Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING: Dialog Fixed 4G LTE New Update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම කරයි බන්.

Dialog එකට යාමේ වාසි

1. කෙනෙක්ෂන් ෆී එක අඩුයි (SLT 3500/= Dialog 2900/=)

2. මන්ත්ලි ෆී එක ලාභයි (SLT 1400/+ Voice වලට ගන්නවා + Phone Tax = 2100/=, Dialog මට හරියටම ෂුවර් නෑ නමුත් 1400/= + Internet එකේ Tax වගේ එයි එතකොට ගාණ අඩුයි)

3. Speed එක 40,50mbps වගේ යනවා ඉන්න තැන අනුව. උන් පොරොන්දු වෙනවා 4mbps ස්පීඩ් එකක් නමුත් SLT පොරොන්දු වෙන්නේ 2mbps.

4. ඕනම එකෙක්ට ගන්න පුලුවන් ලූප් තිබ්බත් නැතත්

5. අකුණු වෙලාවට ප්රශ්නයක් නෑ

6. දැනට SLT එකෙන් දෙන්නෙත් 30GB/10GB වගේ Dialog එකෙන් දෙන්නේ 25GB/25GB එතකොට දෙකම එක හා සමානයි. Dialog එකේ Nighttime කොටස ඉවර උනාම,ඉතුරු ටික ගන්නේ Anytime එකෙන්, ඒක SLT එක වගේමයි.

7. Dialog එකෙන් හැම පැකේජ් එකටම වගේ එකට එකට දීලා තියෙනවා, 2900 පැකේච් එකේ උන් දෙනවා 90GB ක්. SLT එකේ ඊට ළගින්ම තියෙන්නේ 100GB පැකේච් එක නමුත් ඒක 4890/= ඒ කියන්නේ Dialog එකේ වගේ ඩබල්.

8. පොටබල් ,ඒක නිසා ඕනම තැනක ගෙනියන්න පුලුවන්, ගෙදර එහා මෙහා ගෙනියන්න පුලුවන්.

SLT එකට යාමේ වාසි

1. හොරාකන්න චාන්ස් එකක් ඉදලා හිටලා එනකම් බලාගෙන ඉන්න පුලුවන්.

2. පැකේජස් මාරු කරනකොට වියදම් වෙනවා මොකද 2900 ගෙවන්න ඕන නේ.

මේ තියෙන තත්වය අනුව Dialog එකට යන එක හොදයි. ඩෙටා ලැටෙන්සි එකත් අඩු නම්. ඒක නිසා SLT එකෙන් මොනවා හරි ලොකු වෙනසක් කරයි නැත්නම් උන්ට පාඩු වෙන නිසා. බලමුකෝ මාස කිහිපයක්.

[QUOTE="Chamath2015, post: 19502836, member: 546605"] [SIZE="4"][COLOR="Blue"]අනිවාර්යෙන්ම කරයි බන්. Dialog එකට යාමේ වාසි 1. කෙනෙක්ෂන් ෆී එක අඩුයි (SLT 3500/= Dialog 2900/=) 2. මන්ත්ලි ෆී එක ලාභයි (SLT 1400/+ Voice වලට ගන්නවා + Phone Tax = 2100/=, Dialog මට හරියටම ෂුවර් නෑ නමුත් 1400/= + Internet එකේ Tax වගේ එයි එතකොට ගාණ අඩුයි) 3. Speed එක 40,50mbps වගේ යනවා ඉන්න තැන අනුව. උන් පොරොන්දු වෙනවා 4mbps ස්පීඩ් එකක් නමුත් SLT පොරොන්දු වෙන්නේ 2mbps. 4. ඕනම එකෙක්ට ගන්න පුලුවන් ලූප් තිබ්බත් නැතත් 5. අකුණු වෙලාවට ප්රශ්නයක් නෑ 6. දැනට SLT එකෙන් දෙන්නෙත් 30GB/10GB වගේ Dialog එකෙන් දෙන්නේ 25GB/25GB එතකොට දෙකම එක හා සමානයි. Dialog එකේ Nighttime කොටස ඉවර උනාම,ඉතුරු ටික ගන්නේ Anytime එකෙන්, ඒක SLT එක වගේමයි. 7. Dialog එකෙන් හැම පැකේජ් එකටම වගේ එකට එකට දීලා තියෙනවා, 2900 පැකේච් එකේ උන් දෙනවා 90GB ක්. SLT එකේ ඊට ළගින්ම තියෙන්නේ 100GB පැකේච් එක නමුත් ඒක 4890/= ඒ කියන්නේ Dialog එකේ වගේ ඩබල්. 8. පොටබල් ,ඒක නිසා ඕනම තැනක ගෙනියන්න පුලුවන්, ගෙදර එහා මෙහා ගෙනියන්න පුලුවන්. SLT එකට යාමේ වාසි 1. හොරාකන්න චාන්ස් එකක් ඉදලා හිටලා එනකම් බලාගෙන ඉන්න පුලුවන්.:lol: 2. පැකේජස් මාරු කරනකොට වියදම් වෙනවා මොකද 2900 ගෙවන්න ඕන නේ. මේ තියෙන තත්වය අනුව Dialog එකට යන එක හොදයි. ඩෙටා ලැටෙන්සි එකත් අඩු නම්. ඒක නිසා SLT එකෙන් මොනවා හරි ලොකු වෙනසක් කරයි නැත්නම් උන්ට පාඩු වෙන නිසා. බලමුකෝ මාස කිහිපයක්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom