින් කම් කරන්න.කරපු පවු වල බර අඩු වෙන්න.

8)මතක තියා ගන්න අපි ඉන්නේ පවට බර සමාජයක කියලා.එකනේ බුදු රජාණන්වහන්සේ වදාලේ හුගක් අයගේ මහ ගෙදර අපාය බව.අපි ලැබිච්ච මේ වටිනා මනුස්ස ජීවිතය වැදගත් දෙයකට යෙදෙවුවේ නැත්නම් අපිටත් වෙන්නේ අපිට මේ හෝටලෙන් (මරුන දවසක ) යන්න වුන දවසට අපේ ඒ මහ ගෙදර යන්න තමයි.sorry.com

9)කෙට්ටුවෙන එක අඩු වෙන එක ගැන පෝෂණ වේදියෙක් එකක් කතා කරන්න.නැතිනම් ආයුර්වේද doctor කෙනෙක් ගේ සහයෝගය ගන්න

10)ඔයාගේ හර්ද සාක්ෂිය ඔයා මේ වැඩේ කරනකොට එක වැරදි කියනවා නේද ? ඇයි එහෙනම් අපි එක කරන්නේ.පවක් නෙමෙයි කියලා අපි එක සදාරණය කර ගන්න හින්දා.

11)ඔයා වගේම මේ වලේ වැටිලා ඉන්න හුගක් අය ඉන්නවා.ඒගොල්ල නිවැරදි මාර්ගයට ගන්න උදවු කරන්න .

12)උදා-අපි භාවනා කරනකොට සිතින් කරන ක්‍රියාව අනුව තමයි පින් රැස් වෙන්නේ.එතකොට වැල බලද්දී අපේ කය මනස දෙකම යෙදිලා පවු රැස් වෙනවා.මේක දිගටම යෙදුනොත් මොකක් වේවි ද ?

13)මේකත් පුළුවන් නම් කරලා බලන්න

ලින්ක් - https://overcomepornographysecrets.com/exit-sl.html

14)අපිට ස්වභාධර්මෙන් අපේ මල්ලියා දීලා තියෙන්නේ අතේ ගන්න නෙවෙයි.අපේ වර්ගයා බෝ කිරීමට.හැබැයි නිත්‍යානුකුලව.

15)හීනෙන් යනවා නම් ප්‍රශ්නයක් නැහැ.හිතනේ නැතුව නේ වෙන්නේ .හිතින් හිතලා කරනකොට පවු අනිවා පව් රැස්වනවා.හැබැයි මම ඔයා ගෙන් ඉල්ලීමක් කරනවා ඔයා කසාද බදින්න යන්න ඉස්සර.මේ ගැන doctor කෙනෙක් එකක් කතා කරන්න.හැබයි මේ මුළු කොමෙන්ටුවම කියවලා ඉන්න.ලින්ක් එකටත් යන්න.සමහර උපදේශකයෝ සහ සමහර doctor ලා පවා ස්වයං වින්දනය කරා ට කමක් නැහැ කියලා කියනවා.එත් සමහර අය මෙහෙම් කිවුවට ඒගොල්ල එක කරන්නේ නැහැ.අනිත් අයව වලට ඇද දාලා.මුන් shape එකේ ඉන්නවා.මොකද මම මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.හුගක් ඔයාට ඉරිසියා කරන යාලුවෝ තමයි මේක කරන්න කියලා කියන්නේ.නමුත් මේ යාලුවෝ කවදාවත් මේක කරන්නේ නැහැ. ඒ ගොල්ල දන්නවා මේවා වලින් ඇති වන අතුරු විපාක.සමහර අය කැමති ඒගොල්ලොත් එකක් අපායට එක ගෙන් යන්න කට්ටියක් හදා ගන්න.මොකද ඒ ගොල්ල දන්නවා හිත ඇතුලෙන් ම අනිවා තමන් කරලා තියෙන දේවල් අනුව අපායේ යනවා කියලා.(මේවා දැන ගැනීම හිත කියවිය හැකි භාවනා යෝගියෙක් ගෙන් උදවු ගත්තා.එකට මම ඔහුට ස්තුති වන්ත වෙනවා . )

කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.මොකද සිතින් සහ කයින් කාමය වරදවා හැසිරීම මෙතනදී වෙනවා.

16)පුළුවන් නම් විතක්ක විචාර සුත්‍රය,සබ්බාසව සුත්‍රය,විතක්ක සංටාන සුත්‍රය හොයාගෙන හෝ හාමුදුරුකෙනෙක් ගෙන් අහගෙන ඉගෙන ගන්න

17)අසුබ භාවනාව ,පිළිකුල් භාවනාව ගුරුවරයෙක් ගේ උපදේශ ඇතුව කරන්න

18)අතේ ගහන දින calander එකක සටහන් කරන්න.highlight pen එකකකින් උදා - 19

මේකත් කියවලා හිටින්න

https://www.facebook.com/notes/dushan-chandima-fernando/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A/10151191246641424

මේ thred එකටත් ගිහින් බලන්න මුළු පිටුවම කියවන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1181559&highlight=ස්වයංවින්දනය+යෙදීම&page=20

මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න .මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?

නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.

[QUOTE="dus6000, post: 15589371, member: 281320"] [b]ඔයාට අතේ ගහන එක නවතන්න පුළුවන්.[/b] [SIZE=5]මේක එක සැරේට නවතන්න පුළුවන් නම් හොදයි.එත් හුගක් අයට එහෙම කරන්න බැහැ.ආත්ම ශක්තිය අඩුයි .මේක හරියට කුඩු ගහන්න පුරුදු වුණා වගේ.ටිකෙන් ටික තමයි අඩු කරන්න වෙන්නේ.මතක තියා ගන්න මේකෙන් අනිවා පවු සිද්ද වෙනවා කියලා.මට නම් කියන්න තියෙන්නේ මුලින්ම ඔයා වැල බලන එක නවත්ත ගන්න. 1)මුලින්ම ඔයා computer එකේ තියන සහ ඔයා ලග තියෙන වැල අයින් කරලා දාන්නන. 2)වැල බලනවා වෙනුවට සින්දුවක් අහන්න,බණක් අහන්න,භාවනා කරන්න,ටිකක් එලියට ගිහින් ඇවිදලා එන්න.පොඩි ව්‍යායාම පාරක් දාන්න.කොටින්ම කියනවා නම් මනස වෙන අරමුණක යොදවන්න:cool: 3)මුත්‍රා කරන්න ඕන වුණාමත් මල්ලියා නගිනවා.ඒ ගැනත් හිතන්න.:shocked: 4)කෙට්ටු වෙන්නත් මේක බලපානවා මොකද වැඩි වාර ගනනක් කරනකොට ශරීර ශක්තිය නැති වෙනවා .මේක ඕනෑම මේක කරන කෙනෙක් ට ලැබෙන අත්දැකීමක් එක.:( 5)කැල්ල සෙට් කරගන්න බලන්න.:).වයස 18 ට වැඩිනම් හොද කෙල්ලෙක් හොයලා කසාද බදින්න 6)මේක කරන්න හොදයි කියන කුහක අසත්පුරුෂ පුද්ගලයන්ට රැවටෙන්න එපා.අපායට යන්න ආශා කරනවා නම් පමණක් කරන්න :no: 7)පින් කම් වලට සහභාගී වෙන්න,පින් කම් කරන්න.කරපු පවු වල බර අඩු වෙන්න. 8)මතක තියා ගන්න අපි ඉන්නේ පවට බර සමාජයක කියලා.එකනේ බුදු රජාණන්වහන්සේ වදාලේ හුගක් අයගේ මහ ගෙදර අපාය බව.අපි ලැබිච්ච මේ වටිනා මනුස්ස ජීවිතය වැදගත් දෙයකට යෙදෙවුවේ නැත්නම් අපිටත් වෙන්නේ අපිට මේ හෝටලෙන් (මරුන දවසක ) යන්න වුන දවසට අපේ ඒ මහ ගෙදර යන්න තමයි.sorry.com 9)කෙට්ටුවෙන එක අඩු වෙන එක ගැන පෝෂණ වේදියෙක් එකක් කතා කරන්න.නැතිනම් ආයුර්වේද doctor කෙනෙක් ගේ සහයෝගය ගන්න 10)ඔයාගේ හර්ද සාක්ෂිය ඔයා මේ වැඩේ කරනකොට එක වැරදි කියනවා නේද ? ඇයි එහෙනම් අපි එක කරන්නේ.පවක් නෙමෙයි කියලා අපි එක සදාරණය කර ගන්න හින්දා. 11)ඔයා වගේම මේ වලේ වැටිලා ඉන්න හුගක් අය ඉන්නවා.ඒගොල්ල නිවැරදි මාර්ගයට ගන්න උදවු කරන්න . 12)උදා-අපි භාවනා කරනකොට සිතින් කරන ක්‍රියාව අනුව තමයි පින් රැස් වෙන්නේ.එතකොට වැල බලද්දී අපේ කය මනස දෙකම යෙදිලා පවු රැස් වෙනවා.මේක දිගටම යෙදුනොත් මොකක් වේවි ද ? 13)මේකත් පුළුවන් නම් කරලා බලන්න ලින්ක් - [URL]https://overcomepornographysecrets.com/exit-sl.html[/URL] 14)අපිට ස්වභාධර්මෙන් අපේ මල්ලියා දීලා තියෙන්නේ අතේ ගන්න නෙවෙයි.අපේ වර්ගයා බෝ කිරීමට.හැබැයි නිත්‍යානුකුලව. 15)හීනෙන් යනවා නම් ප්‍රශ්නයක් නැහැ.හිතනේ නැතුව නේ වෙන්නේ .හිතින් හිතලා කරනකොට පවු අනිවා පව් රැස්වනවා.හැබැයි මම ඔයා ගෙන් ඉල්ලීමක් කරනවා ඔයා කසාද බදින්න යන්න ඉස්සර.මේ ගැන doctor කෙනෙක් එකක් කතා කරන්න.හැබයි මේ මුළු කොමෙන්ටුවම කියවලා ඉන්න.ලින්ක් එකටත් යන්න.සමහර උපදේශකයෝ සහ සමහර doctor ලා පවා ස්වයං වින්දනය කරා ට කමක් නැහැ කියලා කියනවා.එත් සමහර අය මෙහෙම් කිවුවට ඒගොල්ල එක කරන්නේ නැහැ.අනිත් අයව වලට ඇද දාලා.මුන් shape එකේ ඉන්නවා.මොකද මම මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.හුගක් ඔයාට ඉරිසියා කරන යාලුවෝ තමයි මේක කරන්න කියලා කියන්නේ.නමුත් මේ යාලුවෝ කවදාවත් මේක කරන්නේ නැහැ. ඒ ගොල්ල දන්නවා මේවා වලින් ඇති වන අතුරු විපාක.සමහර අය කැමති ඒගොල්ලොත් එකක් අපායට එක ගෙන් යන්න කට්ටියක් හදා ගන්න.මොකද ඒ ගොල්ල දන්නවා හිත ඇතුලෙන් ම අනිවා තමන් කරලා තියෙන දේවල් අනුව අපායේ යනවා කියලා.(මේවා දැන ගැනීම හිත කියවිය හැකි භාවනා යෝගියෙක් ගෙන් උදවු ගත්තා.එකට මම ඔහුට ස්තුති වන්ත වෙනවා . ) කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.මොකද සිතින් සහ කයින් කාමය වරදවා හැසිරීම මෙතනදී වෙනවා. 16)පුළුවන් නම් විතක්ක විචාර සුත්‍රය,සබ්බාසව සුත්‍රය,විතක්ක සංටාන සුත්‍රය[B] හොයාගෙන හෝ හාමුදුරුකෙනෙක් ගෙන් අහගෙන ඉගෙන ගන්න [/B][/SIZE][SIZE=5][B] 17)අසුබ භාවනාව ,පිළිකුල් භාවනාව [I][COLOR=Red]ගුරුවරයෙක්[/COLOR][/I] ගේ උපදේශ ඇතුව කරන්න [/B] 18)අතේ ගහන දින calander එකක සටහන් කරන්න.highlight pen එකකකින් උදා - [B][COLOR=Red]19[/COLOR][/B] මේකත් කියවලා හිටින්න [URL="https://www.facebook.com/notes/dushan-chandima-fernando/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A/10151191246641424"]https://www.facebook.com/notes/dushan-chandima-fernando/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A/10151191246641424 [/URL] මේ thred එකටත් ගිහින් බලන්න මුළු පිටුවම කියවන්න - [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1181559&highlight=%26%233523%3B%26%233530%3B%26%233520%3B%26%233514%3B%26%233458%3B%26%233520%3B%26%233538%3B%26%233505%3B%26%233530%3B%26%233503%3B%26%233505%3B%26%233514%3B+%26%233514%3B%26%233545%3B%26%233503%3B%26%233539%3B%26%233512%3B&page=20[/URL] මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න .මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ? නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom