Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රීයපාල සිරිසේන මහතා වෙත,

ඔබ විසින් මහින්ද වෙත යවන ලද මාධ්යදයෙහි පල වූ ලිපිය ඉතා හොදින් මුල සිට අගටම අවබෝධයෙන් අප කියෙව්වෙමු.

ඔබ පවසා ඇත්තේ ඔබේ පක්ෂයේ ප්රාශ්න මිස රටට ඇති අභියෝග නොවේ.

අපට ඇත්තේ පක්ෂය පිළිබද ගැටළුවක් නොවේ. අපට ඇත්තේ අපේ මාතෘ භූමිය පිළිබද ගැටලුවකි.

ඔබ ජනාධිපති වී ගත වූ මාස කිහිපයක කාල තුළ රටෙහි සිදු වූ නොකටයුතු කම් හා රටක් ලෙස වැටුණු අනතුරු දායක තත්ත්වය දෙස අපි හොදින් දෑස් ඇර බලා සිටියෙමු. මෙම තත්ත්වයෙන් මිදීමට රටට අවශ්‍ය වන්නේ පණ නැති වැනෙන පාලකයෙකු නොව එඩිතර තීන්දු ගත හැකි නායකයෙකි. ඔබ යෝජනා කරන කිසිවෙකුට එවැනි හැකියාවක් දක්නට නැත. රට ඉල්ලන්නේ ඔබ යෝජනා කරන මහත්වරුන් නොව මහින්ද රාජපක්ෂ පමණි. ඔබ අකමැත්තෙන් වුවද එය පිළිගත යුතුය. අවස්ථාවාදී පක්ෂ සාමාජිකයන් ඔබ පක්ෂ සභාපති කර ගත්ත ද සාමාජිකයන්ගේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂය. අපි මහින්ද රාජපක්ෂට චන්දය දුන් සහ ඔබට විපක්ෂව කටයුතු කළ පිරිසයි. ඔබ රාජ්යප නායකයා වූ විට අපි ඔබ ඉදිරියේ වැද වැටේ යැයි සිතුවා නම් එය මුලාවකි. මාස ගණනක් ගත වුවද තවමත් ඔබ අපේ නායකයා ලෙස පිළිගැනීමට අපි අකමැතිය. අපට එය පිළිකුල් ය. ඔබ පක්ෂයේ නායකයා වූයේ අවස්ථාවා දී පිරිසකගේ නින්දිත වෑයමක් නිසා මිස බිම් මට්ටමේ සැබෑ පාක්ෂිකයාගේ ඉල්ලීම පිට නොවේ. අද පවා ඔබ සරණ ගිය අය අසරණ වී ඇත්තේ ද පාක්ෂිකයන් හූ හඩ ලන්නේ ද ඒ අකමැත්ත නිසා බව ඔබ අසීරුතාවයෙන් හෝ පිළිගත යුතුය.

රට ගැන සිතන අප කාටවත් පක්ෂ පාට වැදගත් නැත. අපට අවශ්‍ය අපේ රට රකින නිර්භීත පුද්ගලයෙකු පමණි.

අනෙක ඔබ සිතට ගත යුතු කරුණ නම්, ජනතාව සන්ධානයට චන්දය දෙන්නේ පක්ෂය බේරා ගැනීමේ අදහසින් නොවේ. අපට පක්ෂයෙන් ඇති වැඩක් නැත. අපට වැදගත් වන්නේ රට පමණි.

නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා එසේ නොවේ. ඔවුන් වෙනුවෙන් පොල් පිත්තක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඔවුන් එය වර්ණනා කරමින් චන්දය දෙන්නේ ය යන්න සාමාන්යන සමාජ මතයයි. ඔබ ජනාධිපති වූයේ ඔවුන්ගේ එම පදනමින් මිස වෙනත් කිසිදු ප්ර්තිපත්ති මය හරයකින් තොරවය.

අපට අනාගතය ගැන කිව නොහැකිය. මහින්ද අගමැති වුව ද නැත ද අපි මහින්ද අමතක නොකරමු. ඔහු මැතිවරණයට ආවේ ඔහුගේ ලෝභ කමකින් නොව අපගේ ඉල්ලීම පරිදිය. එබැවින් අවස්ථාවාදී දේශපාලකයන් කුමන අයුරින් කටයුතු කළ ද අපි මහින්ද හැර නෙයෙමු. ඔබ ලිපියේ සදහන් කළ ඔබ සමග ඇමති ධූර සදහා රහසේ සාකච්ඡා කරන අය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔබ සියලු කාරණා විවෘතව හා පක්ෂය පිළිබද සැබෑ කැක්කුමකින් පවසන්නේ නම් ඒවා ද හෙලි කළ යුතුය. හේතුව අපි පාර්ලිමේන්තු නොයැවිය යුත්තේ හොරු තක්කඩි සමාජ දූෂකයන් පමණක් නොව ඔබ සමග රහස් සාකච්චා කළ කුමන්ත්රවණ කරුවන්ද ඒම පාඩම ඉගැන්විය යුතුය.

අවසාන වශයෙන් මහින්ද හැර ඔබ මේ චන්ද සටන මෙහෙය වීම සිදු කළා නම් එකදු චන්දයක් ඔබ වෙනුවෙන් හෝ ඔබේ අපේක්ෂකයන් වෙනුවෙන් අප නොදෙන්නෙමු.

ස්තූතියි.

[QUOTE="leeroxxroxx, post: 18811298, member: 419938"] [COLOR=Navy][B][SIZE=4] මෛත්රීයපාල සිරිසේන මහතා වෙත, ඔබ විසින් මහින්ද වෙත යවන ලද මාධ්යදයෙහි පල වූ ලිපිය ඉතා හොදින් මුල සිට අගටම අවබෝධයෙන් අප කියෙව්වෙමු. ඔබ පවසා ඇත්තේ ඔබේ පක්ෂයේ ප්රාශ්න මිස රටට ඇති අභියෝග නොවේ. අපට ඇත්තේ පක්ෂය පිළිබද ගැටළුවක් නොවේ. අපට ඇත්තේ අපේ මාතෘ භූමිය පිළිබද ගැටලුවකි. ඔබ ජනාධිපති වී ගත වූ මාස කිහිපයක කාල තුළ රටෙහි සිදු වූ නොකටයුතු කම් හා රටක් ලෙස වැටුණු අනතුරු දායක තත්ත්වය දෙස අපි හොදින් දෑස් ඇර බලා සිටියෙමු. මෙම තත්ත්වයෙන් මිදීමට රටට අවශ්‍ය වන්නේ පණ නැති වැනෙන පාලකයෙකු නොව එඩිතර තීන්දු ගත හැකි නායකයෙකි. ඔබ යෝජනා කරන කිසිවෙකුට එවැනි හැකියාවක් දක්නට නැත. රට ඉල්ලන්නේ ඔබ යෝජනා කරන මහත්වරුන් නොව මහින්ද රාජපක්ෂ පමණි. ඔබ අකමැත්තෙන් වුවද එය පිළිගත යුතුය. අවස්ථාවාදී පක්ෂ සාමාජිකයන් ඔබ පක්ෂ සභාපති කර ගත්ත ද සාමාජිකයන්ගේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂය. අපි මහින්ද රාජපක්ෂට චන්දය දුන් සහ ඔබට විපක්ෂව කටයුතු කළ පිරිසයි. ඔබ රාජ්යප නායකයා වූ විට අපි ඔබ ඉදිරියේ වැද වැටේ යැයි සිතුවා නම් එය මුලාවකි. මාස ගණනක් ගත වුවද තවමත් ඔබ අපේ නායකයා ලෙස පිළිගැනීමට අපි අකමැතිය. අපට එය පිළිකුල් ය. ඔබ පක්ෂයේ නායකයා වූයේ අවස්ථාවා දී පිරිසකගේ නින්දිත වෑයමක් නිසා මිස බිම් මට්ටමේ සැබෑ පාක්ෂිකයාගේ ඉල්ලීම පිට නොවේ. අද පවා ඔබ සරණ ගිය අය අසරණ වී ඇත්තේ ද පාක්ෂිකයන් හූ හඩ ලන්නේ ද ඒ අකමැත්ත නිසා බව ඔබ අසීරුතාවයෙන් හෝ පිළිගත යුතුය. රට ගැන සිතන අප කාටවත් පක්ෂ පාට වැදගත් නැත. අපට අවශ්‍ය අපේ රට රකින නිර්භීත පුද්ගලයෙකු පමණි. අනෙක ඔබ සිතට ගත යුතු කරුණ නම්, ජනතාව සන්ධානයට චන්දය දෙන්නේ පක්ෂය බේරා ගැනීමේ අදහසින් නොවේ. අපට පක්ෂයෙන් ඇති වැඩක් නැත. අපට වැදගත් වන්නේ රට පමණි. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා එසේ නොවේ. ඔවුන් වෙනුවෙන් පොල් පිත්තක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඔවුන් එය වර්ණනා කරමින් චන්දය දෙන්නේ ය යන්න සාමාන්යන සමාජ මතයයි. ඔබ ජනාධිපති වූයේ ඔවුන්ගේ එම පදනමින් මිස වෙනත් කිසිදු ප්ර්තිපත්ති මය හරයකින් තොරවය. අපට අනාගතය ගැන කිව නොහැකිය. මහින්ද අගමැති වුව ද නැත ද අපි මහින්ද අමතක නොකරමු. ඔහු මැතිවරණයට ආවේ ඔහුගේ ලෝභ කමකින් නොව අපගේ ඉල්ලීම පරිදිය. එබැවින් අවස්ථාවාදී දේශපාලකයන් කුමන අයුරින් කටයුතු කළ ද අපි මහින්ද හැර නෙයෙමු. ඔබ ලිපියේ සදහන් කළ ඔබ සමග ඇමති ධූර සදහා රහසේ සාකච්ඡා කරන අය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔබ සියලු කාරණා විවෘතව හා පක්ෂය පිළිබද සැබෑ කැක්කුමකින් පවසන්නේ නම් ඒවා ද හෙලි කළ යුතුය. හේතුව අපි පාර්ලිමේන්තු නොයැවිය යුත්තේ හොරු තක්කඩි සමාජ දූෂකයන් පමණක් නොව ඔබ සමග රහස් සාකච්චා කළ කුමන්ත්රවණ කරුවන්ද ඒම පාඩම ඉගැන්විය යුතුය. අවසාන වශයෙන් මහින්ද හැර ඔබ මේ චන්ද සටන මෙහෙය වීම සිදු කළා නම් එකදු චන්දයක් ඔබ වෙනුවෙන් හෝ ඔබේ අපේක්ෂකයන් වෙනුවෙන් අප නොදෙන්නෙමු. ස්තූතියි.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom