Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News කණ්නත්තොට මුස්ලිම් විරෝදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Breaking News කණ්නත්තොට මුස්ලිම් විරෝදී

රුවන්වැල්ල ප්‍රදේශයේ කණ්නත්තොට නගරයෙහි මුස්ලිම් ප්‍රජාව හා  අනිකුත් ජාතීන් සමග සාමකාමීව දිවිගෙවන ගම්මානයකි. එහි ස්ලාම් ආගම උගන්වන ප්‍රසිද්ධ පාසැල් කීපයක් ද ඇත. විශාල මුස්ලිම් දේවස්ථාන කිහිපයක්ද ඇත.

දැනට මාස කීපයක සිට කණ්නත්තොට නගරයට මැදිව පවතින එක් සිංහල ගම්මානයක තවත් දැවැන්ත ස්ලාම් ආගම උගන්වන පාසැලක් ආරම්භකිරීමට යැමේදී ඇතිවු ගැටුම්කාරී තත්වයකට විරුද්ධත්වයක් පළකිරීමක් ලෙස අද දින එම ගම්මානයේ පිරිස එක් වී සාමකාමී උද්ගෝෂණයක කණ්නත්තොට ප්‍රදේශයේ දී නිරතවන ලදී.

කැරළි මර්ධන ඒකක සහ අනිකුත් ආරක්ෂක අංශ පැමිණ තිබු අතර එහි සිටි පිරිස පැවසුවේ කිසිම මාධ්‍ය ආයතනයකට එම උද්ඝෝෂනය ආවරණය කිරීමට ඉඩ නොදුන් බවයි. නමුත් ආරක්ෂක අංශ විසින් දේඵල,ජීවිත හානි සිදුවීමට ඉඩකඩ ඇති නිසා සියල්ල පිටිගත කර ඇති බව එහි සිටි පිරිස වැඩිදුර සඳහන් කරන ලදී.

මේ මොහොත වන විට ගැටුම්කාරී තත්වයට තුඩුදුන් පැසැලේ ඉදිකිරීම් කටයුතු සියල්ල නවතා ඇති අතර. මෙම මස 19 වැනි දින දෙපාර්ශවය කැඳවා කරුණු සාකච්චාකර බලා වැඩිදුර තීරණයක් ගන්නාබව ආරංච් මාර්ග වලින් අපවෙත ලැබී ඇත.

තවදුරටත් රටතුල ජාතීන් අතර ගැටුම්කාරී තත්ව ඇති නොවී මට ද සියළුදෙනා සාමයෙන් ඉවසීවෙන් කටයුකු කරන ලෙසටද රුවන්වැල්ලරොකර් මහතා දෙපර්ෂවයටම තරයේ අවවාද කරන ලදී..

(වීඩියෝ ෆෝටෝ set උනොත් දාන්නම්. සිරස TV එකේ පොරක් හිටියා කිව්වා මගෙ යාළුවෙක් මිනිහා ඔක කොහොම හරි video කරලා ඇති. )

[QUOTE="ruwanwellarocker, post: 16781275, member: 285028"] [b]Breaking News කණ්නත්තොට මුස්ලිම් විරෝදී[/b] [LEFT][COLOR=Purple][SIZE=3]රුවන්වැල්ල ප්‍රදේශයේ කණ්නත්තොට නගරයෙහි මුස්ලිම් ප්‍රජාව හා [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3] අනිකුත් ජාතීන් සමග සාමකාමීව දිවිගෙවන ගම්මානයකි. එහි ස්ලාම් ආගම උගන්වන ප්‍රසිද්ධ පාසැල් කීපයක් ද ඇත. විශාල මුස්ලිම් දේවස්ථාන කිහිපයක්ද ඇත.[/SIZE][/COLOR] [/LEFT] [COLOR=Purple][SIZE=3] දැනට මාස කීපයක සිට කණ්නත්තොට[/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3] නගරයට මැදිව පවතින එක් සිංහල ගම්මානයක තවත් දැවැන්ත ස්ලාම් ආගම උගන්වන පාසැලක් ආරම්භකිරීමට යැමේදී ඇතිවු ගැටුම්කාරී තත්වයකට විරුද්ධත්වයක් පළකිරීමක් ලෙස අද දින එම ගම්මානයේ පිරිස එක් වී සාමකාමී උද්ගෝෂණයක කණ්නත්තොට [/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][COLOR=Purple][SIZE=3]ප්‍රදේශයේ [/SIZE][/COLOR]දී නිරතවන ලදී. කැරළි මර්ධන ඒකක සහ අනිකුත් ආරක්ෂක අංශ පැමිණ තිබු අතර එහි සිටි පිරිස පැවසුවේ කිසිම මාධ්‍ය ආයතනයකට එම උද්ඝෝෂනය ආවරණය කිරීමට ඉඩ නොදුන් බවයි. නමුත් ආරක්ෂක අංශ විසින් දේඵල,ජීවිත හානි සිදුවීමට ඉඩකඩ ඇති නිසා සියල්ල පිටිගත කර ඇති බව එහි සිටි පිරිස වැඩිදුර සඳහන් කරන ලදී. මේ මොහොත වන විට ගැටුම්කාරී තත්වයට තුඩුදුන් පැසැලේ ඉදිකිරීම් කටයුතු සියල්ල නවතා ඇති අතර. මෙම මස 19 වැනි දින දෙපාර්ශවය කැඳවා කරුණු සාකච්චාකර බලා වැඩිදුර තීරණයක් ගන්නාබව ආරංච් මාර්ග වලින් අපවෙත ලැබී ඇත. :) තවදුරටත් රටතුල ජාතීන් අතර ගැටුම්කාරී තත්ව ඇති නොවී මට ද සියළුදෙනා සාමයෙන් ඉවසීවෙන් කටයුකු කරන ලෙසටද :love::love:[B][COLOR=Magenta]රුවන්වැල්ලරොකර්[/COLOR][/B]:love::love: මහතා දෙපර්ෂවයටම තරයේ අවවාද කරන ලදී.. (වීඩියෝ ෆෝටෝ set උනොත් දාන්නම්. සිරස TV එකේ පොරක් හිටියා කිව්වා මගෙ යාළුවෙක් මිනිහා ඔක කොහොම හරි video කරලා ඇති. ) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom