Break up වුන GF ව පුදුම කරපු හැටි..❤

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    පර සුද්දිගෙ මූණෙන්ම කියන්න පුළුවන් බොරුව..ඕකුන්ට හරියට අැක්ටිං පාරක්වත් කරගන්න බෑ ඒ වුනාට හොයන්නෙ අනිත් උන්ගෙ වැරදි.
    චීන ගැනු නම් සිරා නේද බම්
     
    • Like
    Reactions: TNHM

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    Script නෙමෙයි
    1630571645420.png
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලන්කාවේ ආමි එකේ ඔෆිස කොල්ලෙකුත් පට්ට සප්‍රයිස් වීඩීයෝ එකක් හදල තිබ්බ ටික කලෙකට කලින්.
    මූ අර ඇමරිකාවෙ උන් ඉ‍රාක් ඇෆ්ගනිස්තන් ගිහින් ඇවිත් ගෙදර උන්ව සප්‍රයිස් කරනවා වගේ, කෑම්ප් එකෙ ඉදන් ඇවිත් අම්මව බදා ගන්නවා.
    අම්ම අහනවා මොකද පුතේ මොකද කියලා 😁 😁
     
    • Haha
    Reactions: usa_nihaal and TNHM

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ලන්කාවේ ආමි එකේ ඔෆිස කොල්ලෙකුත් පට්ට සප්‍රයිස් වීඩීයෝ එකක් හදල තිබ්බ ටික කලෙකට කලින්.
    මූ අර ඇමරිකාවෙ උන් ඉ‍රාක් ඇෆ්ගනිස්තන් ගිහින් ඇවිත් ගෙදර උන්ව සප්‍රයිස් කරනවා වගේ, කෑම්ප් එකෙ ඉදන් ඇවිත් අම්මව බදා ගන්නවා.
    අම්ම අහනවා මොකද පුතේ මොකද කියලා 😁 😁
    ammmoooh
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලන්කාවේ ආමි එකේ ඔෆිස කොල්ලෙකුත් පට්ට සප්‍රයිස් වීඩීයෝ එකක් හදල තිබ්බ ටික කලෙකට කලින්.
    මූ අර ඇමරිකාවෙ උන් ඉ‍රාක් ඇෆ්ගනිස්තන් ගිහින් ඇවිත් ගෙදර උන්ව සප්‍රයිස් කරනවා වගේ, කෑම්ප් එකෙ ඉදන් ඇවිත් අම්මව බදා ගන්නවා.
    අම්ම අහනවා මොකද පුතේ මොකද කියලා 😁 😁
    Sweet Home Alabama
     
    Similar threads