Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING - ප්‍රථම ජනාධිපතිවරණ නිල නිවේදනය නිකුත්වුණා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව දින 122

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම්..- රජයේ මුද්‍රණාලය

මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිල වශයෙන් දැනුම්දුන් විගස ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය සේවකයන් හා මුද්රණමය පහසුකම් මේ වන විටත් මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව නියමිත පරිදි ලබාදීමෙන් දින 28ක් තුළ අදාළ කාර්ය නිමකළ හැකි බවද කියා සිටියාය.

------ Post added on [DATETIME="UT"]1715962834[/DATETIME]

තව දින 121

------ Post added on [DATETIME="UT"]1716026042[/DATETIME]

තව දින 120

------ Post added on [DATETIME="UT"]1716107928[/DATETIME]

මැතිවරණයකට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසම ආයතන රැසකට දැනුම් දේ..

May 31, 2024 at 3:50 pm

මැතිවරණයකට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසම ආයතන රැසකට දැනුම් දේ..

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිතදැනුම් දීම කළ බවද මැතිවරණ කොමිෂන්සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

මේ අතර සභාපතිවරයා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවයි.

2024 ඡන්ද හිමි නාමලේඛනය ජුලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවද රත්නායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ විධි විධාන වලට අනුව ලබන සැප්තැම්බර් මස 17 ත් – ඔක්තෝබර් මස 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.

------ Post added on [DATETIME="UT"]1717180781[/DATETIME]

[QUOTE="Gizolaa, post: 29821503, member: 585562"] [CENTER][SIZE=7][B]තව දින 122[/B][/SIZE][/CENTER] [HR][/HR] ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම්..- රජයේ මුද්‍රණාලය මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිල වශයෙන් දැනුම්දුන් විගස ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය සේවකයන් හා මුද්රණමය පහසුකම් මේ වන විටත් මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ආරක්ෂාව නියමිත පරිදි ලබාදීමෙන් දින 28ක් තුළ අදාළ කාර්ය නිමකළ හැකි බවද කියා සිටියාය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1715962834[/DATETIME][/SIZE] [HR][/HR] [CENTER][B][SIZE=7]තව දින 121[/SIZE][/B][/CENTER] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1716026042[/DATETIME][/SIZE] [HR][/HR] [CENTER][SIZE=7]තව දින 120[/SIZE][/CENTER] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1716107928[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5][B]මැතිවරණයකට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසම ආයතන රැසකට දැනුම් දේ..[/B][/SIZE] May 31, 2024 at 3:50 pm මැතිවරණයකට සූදානම් වන්නැයි මැතිවරණ කොමිසම ආයතන රැසකට දැනුම් දේ.. ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම් දීමක් කර තිබේ. රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිතදැනුම් දීම කළ බවද මැතිවරණ කොමිෂන්සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය. මේ අතර සභාපතිවරයා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවයි. 2024 ඡන්ද හිමි නාමලේඛනය ජුලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවද රත්නායක මහතා සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ විධි විධාන වලට අනුව ලබන සැප්තැම්බර් මස 17 ත් – ඔක්තෝබර් මස 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1717180781[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom