Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News - ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා කබ්රාල්ගෙ ඉලක්කම් වලින් මේ රටේ සංවර්ධනය මැන්නාට ඇත්ත ඒක නෙමෙයි කියල මේ රටේ බහුතර මිනිස්සු හොදටම දන්නවා. කබ්රාල්ට ඉලක්කමක් දුන්නහම ප්‍රස්ථාර වලින් මවල පෙන්වන එක විතරයි කලේ. බොරු 7.8 ට වඩා ඇත්ත කීය උනත් රටට වැදගත් වෙන්නේ අන්න ඒ අගය.

පක්ෂයේ බහුතරය මහින්ද එක්කයි කියන එක අමු බොරුවක්. වාසුදේව, විමල්, දිනේශ්, ගම්මන්පිල කිසි කෙනෙක් නිදහස් පක්ෂේ සාමාජිකයෝ නෙමෙයි. කිසිම ඡන්ද පදනමක් නැති, තනිව තරග කරල කිසිදාක ආසනයක් දිනාගන්න බැරි දේශපාලන අනාථයෝ. මෛත්‍රී වැඩ කෙරුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව. ඒකට අනුව ඕනම වෙලාවක පක්ෂයේ ලේකම්ව ඉවත් කිරීම හා වැඩබලන ලේකම්වරයා පත් කිරීම සභාපතිට කරන්න පුලුවන්. රටේ විධායක ජනාධිපතිවරයා නිදහස් පක්ෂෙන් පත් උනොත් ඔහුව පක්ෂ සභාපතිත්වය ලැබෙන තැනට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරල ඒ වලේම ඔබතුමාලගේ මහින්ද වැටුනට ඒකට අපිට කරන්න දෙයක් නෑ.

පක්ෂේ ඉස්සරහට යන්නනම් පක්ෂේ අනිත් අයට ඉඩක් තිබිය යුතුයි. රටේ ජනාධිපති වෙලා අවුරුදු 10ක් ඉදල, වයසත් හරිනම් යන්න එපෑ ඉතින් වෙන කෙනෙක්ට ඉඩ දීල. නේද? සදාකාලිකව බලයේ ඉන්න දගලන්නේ නැතුව.

මගෙ තාත්ත මට කාර් එකක් අරන් දුන්නහාම ඒක ප්‍රවේසමෙන් පාවිච්චි කරන එක මගේ වගකීම බව ඇත්ත. ඒත් තාත්තට උනත් යුතු නෑ මම අමාරුවෙන් හරි හම්බකරල කාර් එකක් ගන්න හදනවනම් ඒක නවත්තන්න. ඔබතුමා හිතල බලන්න රාජපක්ශ තාත්තල ඇරුනහාම මේ රටේ තාත්තල කී දෙනෙක්ට ඇත්ත කාර් තියා සෙල්ලන් කාර්වත් අරන්දෙන්න පුලුවන් තත්වයක් "ආඩම්බර තාත්තා" හදල දුන්නද කියලා.

සිංගප්පූරුවට වඩා මේ රට සංවර්ධනය කරන්න ලේසියි මේ තියෙන සම්පත් බැලුවාම. ඒත් ඒකට නිසි කලමනාකරණයක් ඕන. ඒක කිසිදාක රාජපක්ෂවරු පිලිගත්තේ නෑ වගේම ඒ ගැන දන්නේත් නෑ. හිතෙන හිතෙන තැන කොන්ක්‍රීට් කෙරුවට ඒක රටක සංවර්ධනය නෙමෙයි. ණය වලින් සංදර්ශන පැවැත්තුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. ඉවක් බවක් නැතුව පාක්ෂිකයන් රාජ්‍ය ආයතන වලට පිරවීම විරැකියාවට විසදුමක් නෙමෙයි. කොමිස් කුට්ටි වලට බාල කාපට් ඇතුරුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. අධ්‍යාපනයට මුදල් වෙන් නොකිරීම රාජ්‍ය භාණ්ඩාගාරය පරිස්සම් කිරීමක් නෙමෙයි. හිතු මනාපෙට රාජපක්ශ දූ දරුවන්ගේ හැතැගි හීන හැබෑ කිරීම නෙමෙයි මහත්තයෝ රටක සංවර්ධනය කියන්නේ.

[QUOTE="rishan11, post: 18825066, member: 543052"] [SIZE="5"][B]ඔබතුමා කබ්රාල්ගෙ ඉලක්කම් වලින් මේ රටේ සංවර්ධනය මැන්නාට ඇත්ත ඒක නෙමෙයි කියල මේ රටේ බහුතර මිනිස්සු හොදටම දන්නවා. කබ්රාල්ට ඉලක්කමක් දුන්නහම ප්‍රස්ථාර වලින් මවල පෙන්වන එක විතරයි කලේ. බොරු 7.8 ට වඩා ඇත්ත කීය උනත් රටට වැදගත් වෙන්නේ අන්න ඒ අගය. පක්ෂයේ බහුතරය මහින්ද එක්කයි කියන එක අමු බොරුවක්. වාසුදේව, විමල්, දිනේශ්, ගම්මන්පිල කිසි කෙනෙක් නිදහස් පක්ෂේ සාමාජිකයෝ නෙමෙයි. කිසිම ඡන්ද පදනමක් නැති, තනිව තරග කරල කිසිදාක ආසනයක් දිනාගන්න බැරි දේශපාලන අනාථයෝ. මෛත්‍රී වැඩ කෙරුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව. ඒකට අනුව ඕනම වෙලාවක පක්ෂයේ ලේකම්ව ඉවත් කිරීම හා වැඩබලන ලේකම්වරයා පත් කිරීම සභාපතිට කරන්න පුලුවන්. රටේ විධායක ජනාධිපතිවරයා නිදහස් පක්ෂෙන් පත් උනොත් ඔහුව පක්ෂ සභාපතිත්වය ලැබෙන තැනට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරල ඒ වලේම ඔබතුමාලගේ මහින්ද වැටුනට ඒකට අපිට කරන්න දෙයක් නෑ. පක්ෂේ ඉස්සරහට යන්නනම් පක්ෂේ අනිත් අයට ඉඩක් තිබිය යුතුයි. රටේ ජනාධිපති වෙලා අවුරුදු 10ක් ඉදල, වයසත් හරිනම් යන්න එපෑ ඉතින් වෙන කෙනෙක්ට ඉඩ දීල. නේද? සදාකාලිකව බලයේ ඉන්න දගලන්නේ නැතුව. මගෙ තාත්ත මට කාර් එකක් අරන් දුන්නහාම ඒක ප්‍රවේසමෙන් පාවිච්චි කරන එක මගේ වගකීම බව ඇත්ත. ඒත් තාත්තට උනත් යුතු නෑ මම අමාරුවෙන් හරි හම්බකරල කාර් එකක් ගන්න හදනවනම් ඒක නවත්තන්න. ඔබතුමා හිතල බලන්න රාජපක්ශ තාත්තල ඇරුනහාම මේ රටේ තාත්තල කී දෙනෙක්ට ඇත්ත කාර් තියා සෙල්ලන් කාර්වත් අරන්දෙන්න පුලුවන් තත්වයක් "ආඩම්බර තාත්තා" හදල දුන්නද කියලා. සිංගප්පූරුවට වඩා මේ රට සංවර්ධනය කරන්න ලේසියි මේ තියෙන සම්පත් බැලුවාම. ඒත් ඒකට නිසි කලමනාකරණයක් ඕන. ඒක කිසිදාක රාජපක්ෂවරු පිලිගත්තේ නෑ වගේම ඒ ගැන දන්නේත් නෑ. හිතෙන හිතෙන තැන කොන්ක්‍රීට් කෙරුවට ඒක රටක සංවර්ධනය නෙමෙයි. ණය වලින් සංදර්ශන පැවැත්තුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. ඉවක් බවක් නැතුව පාක්ෂිකයන් රාජ්‍ය ආයතන වලට පිරවීම විරැකියාවට විසදුමක් නෙමෙයි. කොමිස් කුට්ටි වලට බාල කාපට් ඇතුරුවාට ඒකත් සංවර්ධනය නෙමෙයි. අධ්‍යාපනයට මුදල් වෙන් නොකිරීම රාජ්‍ය භාණ්ඩාගාරය පරිස්සම් කිරීමක් නෙමෙයි. හිතු මනාපෙට රාජපක්ශ දූ දරුවන්ගේ හැතැගි හීන හැබෑ කිරීම නෙමෙයි මහත්තයෝ රටක සංවර්ධනය කියන්නේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom