Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breaking News ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

breaking News ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්

ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්

ඉදිරි පැය කිහහිපයේදී දැඩි සූර්ය කුණාටුවක බලපෑම පෘථිවියට එල්ල වනු ඇති බවට අමෙරිකානු කාලගුණ විශේෂඥයෝ අනවැකි පළ කරති.

ඔවුන්ට අනුව වසර 5කට පසුව ඇති වන විශාලතම සූර්ය කුණාටුව මෙය වේ.

ග්‍රින්ච් වේලාවෙන් අද පස්වරු 6ත් 10ත් අතර මෙම කුණාටුව ඇතිවන බව අමෙරිකානු කාලගුණ විද්‍යඥයින්ගේ අනාවැකියයි.

කුණාටුවේ බලපෑමෙන් විදුලිබල සම්ප්‍රේෂණ චන්ද්‍රිකා සන්නිවේදන කටයුතු සහ ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.

මෙම කුණාටුව එක්සත් රාජධානියට අද රාත්‍රීයේ පැහැදිලිව දර්ශනය වනු ඇතැයි, බ්‍රිතාන්‍ය භූ විද්‍ය සමීක්ෂණ සේවය පවසයි.

සිකුරාදා උදෑසන දක්වා කුණාටුවේ බලපෑම පෘතුවියට එල්ල වනු ඇති බව විශේෂඥයෝ අනුමාන කරති.

සූර්ය කුණාටුවත් සමග හටගන්නා කොටස් පැයට සැතපුම් හතළිස් ලක්ෂයට වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි, ද විද්‍යාඥයෝ පවසති.

සූර්ය කුණාටුවකදී සිදු වන්නේ, සූර්යා තුළ පවතින චුම්බක බල ශක්තිය මුදා හැරීමයි.

1979 දී මෙවැනි සූර්ය කුණාටුවකින් අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ දිගුදුර දුරකථන සන්නිවේදන පද්ධතිය සම්පූරණයෙන්ම ඇණ හිටීමකට ලක් විය.

http://newsfirst.lk/sinhala-news/Science & Technology/?view=news_more&id=6003

meka aththakda?????

[QUOTE="sudu hawa, post: 12259940, member: 382989"] [b]breaking News ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්[/b] [SIZE=4][U][URL="http://newsfirst.lk/sinhala-news/Science%20&%20Technology/?view=news_more&id=6003#"]ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්[/URL][/U][/SIZE] [SIZE=5]ඉදිරි පැය කිහහිපයේදී දැඩි සූර්ය කුණාටුවක බලපෑම පෘථිවියට එල්ල වනු ඇති බවට අමෙරිකානු කාලගුණ විශේෂඥයෝ අනවැකි පළ කරති. ඔවුන්ට අනුව වසර 5කට පසුව ඇති වන විශාලතම සූර්ය කුණාටුව මෙය වේ. ග්‍රින්ච් වේලාවෙන් අද පස්වරු 6ත් 10ත් අතර මෙම කුණාටුව ඇතිවන බව අමෙරිකානු කාලගුණ විද්‍යඥයින්ගේ අනාවැකියයි. කුණාටුවේ බලපෑමෙන් විදුලිබල සම්ප්‍රේෂණ චන්ද්‍රිකා සන්නිවේදන කටයුතු සහ ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවා සිටිති. මෙම කුණාටුව එක්සත් රාජධානියට අද රාත්‍රීයේ පැහැදිලිව දර්ශනය වනු ඇතැයි, බ්‍රිතාන්‍ය භූ විද්‍ය සමීක්ෂණ සේවය පවසයි. සිකුරාදා උදෑසන දක්වා කුණාටුවේ බලපෑම පෘතුවියට එල්ල වනු ඇති බව විශේෂඥයෝ අනුමාන කරති. සූර්ය කුණාටුවත් සමග හටගන්නා කොටස් පැයට සැතපුම් හතළිස් ලක්ෂයට වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි, ද විද්‍යාඥයෝ පවසති. සූර්ය කුණාටුවකදී සිදු වන්නේ, සූර්යා තුළ පවතින චුම්බක බල ශක්තිය මුදා හැරීමයි. 1979 දී මෙවැනි සූර්ය කුණාටුවකින් අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ දිගුදුර දුරකථන සන්නිවේදන පද්ධතිය සම්පූරණයෙන්ම ඇණ හිටීමකට ලක් විය. [/SIZE] [URL]http://newsfirst.lk/sinhala-news/Science%20&%20Technology/?view=news_more&id=6003[/URL] meka aththakda????? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom