Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
BREAKING: 22 සම්මතයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*️BREAKING NEWS️*

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත මීට සුලු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූවා. පනතට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වනවා.

*️22වන සංශෝධනය සම්මතයි; එහි ගෞරවය සාමකාමී ජන අරගලයටයි - කළු තොප්පිකරුවන් කියයි️*

අද(21) සම්මත වූ 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ ගෞරවය යහපත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාමකාමී අරගලයක නිරත වූ තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට හිමි විය යුතු බව Black Cap Movement සංවිධානය නිවේදනය කරනවා.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත වන අතරම අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හැකි වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මෙරට බිහිවූ නරක ම ව්‍යවස්ථා සංශෝධනය වූ 20වන සංශෝධනය අහෝසි කර ගැනීමට 22වන සංශෝධනය අවස්ථාවක් වූ බව ද එහි සඳහන් වනවා.

[QUOTE="Truth Hurts, post: 28278902, member: 477372"] *⛔️BREAKING NEWS⛔️* 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත මීට සුලු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූවා. පනතට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වනවා. *⛔️22වන සංශෝධනය සම්මතයි; එහි ගෞරවය සාමකාමී ජන අරගලයටයි - කළු තොප්පිකරුවන් කියයි⛔️* අද(21) සම්මත වූ 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ ගෞරවය යහපත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාමකාමී අරගලයක නිරත වූ තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට හිමි විය යුතු බව Black Cap Movement සංවිධානය නිවේදනය කරනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත වන අතරම අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හැකි වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මෙරට බිහිවූ නරක ම ව්‍යවස්ථා සංශෝධනය වූ 20වන සංශෝධනය අහෝසි කර ගැනීමට 22වන සංශෝධනය අවස්ථාවක් වූ බව ද එහි සඳහන් වනවා. [IMG]https://i.imgur.com/2J7OR5o.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom