Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking - පානදුරේ බැංකු කොල්ලය වරදී Scurvy mattui.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Breaking - පානදුරේ බැංකු කොල්ලය වරදී Scurvy mattui.

පානදුරේ බැංකු කොල්ලය වරදී - සැකකරු කොටු වෙයි (PHOTOS)

Scurvy kotuwai................

පානදුර ප්‍රදේශයේ සම්පත් බැංකු ශාඛාවට ඊයේ (28) රාත්‍රියේ ගිය මාලිගාවත්තේ තරුණයකු රුපියල් ලක්ෂ 05 ක මුදල් මිටියක් බලෙන් රැගෙන යාමට තැත් කිරීමේ දී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස එළවා ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ මුදල් අයකැමි ලෙස සේවය කළ කාන්තාවට 'මා ළඟ තුවක්කුවක් තිබෙනවා. අනතුරු සංඥා සීනුව නාද කළොත් වෙඩි තියනවා' යනුවෙන් සඳහන් කළ රිසිට් පතක් ඔහු විසින් ලබා දී ඇත.

එහි දී අයකැමි විසින් ඔහුට දුන් රුපියල් ලක්ෂ 05 ක මුදල් මිටිය රැගෙන දුවන අවස්ථාවේ දී රථ වාහන අංශයේ නිලධාරියෙකු විසින් ඔහු ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ළඟ ගිනි අවියක් නොතිබූ බවත් ධර්මපාල මාවතේ ලක්ෂ 55 කොල්ලය සම්බන්ධයෙන් ද පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරන බවත් වාර්තා වේ.

කළුතර - බිමල් ශ්‍යාමන්

http://sinhala.asianmirror.lk/local-news/item/16060-panadura-sampath-bank

[QUOTE="JAMJOOM, post: 19034949, member: 398897"] [b]Breaking - පානදුරේ බැංකු කොල්ලය වරදී Scurvy mattui.[/b] [COLOR="blue"][SIZE="5"]පානදුරේ බැංකු කොල්ලය වරදී - සැකකරු කොටු වෙයි (PHOTOS) Scurvy kotuwai................ [/SIZE][/COLOR] [IMG]http://sinhala.asianmirror.lk/images/articlepics/2014/October/-1879-2.JPG[/IMG] [COLOR="Blue"][SIZE="4"]පානදුර ප්‍රදේශයේ සම්පත් බැංකු ශාඛාවට ඊයේ (28) රාත්‍රියේ ගිය මාලිගාවත්තේ තරුණයකු රුපියල් ලක්ෂ 05 ක මුදල් මිටියක් බලෙන් රැගෙන යාමට තැත් කිරීමේ දී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස එළවා ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේ මුදල් අයකැමි ලෙස සේවය කළ කාන්තාවට 'මා ළඟ තුවක්කුවක් තිබෙනවා. අනතුරු සංඥා සීනුව නාද කළොත් වෙඩි තියනවා' යනුවෙන් සඳහන් කළ රිසිට් පතක් ඔහු විසින් ලබා දී ඇත. එහි දී අයකැමි විසින් ඔහුට දුන් රුපියල් ලක්ෂ 05 ක මුදල් මිටිය රැගෙන දුවන අවස්ථාවේ දී රථ වාහන අංශයේ නිලධාරියෙකු විසින් ඔහු ව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ළඟ ගිනි අවියක් නොතිබූ බවත් ධර්මපාල මාවතේ ලක්ෂ 55 කොල්ලය සම්බන්ධයෙන් ද පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරන බවත් වාර්තා වේ. කළුතර - බිමල් ශ්‍යාමන් [url]http://sinhala.asianmirror.lk/local-news/item/16060-panadura-sampath-bank[/url] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom