Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS: අැඳිරි නීතිය පනවයි..🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිවරණ කාලසීමාවේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණයක් පැවැති බව බලධාරීන් ප්‍රකාශ කර ඇති නමුත් දේශපාලන බල පෙරළියක් සිදූවූවොත් ඇතිවන තත්වය ප්‍රචණ්ඩකාරී විය හැකි බවට ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.

ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද සවස ප්‍රකාශ කළේය.

මැතිවරණයෙන් පසු ප්රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කරයි.

සඳුදා දින (23) නිවාඩු දිනයක් බවට පත්කර ඇත්තේද අනවශ්‍ය ඒකරාශිවීම් වලක්වාලීමේ පූර්ව අමුණකිනි. සිදුවිය හැකි දේ අනුව මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය වනු ඇත.

මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙයි.

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද වාර්තා විය.

මේ අතර බල පෙරළියක් සිදුවූවොත් පලිගැනීම් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ ගැන ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවද වාර්තා විය.

GLN

[QUOTE="sylvaticus, post: 30163734, member: 586757"] [I]ජනපතිවරණ කාලසීමාවේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතා අවම මට්ටමක පැවතීම නිසා ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණයක් පැවැති බව බලධාරීන් ප්‍රකාශ කර ඇති නමුත් දේශපාලන බල පෙරළියක් සිදූවූවොත් ඇතිවන තත්වය ප්‍රචණ්ඩකාරී විය හැකි බවට ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ. ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද සවස ප්‍රකාශ කළේය. මැතිවරණයෙන් පසු ප්රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කරයි.[/I] [CENTER][I][/I][/CENTER] [I]සඳුදා දින (23) නිවාඩු දිනයක් බවට පත්කර ඇත්තේද අනවශ්‍ය ඒකරාශිවීම් වලක්වාලීමේ පූර්ව අමුණකිනි. සිදුවිය හැකි දේ අනුව මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය වනු ඇත. මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙයි. අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද වාර්තා විය. මේ අතර බල පෙරළියක් සිදුවූවොත් පලිගැනීම් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ ගැන ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවද වාර්තා විය.[/I] GLN [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom