Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News - ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා කොළඹ රෝහලට පොලොන්නරුවෙන් කට්ටිය ගෙනැල්ලා දැම්මාය කියන එක පිලිගන්න අමාරුයි. එකක් මම මේක ගැන පෞද්ගලිකව දන්න නිසා. දෙවැනි කාරණාව තමයි ලංකාවේ රෝහල් දිහා බැලුවහාම වෛද්‍යවරුන්, හෙදියන් වගේ පිරිස් හැර අනෙකුත් සේවක මහතුන් හුගක් වෙලාවට බදවාගන්නේ ඒ ප්‍රදේශ ආශ්‍රිතවමයි. කලාතුරකින් කෙනෙක් ඉන්න පුලුවන්, නමුත් පොලොන්නරුවේ ඉදන් කොළඹ මහ රෝහලට ඔච්චර ගානක් එකවර ඒම සෑහෙන ප්‍රශ්නයක්. අපි හිතමු ඒක එහෙම උනාමයි කියලා. එහෙමනම් ඒක වැරදියි කියන්න මම ආයෙ හිතන්නෙ නෑ.

රටක මහ බැංකුව නිර්ණායක නිකුත් කරන්න ඕන. නමුත් ඒව නිවැරදි වෙන්න ඕන. කබ්රාල් කවදාවත් ඒක කලේ නෑ. මිනිහා හැමදාම කලේ රාජපක්ෂ සතුටු කිරීම මිස මිනිහගේ රැකියාව නෙමෙයි. කබ්රාල් මහබැංකුවට වගේම කොටස් වෙලදපොලට කරපු හානිය සුලුපටු නෑ. company registration එක විතරක් තියෙන companies වල shares අසීමිත මිල ගනන් වලට වික්කා. මේව රාජපක්ෂලා නොදන්නව නෙමෙයි, දන්නවා. ඒත් සද්ද නෑ මොකද මිනිහා රාජපක්ෂලට ඕන දේ කරල දෙන නිසා. ඔන්න ඕකම තමයි රාජපක්ෂ පාලනයේ භයානකකම. රාජපක්ෂගේ වැඩේ කරනවනම් මොන හොරකම කලත්, මොන මැරකම් කලත් ඌව ආරක්ෂා කරනවා. ඒක නිසාම තමයි මහින්ද වටේ ඉන්න කල්ලියට ආයේ මහින්දට බලයක් ආරෝපණය කරල දෙන්න ඕන උවමනාව. ඉතින් උන් මතින් කවදාහරි මහින්ද බලයට ආවොත් ඔබතුමා හිතනවද මහින්දට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් කියලා?? කවදාවත් නෑ.කවදාවත් බෑ.

විමල් වීරවංශ කියන්නේ අමු හොරෙක්. ගෙවල් හදන ප්‍රොජෙක්ට්ස් වලින් කෝටි ගනන් හොරාකාපු එකෙක්.

මහින්දාන්ද කියන්නේ හොර ගුහාවක්.

බැසිල් ගැන කියන්න ඕන නෑ නේ.

දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේලා, කෙහෙලියලා, සුසිල්ලා, සරණලා, මර්වින්ලා, මුතුහෙට්ටිගමලා, රත්තරංලා ගැන ඉතින් මොන කතාද තව. මේව මඩ නෙමෙයි. මේක තමයි නැවත මහින්ද බලයට පත් වීමේ තිබෙන අතිශය භයානක තත්වය.

ඔබතුමා දකින මහබැංකු දර්ශක වල කවදාවත් ඒක පුද්ගල ණය ප්‍රමාණය දැක ගන්න පුලුවන්ද විහිලුවට හරි? නෑ. එහෙම යන්තමට හරි විස්තරයක් එලියට දුන්නානම් කබ්රාල් ඉවරයි. අනික ඔය කියන දර්ශක සෑහෙන දුරකට හෝ නිවැරදිනම් රටේ උද්ධමනය ඔච්චර ඉහල යන්නේ නෑ. ක්‍රයශක්තිය ඔච්චරම පහල යන්නේ නෑ. ඒ පෙන්නපු සංවර්ධනය තනිකරම ඊනියා සංවර්ධනයක්.

මේ වෙලාවේ රනිල්ට එන්න පුලුවන් උපරිම තනතුර රටේ අගමැතිකම විතරයි. එතනට රනිල් ආව කියලා රනිල්ට රකින්න එවුන් නෑ. එකෙක් දෙන්නක් ඉන්නවා කියමු. ඒත් අර හොර නඩේ තරම් භයානක නෑ. ඔතනට මහින්ද ආවොත් මහින්ද ඔතනින් නවතිනවද? මහින්දට නවතින්නත් බෑ, නවතින්න දෙන්නෙත් නෑ. මොන ක්‍රමයෙන් හරි ආයේ ජනාධිපති පුටුව ඕන මහින්දට. රටේ මුල් පුරවැසියෝ දෙන්නා පොර කුකුල්ලු වගේ කෙලගන්න ගත්තාම මේ රටට මොකද වෙන්නේ? ඒක නිසා මේ වෙලාවෙ හොදම දේ තමයි මහින්දව සම්පූර්ණයෙන් පරාජය කරල දාන එක. මෛත්‍රීව මේ රටේ ජනතාව ඉදිරි වසර 6ට නායකයා කරල ඉවරයි. ඉතින් මහින්ද පිලට කරන්න තියෙන්නෙ, රටට ආදරයක් ඇත්නම්, උපේක්ෂා සහගතව මෛත්‍රීට වැඩ කරගෙන යන්න උදව් කරන එක නෙමෙයි ද?

මේ ඡන්දෙට මහින්ද ඉදිරිපත් නොවුනානම් යස ආගේට බහුතර පාර්ලිමේන්තුවේ බලය නිදහස් පක්ෂායට ගන්න තිබ්බා. නමුත් ඒක මහින්ද ඇවිත් විනාශ කලා.

එලකිරි එකේ දේශපාලනය කතා කරන්න සුදුසු පුද්ගලයෝ අතලොස්සක් පමණයි ඉන්නේ. අඩුම ගානේ තමන්ට ලැබෙන පිලිතුර කියවලා ඒකට ප්‍රතිඋත්තරයක් දෙන්න මොලයක් හෝ ශීලාචාරකමක් බහුතරයකට නෑ. අර හින්දි නම තියෙන මනුස්සයා කරන්නේ ජොබ් එක. ඒක උගේ අසරණකම. මම කිව්වේ අනිත් අය ගැන. ඒ අතින් සතුටුයි ඔබතුමා ගැන.

[QUOTE="rishan11, post: 18825836, member: 543052"] [SIZE="5"][B]ඔබතුමා කොළඹ රෝහලට පොලොන්නරුවෙන් කට්ටිය ගෙනැල්ලා දැම්මාය කියන එක පිලිගන්න අමාරුයි. එකක් මම මේක ගැන පෞද්ගලිකව දන්න නිසා. දෙවැනි කාරණාව තමයි ලංකාවේ රෝහල් දිහා බැලුවහාම වෛද්‍යවරුන්, හෙදියන් වගේ පිරිස් හැර අනෙකුත් සේවක මහතුන් හුගක් වෙලාවට බදවාගන්නේ ඒ ප්‍රදේශ ආශ්‍රිතවමයි. කලාතුරකින් කෙනෙක් ඉන්න පුලුවන්, නමුත් පොලොන්නරුවේ ඉදන් කොළඹ මහ රෝහලට ඔච්චර ගානක් එකවර ඒම සෑහෙන ප්‍රශ්නයක්. අපි හිතමු ඒක එහෙම උනාමයි කියලා. එහෙමනම් ඒක වැරදියි කියන්න මම ආයෙ හිතන්නෙ නෑ. රටක මහ බැංකුව නිර්ණායක නිකුත් කරන්න ඕන. නමුත් ඒව නිවැරදි වෙන්න ඕන. කබ්රාල් කවදාවත් ඒක කලේ නෑ. මිනිහා හැමදාම කලේ රාජපක්ෂ සතුටු කිරීම මිස මිනිහගේ රැකියාව නෙමෙයි. කබ්රාල් මහබැංකුවට වගේම කොටස් වෙලදපොලට කරපු හානිය සුලුපටු නෑ. company registration එක විතරක් තියෙන companies වල shares අසීමිත මිල ගනන් වලට වික්කා. මේව රාජපක්ෂලා නොදන්නව නෙමෙයි, දන්නවා. ඒත් සද්ද නෑ මොකද මිනිහා රාජපක්ෂලට ඕන දේ කරල දෙන නිසා. ඔන්න ඕකම තමයි රාජපක්ෂ පාලනයේ භයානකකම. රාජපක්ෂගේ වැඩේ කරනවනම් මොන හොරකම කලත්, මොන මැරකම් කලත් ඌව ආරක්ෂා කරනවා. ඒක නිසාම තමයි මහින්ද වටේ ඉන්න කල්ලියට ආයේ මහින්දට බලයක් ආරෝපණය කරල දෙන්න ඕන උවමනාව. ඉතින් උන් මතින් කවදාහරි මහින්ද බලයට ආවොත් ඔබතුමා හිතනවද මහින්දට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් කියලා?? කවදාවත් නෑ.කවදාවත් බෑ. විමල් වීරවංශ කියන්නේ අමු හොරෙක්. ගෙවල් හදන ප්‍රොජෙක්ට්ස් වලින් කෝටි ගනන් හොරාකාපු එකෙක්. මහින්දාන්ද කියන්නේ හොර ගුහාවක්. බැසිල් ගැන කියන්න ඕන නෑ නේ. දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේලා, කෙහෙලියලා, සුසිල්ලා, සරණලා, මර්වින්ලා, මුතුහෙට්ටිගමලා, රත්තරංලා ගැන ඉතින් මොන කතාද තව. මේව මඩ නෙමෙයි. මේක තමයි නැවත මහින්ද බලයට පත් වීමේ තිබෙන අතිශය භයානක තත්වය. ඔබතුමා දකින මහබැංකු දර්ශක වල කවදාවත් ඒක පුද්ගල ණය ප්‍රමාණය දැක ගන්න පුලුවන්ද විහිලුවට හරි? නෑ. එහෙම යන්තමට හරි විස්තරයක් එලියට දුන්නානම් කබ්රාල් ඉවරයි. අනික ඔය කියන දර්ශක සෑහෙන දුරකට හෝ නිවැරදිනම් රටේ උද්ධමනය ඔච්චර ඉහල යන්නේ නෑ. ක්‍රයශක්තිය ඔච්චරම පහල යන්නේ නෑ. ඒ පෙන්නපු සංවර්ධනය තනිකරම ඊනියා සංවර්ධනයක්. මේ වෙලාවේ රනිල්ට එන්න පුලුවන් උපරිම තනතුර රටේ අගමැතිකම විතරයි. එතනට රනිල් ආව කියලා රනිල්ට රකින්න එවුන් නෑ. එකෙක් දෙන්නක් ඉන්නවා කියමු. ඒත් අර හොර නඩේ තරම් භයානක නෑ. ඔතනට මහින්ද ආවොත් මහින්ද ඔතනින් නවතිනවද? මහින්දට නවතින්නත් බෑ, නවතින්න දෙන්නෙත් නෑ. මොන ක්‍රමයෙන් හරි ආයේ ජනාධිපති පුටුව ඕන මහින්දට. රටේ මුල් පුරවැසියෝ දෙන්නා පොර කුකුල්ලු වගේ කෙලගන්න ගත්තාම මේ රටට මොකද වෙන්නේ? ඒක නිසා මේ වෙලාවෙ හොදම දේ තමයි මහින්දව සම්පූර්ණයෙන් පරාජය කරල දාන එක. මෛත්‍රීව මේ රටේ ජනතාව ඉදිරි වසර 6ට නායකයා කරල ඉවරයි. ඉතින් මහින්ද පිලට කරන්න තියෙන්නෙ, රටට ආදරයක් ඇත්නම්, උපේක්ෂා සහගතව මෛත්‍රීට වැඩ කරගෙන යන්න උදව් කරන එක නෙමෙයි ද? මේ ඡන්දෙට මහින්ද ඉදිරිපත් නොවුනානම් යස ආගේට බහුතර පාර්ලිමේන්තුවේ බලය නිදහස් පක්ෂායට ගන්න තිබ්බා. නමුත් ඒක මහින්ද ඇවිත් විනාශ කලා. එලකිරි එකේ දේශපාලනය කතා කරන්න සුදුසු පුද්ගලයෝ අතලොස්සක් පමණයි ඉන්නේ. අඩුම ගානේ තමන්ට ලැබෙන පිලිතුර කියවලා ඒකට ප්‍රතිඋත්තරයක් දෙන්න මොලයක් හෝ ශීලාචාරකමක් බහුතරයකට නෑ. අර හින්දි නම තියෙන මනුස්සයා කරන්නේ ජොබ් එක. ඒක උගේ අසරණකම. මම කිව්වේ අනිත් අය ගැන. ඒ අතින් සතුටුයි ඔබතුමා ගැන.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom