Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති.

[QUOTE="toi, post: 18812906, member: 523373"] [B]ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ. මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය. ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි. පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom