Breaking ! ඓතිහාසික ජනෙල් පඩි දේශනාව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    Breaking ! බලාපොරොත්තු වන්න

    බලාපොරොත්තු වන්න

    hqdefault.jpg


    ඓතිහාසික දෙවන ජනෙල් පඩි දේශනාව සමාරම්භක වීමට මේ වන විට ඉතා ආසන්න බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

    පලමුවන ජනෙල් පඩි දේශනාව 2015 වසරේදී මැදමුලනදී පැවැත්වුනු අතර විශාල ජහමනතාවක් එයට සහභාගී වූහ

    දෙවන දේශනාව 2022 වසරේදි පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබුනත් අරගල කරුවන්ගෙන් බෙරී පැන දිවීම නිසා ගෝටා සර්ට මෙය කිරීමට නොහැකි විය
     
    • Haha
    Reactions: imhotep