Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News - ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා ඇහැට දකින හුගක් දේවල් සංවර්ධනය නෙමෙයි සංවර්ධන මායවන්. පහුගිය අවුරුදු 10න් අවුරුදු 5ක් 6ක් යනකන් බහුතර මිනිස්සු හිතුවා ඇත්තටම ඒක සංවර්ධනය වෙන්න ඇති කියලා. ඒත් පස්සේ තේරුම් ගත්ත ඒක එහෙම නෙමෙයි කියලා. රාජපක්ශ මේ රට සංවර්ධනය මුවාවෙන් ගෙනගියේ අගාධයකට. පහුගිය මාස 7 දී මේ රට සැලකියයුතු සංවර්ධනයට ආවේ නෑ, නමුත් අර වෙන්න ගිය මහ විනාසය නැවතුනා.

මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? යුද්ධය තියෙන කාලෙ අධික යුද වියදම් කියලා මිනිස්සු රැවැට්ටුවා. ඒත් යුද්දෙන් පස්සෙ ඒ තත්වෙ වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ඒක මිනිස්සු තේරුම් ගත්තා. මිනිස්සුන්ට දැනුනා මේ රටේ පාලනය යන්නේ වැරදි දිශාවට කියන එක. ඉතින් පොලිස් බලය, හමුදා බලය, සම්පූර්ණ රාජ්‍ය තන්ත්රය, සමුර්ධි පිරිස, නිල් බලුකාය ආදී එකී මෙකී නොකී හැම බලයක්ම යටපත් කරගෙන මහජන මතය ගොඩ නැගුනා රාජපක්ශ ගෙදර යා යුතුයි කියලා.

කොළඹ මහ රෝහල සම්බන්ධයෙන් ඔබතුමා කියන දේ කොහෙත්ම මම පිලිගන්නේ නෑ. මගෙ අම්ම කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක්. ඒක නිසා ඒකගැනනම් මම වගකීමෙන් කියනව එහෙම පොලොන්නරුවෙන් මිනිස්සු ගෙනැල්ලා පුරවල නෑ කියලා. රාජපක්ෂ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලයේ 800 ට වඩා වැඩි පිරිසක් හිටියා පඩි විතරක් ගන්න, අඩුම සේවයට මාසෙකට දවසක් හෝ වාර්තා නොකරන.

මට මහින්ද දිහා එක නිර්ණායකකිනුයි රනිල් දිහා වෙනමයි බලන්න ඕන නෑ. රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න.

මෙතන ඔබතුමා නියෝජනය කරන සංධානයේ අඩුපාඩු UNP එකෙත් තියෙනවා කියලා සාධාරණීකරණය කරන්න බෑ නේ. මහින්ද අවුරුදු 10ක් බලයේ හිටපු කෙනා. ඔහු හරි නෑ කියලා ජනතාව ප්රත්ක්ෂේප කලාම අලුතෙන් පත්වෙච්ච අයගේ කකුලෙන් ඇදීම යුතු ද?

මෛතී, රනිල්, මහින්ද අතරින් හොදම විකල්පය ලෙස මම දකින්නේ මෛත්‍රී. දෙවනුව රනිල්. ඒ ඇත්තටම රනිල් හොද නිසා නෙමෙයි, මහින්ද හරි නැති නිසා.

[QUOTE="rishan11, post: 18825409, member: 543052"] [SIZE="5"][B]ඔබතුමා ඇහැට දකින හුගක් දේවල් සංවර්ධනය නෙමෙයි සංවර්ධන මායවන්. පහුගිය අවුරුදු 10න් අවුරුදු 5ක් 6ක් යනකන් බහුතර මිනිස්සු හිතුවා ඇත්තටම ඒක සංවර්ධනය වෙන්න ඇති කියලා. ඒත් පස්සේ තේරුම් ගත්ත ඒක එහෙම නෙමෙයි කියලා. රාජපක්ශ මේ රට සංවර්ධනය මුවාවෙන් ගෙනගියේ අගාධයකට. පහුගිය මාස 7 දී මේ රට සැලකියයුතු සංවර්ධනයට ආවේ නෑ, නමුත් අර වෙන්න ගිය මහ විනාසය නැවතුනා. මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? යුද්ධය තියෙන කාලෙ අධික යුද වියදම් කියලා මිනිස්සු රැවැට්ටුවා. ඒත් යුද්දෙන් පස්සෙ ඒ තත්වෙ වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ඒක මිනිස්සු තේරුම් ගත්තා. මිනිස්සුන්ට දැනුනා මේ රටේ පාලනය යන්නේ වැරදි දිශාවට කියන එක. ඉතින් පොලිස් බලය, හමුදා බලය, සම්පූර්ණ රාජ්‍ය තන්ත්රය, සමුර්ධි පිරිස, නිල් බලුකාය ආදී එකී මෙකී නොකී හැම බලයක්ම යටපත් කරගෙන මහජන මතය ගොඩ නැගුනා රාජපක්ශ ගෙදර යා යුතුයි කියලා. කොළඹ මහ රෝහල සම්බන්ධයෙන් ඔබතුමා කියන දේ කොහෙත්ම මම පිලිගන්නේ නෑ. මගෙ අම්ම කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක්. ඒක නිසා ඒකගැනනම් මම වගකීමෙන් කියනව එහෙම පොලොන්නරුවෙන් මිනිස්සු ගෙනැල්ලා පුරවල නෑ කියලා. රාජපක්ෂ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලයේ 800 ට වඩා වැඩි පිරිසක් හිටියා පඩි විතරක් ගන්න, අඩුම සේවයට මාසෙකට දවසක් හෝ වාර්තා නොකරන. මට මහින්ද දිහා එක නිර්ණායකකිනුයි රනිල් දිහා වෙනමයි බලන්න ඕන නෑ. රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න. මෙතන ඔබතුමා නියෝජනය කරන සංධානයේ අඩුපාඩු UNP එකෙත් තියෙනවා කියලා සාධාරණීකරණය කරන්න බෑ නේ. මහින්ද අවුරුදු 10ක් බලයේ හිටපු කෙනා. ඔහු හරි නෑ කියලා ජනතාව ප්රත්ක්ෂේප කලාම අලුතෙන් පත්වෙච්ච අයගේ කකුලෙන් ඇදීම යුතු ද? මෛතී, රනිල්, මහින්ද අතරින් හොදම විකල්පය ලෙස මම දකින්නේ මෛත්‍රී. දෙවනුව රනිල්. ඒ ඇත්තටම රනිල් හොද නිසා නෙමෙයි, මහින්ද හරි නැති නිසා.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom