Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වංචාවලින් UNP පක්ෂ නායක

බේරගන්න පාර්ලිමන්තුව විසුරුවා හැරී

ඔබතුමා පක්ෂය ගැන කතාකරනවා

පොඩ්ඩක් බලන්න සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන

වැනි ජෙෂ්ටයන් සිටින්නේ කා සමගද කියා

ඔවුන්ටත් පක්ෂයටත් අසාදාරනය කරේ ඔබය්

රන් අශ්වයන්, හෙලිකොප්ටර්, highway

ගැන ඔප්පු කරගන්නවත් බැරි බොරු බේගල් කියාගෙන

මගේ කකුලෙන් අද්දය් අඬාගෙන ඇවිත්

තවත් මාද්‍ය සංදර්ශන පවත්වනවා

ඔය වචන රනිල් ගේ උවමනාවට කියපුව

බව රටම දන්නවා

එක එක මාද්‍ය සංදර්ශන

විශේෂයෙන් චන්දෙ කිට්ටු කරලා

මේ 17 වෙනකන් තව ඒවි

අය් මොකෝ රනිල් කරපු

සංවර්දනයක් ගැන කියන්නද

යුද්දෙදි සහයෝගය දැක්වුවා කියන්නද

තමන් හොරෙක් නෙමෙය් කියල කියන්නද

එදා ඉඳන් කලෙත් අද කරන්නෙත්

චන්දෙ කිට්ටු වෙලා

මාද්‍ය සංදර්ශන පවත්වන එක

මුල්පිටු තුන හතරම කියන්නේ "ඔයා මට අගමැතිකම දෙන්නැතුව කැත වැඩේ කරේ හරිද" . ඊළගට "ඔයා ජාතිවාදියා " මෙච්චර UNP එකේ විජයකලා ප්‍රමුක යාපනේ ඉල්ලන අපේක්ෂකයෝ එළිපිට ඊළම ගැන කියකියා චන්දෙ ඉල්ලනවා , රටේ හැම ජාතියකම මිනිස්සුන්ට ත්රස්තවාදීන්ගෙන් ජිවිත බේරලා දුන්න මහින්ද රාජපක්ෂ තමා ජාතිවාදියා නේ ? අරජුනද ශ්‍රී.ල.නි.පෙ.ට. වැඩ කරේ ප්රසන්නද ? හැබෑටම සිරිසේනට මොලේ කොලොප්පන්ද ? "පන්සල් යන එක හාස්යජනයකයි ? " මොකාද මේක මෙයාට ලියල දීලා තියෙන්නේ ? සිරිසේන ගොයියෝ ... තමුන් තමා ශ්‍රී.ල.නි.පෙ කඩල බිදලා දාලා වෙන අස්සකට ගියේ , දැන් මොන කටින්ද ශ්‍රී.ල.නි.පෙ කඩනවා කියල මහින්දට කියන්නේ ? තමුන් ඔය කියන ජෙෂ්ටයෝ ඔක්කොම මහින්ද වට තමා ඉන්නේ , ඒ ජෙෂ්ටයෝම තමා කියන්නේ මහින්දව අගමැති කරන්න ඕනා කියල, ඔහේ තාම මර නින්දෙද ? පරම්පරාගත ශ්‍රී.ල.නි.පෙ කාරයෙක් හැටියට කියන්නේ තමුන් අපිට අතිශයින් පිළිකුල්. කාරක සභාවක් කැදවපු දවසට තමුන් අපේ පක්ෂෙන් දොට්ට දාන එක දානව. මේ විදියට ද්වේශයෙන් ලියුමක් ලියල රනිල්ට කඩේ යන්න තරම් කොන්දක් නැති තමුන්ගෙන් අහන්න තියෙන්නේ, "ලජ්ජා නැත්ද?"

[QUOTE="toiya, post: 18813050, member: 15009"] [SIZE="6"]වංචාවලින් UNP පක්ෂ නායක බේරගන්න පාර්ලිමන්තුව විසුරුවා හැරී ඔබතුමා පක්ෂය ගැන කතාකරනවා පොඩ්ඩක් බලන්න සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන වැනි ජෙෂ්ටයන් සිටින්නේ කා සමගද කියා ඔවුන්ටත් පක්ෂයටත් අසාදාරනය කරේ ඔබය් රන් අශ්වයන්, හෙලිකොප්ටර්, highway ගැන ඔප්පු කරගන්නවත් බැරි බොරු බේගල් කියාගෙන මගේ කකුලෙන් අද්දය් අඬාගෙන ඇවිත් තවත් මාද්‍ය සංදර්ශන පවත්වනවා ඔය වචන රනිල් ගේ උවමනාවට කියපුව බව රටම දන්නවා එක එක මාද්‍ය සංදර්ශන විශේෂයෙන් චන්දෙ කිට්ටු කරලා මේ 17 වෙනකන් තව ඒවි අය් මොකෝ රනිල් කරපු සංවර්දනයක් ගැන කියන්නද යුද්දෙදි සහයෝගය දැක්වුවා කියන්නද තමන් හොරෙක් නෙමෙය් කියල කියන්නද එදා ඉඳන් කලෙත් අද කරන්නෙත් චන්දෙ කිට්ටු වෙලා මාද්‍ය සංදර්ශන පවත්වන එක මුල්පිටු තුන හතරම කියන්නේ "ඔයා මට අගමැතිකම දෙන්නැතුව කැත වැඩේ කරේ හරිද" . ඊළගට "ඔයා ජාතිවාදියා " මෙච්චර UNP එකේ විජයකලා ප්‍රමුක යාපනේ ඉල්ලන අපේක්ෂකයෝ එළිපිට ඊළම ගැන කියකියා චන්දෙ ඉල්ලනවා , රටේ හැම ජාතියකම මිනිස්සුන්ට ත්රස්තවාදීන්ගෙන් ජිවිත බේරලා දුන්න මහින්ද රාජපක්ෂ තමා ජාතිවාදියා නේ ? අරජුනද ශ්‍රී.ල.නි.පෙ.ට. වැඩ කරේ ප්රසන්නද ? හැබෑටම සිරිසේනට මොලේ කොලොප්පන්ද ? "පන්සල් යන එක හාස්යජනයකයි ? " මොකාද මේක මෙයාට ලියල දීලා තියෙන්නේ ? සිරිසේන ගොයියෝ ... තමුන් තමා ශ්‍රී.ල.නි.පෙ කඩල බිදලා දාලා වෙන අස්සකට ගියේ , දැන් මොන කටින්ද ශ්‍රී.ල.නි.පෙ කඩනවා කියල මහින්දට කියන්නේ ? තමුන් ඔය කියන ජෙෂ්ටයෝ ඔක්කොම මහින්ද වට තමා ඉන්නේ , ඒ ජෙෂ්ටයෝම තමා කියන්නේ මහින්දව අගමැති කරන්න ඕනා කියල, ඔහේ තාම මර නින්දෙද ? පරම්පරාගත ශ්‍රී.ල.නි.පෙ කාරයෙක් හැටියට කියන්නේ තමුන් අපිට අතිශයින් පිළිකුල්. කාරක සභාවක් කැදවපු දවසට තමුන් අපේ පක්ෂෙන් දොට්ට දාන එක දානව. මේ විදියට ද්වේශයෙන් ලියුමක් ලියල රනිල්ට කඩේ යන්න තරම් කොන්දක් නැති තමුන්ගෙන් අහන්න තියෙන්නේ, "ලජ්ජා නැත්ද?" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom