Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News - ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මහත්තයෝ, මම දන්නා 20කට වැඩි පිරිසක් ඉන්නවා පොළොන්නරුවෙන් ඇවිත් රෝහලේ වැඩ කරන..ඔවුන්ගේම කතාව තමයි මම කිවුවේ.වගකීමෙන් කියන්නේ..

ඔබතුම කියන විදිහේ විනාසයක් නම් මම දැක්කේ නෑ..අනික මම සන්ධානය නියෝජනය කරන කෙනෙකුත් නෙවෙයි..සන්ධානය ඇතුලේ හිටපු ගොඩක් උන් කරපු වැඩකුත් නෑ...ඊට වඩා හොඳ වැඩකට ඇති පිරිසක් JVP එකේ ඉන්නවා සහ UNP එකෙත් ඉන්නවා කියන එකයි මගේ මතය.නමුත් UNP එක දින්නොත් අගමැති වෙන්නේ රනිල් නිසයි මම මෙතැනදී මහින්ද වෙනුවෙන් කතා කරන්නේ..

පෞද්ගලිකව මම දන්නා තරමින් රනිල් කියන්නේ මොලයක්.. එත් රටේ අගමැති වෙන්න තරම් ප්රයෝගික පුද්ගලයෙක් විදියට මම දකින්නේ නෑ..

"රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න" කියන ඔබතුමාගේ කතාවට මම ගරු කරනවා.

තව දෙයක්. ඔබතුම කියනවනේ මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්? කියල..එහෙනම් මහබැංකුව දර්ශක නිකුත් කරන්න ඕනේ නැනේ, ජනතාව දිහා බලලම නිකන්ම කියන්න පුළුවන්නේ .නේද? ඒ උනාට එක එහෙම නෑ මහත්තයෝ.. කිසිම කෙනෙකුට බෑ රටේ හැම මනුස්සයෙක්ම පොහොසත්තු කරන්න.ඒක ඒ ඒ මිනිස්සුන්ගේ හැකියාව මත පදනම් වෙන දෙයක්.දුප්පත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු දිහා විතරක් බලල ආර්ථික වර්ධනයක් නෑ කියල කියන්න බෑ. රටේ සමස්තය අරගෙන මිනුම් දඬු උපයෝගී කරගෙන හදලයි එක කියන්න ඕනේ..මේ රටේ සංවර්ධනයක් තිබුන..එකයි යථාර්තය..

තවත් දෙයක්..

කුණුහරප කියාගෙන Elakiri එකම කන සුළුතර ගොන්නු රැලක් අස්සේ ඔබතුම වගේ වාදයක් කල හැකි කෙනෙක් මේකට පැටලුන එක ලොකු දෙයක්..

[QUOTE="Lahiru Zone, post: 18825555, member: 390203"] [B][SIZE="5"]නෑ මහත්තයෝ, මම දන්නා 20කට වැඩි පිරිසක් ඉන්නවා පොළොන්නරුවෙන් ඇවිත් රෝහලේ වැඩ කරන..ඔවුන්ගේම කතාව තමයි මම කිවුවේ.වගකීමෙන් කියන්නේ.. ඔබතුම කියන විදිහේ විනාසයක් නම් මම දැක්කේ නෑ..අනික මම සන්ධානය නියෝජනය කරන කෙනෙකුත් නෙවෙයි..සන්ධානය ඇතුලේ හිටපු ගොඩක් උන් කරපු වැඩකුත් නෑ...ඊට වඩා හොඳ වැඩකට ඇති පිරිසක් JVP එකේ ඉන්නවා සහ UNP එකෙත් ඉන්නවා කියන එකයි මගේ මතය.නමුත් UNP එක දින්නොත් අගමැති වෙන්නේ රනිල් නිසයි මම මෙතැනදී මහින්ද වෙනුවෙන් කතා කරන්නේ.. පෞද්ගලිකව මම දන්නා තරමින් රනිල් කියන්නේ මොලයක්.. එත් රටේ අගමැති වෙන්න තරම් ප්රයෝගික පුද්ගලයෙක් විදියට මම දකින්නේ නෑ.. [COLOR="Red"]"රනිල් විතරක් නෙමෙයි මේ රටේ හැම දේශපාලුවෙකුටම නිශ්චිත වයසක් සම්මත කර දිය යුතුයි ගෞරවාන්විතව ක්රියාකාරී දේශපාලනයෙන් සමු ගන්න"[/COLOR] කියන ඔබතුමාගේ කතාවට මම ගරු කරනවා. තව දෙයක්. ඔබතුම කියනවනේ [COLOR="red"]මහබැංකුව මොන දර්ශක නිකුත් කලත් මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්නම් එතන තියෙනව නේද පරස්පර විරෝධීතාවයක්?[/COLOR] කියල..එහෙනම් මහබැංකුව දර්ශක නිකුත් කරන්න ඕනේ නැනේ, ජනතාව දිහා බලලම නිකන්ම කියන්න පුළුවන්නේ .නේද? ඒ උනාට එක එහෙම නෑ මහත්තයෝ.. කිසිම කෙනෙකුට බෑ රටේ හැම මනුස්සයෙක්ම පොහොසත්තු කරන්න.ඒක ඒ ඒ මිනිස්සුන්ගේ හැකියාව මත පදනම් වෙන දෙයක්.දුප්පත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු දිහා විතරක් බලල ආර්ථික වර්ධනයක් නෑ කියල කියන්න බෑ. රටේ සමස්තය අරගෙන මිනුම් දඬු උපයෝගී කරගෙන හදලයි එක කියන්න ඕනේ..මේ රටේ සංවර්ධනයක් තිබුන..එකයි යථාර්තය.. තවත් දෙයක්.. කුණුහරප කියාගෙන Elakiri එකම කන සුළුතර ගොන්නු රැලක් අස්සේ ඔබතුම වගේ වාදයක් කල හැකි කෙනෙක් මේකට පැටලුන එක ලොකු දෙයක්..[/SIZE][/B]:cool::cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom