Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News - ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද යකෝ.. අපේ සුපිරි UNP ආණ්ඩුවක් ආවම අපි බලාගමුකෝ.. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම සරුයි තමයි..මම car එකක් ගන්නවා යකෝ.. මොකද මන් දැන් යන්නේ Bike එකේනේ..මායි කෑල්ලයි මේ ලඟදි ගමනක් යනකොට වැස්සකට අහු උනානේ..එදා කෙල්ල කිව්වා car එකක් ගමු කියල අපේ ආණ්ඩුව අවම... අපේ රනිල් මහත්තය අපිට car දෙනවා යකෝ... මරදානේ රැස්වීමක් තිබුන ලඟදි..එකේ රනිල් මහත්තයාගේ recording එකක් ගියා. එකේ තිබුනේ ඒ මහත්තය කියනවා ත්රීවිල් රියදුරන්ට car එකක් ගන්න මම කටයුතු යොදනවා කියල.. ඉතින් බලපන්කො කොච්චර උතුම් ප්රයෝගික කතාවක්ද කියල.. ලකාවේ අපි හැමෝම car වලින් යද්දී කොච්චර ලස්සනද... මට හරිම සතුටුයි මම බඩ ගැන හිතන එකට... ඒ කාලේ කෙල්ලොන්ට breselet කොල්ලොන්ට chewingum දෙන්නයි හිටියේ අපේ මහත්තය.. කොහෙද එකට එයාට බලය දුන්නේ නැනේ අපේ රටේ කුහක හැත්ත.. ප්රභාකරන්ට කෙලින්න කියල මහින්දව ගෙන්නුවනේ.. දැන් කියනවා මුළු රටේම නිදහසේ ඇවිදින්න පුළුවන්ලු... උන්ට පිස්සුනේ.. මුළු රටේම ඇවිදින්න ඕනේ නැනේ.. එහෙ ප්රභාකරන් අයියගේ කට්ටිය ඇවිදිනවා, මෙහෙ අපේ අය ඇවිදිනවා.. ඒ ඇතිනේ.. හිටපල්ලකො අපේ UNP ආණ්ඩුව ආවම ෆෙඩරල් ක්රමය ගෙනල්ල උඹලට යාපනේට යන්න්නවත් බැරි කරනවා.මොකද උඹල නිසා තමයි අපිට රනිල් මහත්තය දෙන්න හිටපු chewingum එකවත් ගන්න බැරි උනේ.. එයා හිටිය නම් මගේ කෙල්ල අද breselet එකක හිමි කාරියක්නේ..නෙදකින් තොපි... අපිට ඔය highway ඕනෙත් නෑ.. ලොකු ලොකු project ලංකාවට ඇවිත් ලොකු ලොකු buildings හැදිලා අපි එවල job කරන්න යන්නෙත් නෑ .. ඒ නිසා අපිට ඒවා ඕනෙත් නෑ.. අපේ UNP ආණ්ඩුව ආවම අපි හොඳට කාල බීල නිදාගෙන පුල් මාවලස් එකේ ඉන්නවා හිටං..

අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..

ප.ලි (හදවතින්ම)

අපේ සිංහලය ගැන ලැජ්ජයි..

[QUOTE="Lahiru Zone, post: 18823987, member: 390203"] [B][SIZE="5"]පිස්සුද යකෝ:growl::growl:.. අපේ සුපිරි UNP ආණ්ඩුවක් ආවම අපි බලාගමුකෝ.. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම සරුයි තමයි..මම car එකක් ගන්නවා යකෝ.. මොකද මන් දැන් යන්නේ Bike එකේනේ..මායි කෑල්ලයි මේ ලඟදි ගමනක් යනකොට වැස්සකට අහු උනානේ..එදා කෙල්ල කිව්වා car එකක් ගමු කියල අපේ ආණ්ඩුව අවම... අපේ රනිල් මහත්තය අපිට car දෙනවා යකෝ... මරදානේ රැස්වීමක් තිබුන ලඟදි..එකේ රනිල් මහත්තයාගේ recording එකක් ගියා. එකේ තිබුනේ ඒ මහත්තය කියනවා ත්රීවිල් රියදුරන්ට car එකක් ගන්න මම කටයුතු යොදනවා කියල.. ඉතින් බලපන්කො කොච්චර උතුම් ප්රයෝගික කතාවක්ද කියල.. ලකාවේ අපි හැමෝම car වලින් යද්දී කොච්චර ලස්සනද... මට හරිම සතුටුයි මම බඩ ගැන හිතන එකට... ඒ කාලේ කෙල්ලොන්ට breselet කොල්ලොන්ට chewingum දෙන්නයි හිටියේ අපේ මහත්තය:lol::lol::lol::lol::lol:.. කොහෙද එකට එයාට බලය දුන්නේ නැනේ අපේ රටේ කුහක හැත්ත.. ප්රභාකරන්ට කෙලින්න කියල මහින්දව ගෙන්නුවනේ.. දැන් කියනවා මුළු රටේම නිදහසේ ඇවිදින්න පුළුවන්ලු... උන්ට පිස්සුනේ.. මුළු රටේම ඇවිදින්න ඕනේ නැනේ.. එහෙ ප්රභාකරන් අයියගේ කට්ටිය ඇවිදිනවා, මෙහෙ අපේ අය ඇවිදිනවා.. ඒ ඇතිනේ.. හිටපල්ලකො අපේ UNP ආණ්ඩුව ආවම ෆෙඩරල් ක්රමය ගෙනල්ල උඹලට යාපනේට යන්න්නවත් බැරි කරනවා.මොකද උඹල නිසා තමයි අපිට රනිල් මහත්තය දෙන්න හිටපු chewingum එකවත් ගන්න බැරි උනේ:rofl::rofl::rofl::rofl:.. එයා හිටිය නම් මගේ කෙල්ල අද breselet එකක හිමි කාරියක්නේ..නෙදකින් තොපි... අපිට ඔය highway ඕනෙත් නෑ.. ලොකු ලොකු project ලංකාවට ඇවිත් ලොකු ලොකු buildings හැදිලා අපි එවල job කරන්න යන්නෙත් නෑ .. ඒ නිසා අපිට ඒවා ඕනෙත් නෑ.. අපේ UNP ආණ්ඩුව ආවම අපි හොඳට කාල බීල නිදාගෙන පුල් මාවලස් එකේ ඉන්නවා හිටං.. :lol::lol::lol::lol::lol::lol::lol: අපේ ආණ්ඩුව ආවම අපි ලං කරගන්නේ චීනේ වගේ 2.50 රටවල් නෙවේ..ඇමෙරිකාව වගේ මාවලස් රටවල්.. මහින්ද මහත්තය පැරදුනාම උන් උඩ පැන්නේ අපිට ආදරේට (අපේ රටට) කියල උඹලට තේරෙන්නේන්ම නැනේ හිටං ...එතකොට එයාල හම්බතොට වරායයි ත්රිකුණාමලේ වරායටයි තොපිට හොරෙන් කෙලවල දැම්මම අපි සෝක් එකට ඇමෙරිකාවට වෙලා මාවලස් එකේ ඉන්නවා ඕයි..[/SIZE] [SIZE="6"]ප.ලි (හදවතින්ම)[/SIZE] [SIZE="6"]අපේ සිංහලය ගැන ලැජ්ජයි.. :(:(:(:(:(:(:(:([/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom