Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්

එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පස්සරදී. රනිල් නියොජ්‍ය නායකත්වයට සජිත්ව යොජනා කරයි....

එක්සත් ජාතික පක්ෂයේ 68 වන මහා සම්මේලනය බදුල්ල පස්සරදී අති විශාල ජනකායක් ද සමගින් අති උත්කර්ශවත් ලෙස සැමරිනි. මෙහි අති සුවිශේෂිම සිදුවීම වුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාවේදී එදා ජේ ආර් ජයවර්ධන මහතාගේ ස්වර්ණමය යුගයේදී එතුමාට සුවිශේෂි සහයෝගයක් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් බිහිකිරීමට ඇප කැප වු රණසිංහ ප්‍රේමදාස මහතා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයොගයද පක්ෂයට අත්‍යාවශ්‍ය බවත් එම කාර්්‍ය ඔහුට නිසි අයුරින් කල හැකි බවත් ඒ සදහා ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එතුමාට පක්ෂයේ නියොජ්‍ය නායක ධුරය ලබා දීමට තමා කටයුතු කරන බවටත් ප්‍රකාශ කලේය.

එසේම මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ තමාවෙත පක්ෂයෙන් ලබාදෙන ඕනෑම වගකීමක් තමන් හිස් මුදුනින් පිලිගන්නා බවත් ඒ සදහා තම හිස් මස් ලේ ඇට ඇටමිදුලු දක්වා සියල්ල කැපකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මීලග විධායක ජනාධිපති කරවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ඒ සමගම ඌව ජනතාව ඇමතු ඌව මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ තමා පාර්ලිමේන්තු ධුරය අතහැර ඌව සටනට එනවිට තරමක චකිතයක් හිතේ තිබුනු බවත් අද එය සම්පුර්ණයෙන්ම නැතිවු බවත් තමාට මෙම ඌව මහ ඇමති වනවාට වඩා සතුටක් මේ අවස්තාවේදී දැනෙන බවත්ය. තවදුරටත් රැස්ව සිටි මහා ජනකාය ඉදිරියේ එතුමා අද මේ මොහොතේ මේ වේදිකාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් 90% පමන රැදී සිටින බැවින් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් මහාතාව නියොජ්‍ය නායක කිරීමට ගත් තීරණයට මේ අවස්ථාවේදී කැමති අය අත් ඹසවන ලෙසයි එවිට විශාල ඔල්වරසන් හඩින් ගිගුම් දෙමින් පක්ෂයේ සියලු දෙනාත් රැස්ව සිටි ජනතාවත් දැත් ඔසවා තම ඡන්දය ප්‍රකාශ කලේය. මෙය කාලයක් තිස්සේ එක්සත් ජාතික පාක්ෂියන් බලාසිටි වෙනස වු අතර නව එක්සත් ජාතික පක්ෂ රජයක මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්රාහි රැලිය නිමාවිය.

www.unp.lk

[QUOTE="BINGU_PUTHA, post: 17103472, member: 469273"] [b]BREAKING NEWS -නියොජ්‍ය නායකත්වයට සජිත්[/b] [SIZE="4"][COLOR="Red"]එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පස්සරදී. රනිල් නියොජ්‍ය නායකත්වයට සජිත්ව යොජනා කරයි....[/COLOR][/SIZE] [SIZE="4"]එක්සත් ජාතික පක්ෂයේ 68 වන මහා සම්මේලනය බදුල්ල පස්සරදී අති විශාල ජනකායක් ද සමගින් අති උත්කර්ශවත් ලෙස සැමරිනි. මෙහි අති සුවිශේෂිම සිදුවීම වුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාවේදී එදා ජේ ආර් ජයවර්ධන මහතාගේ ස්වර්ණමය යුගයේදී එතුමාට සුවිශේෂි සහයෝගයක් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් බිහිකිරීමට ඇප කැප වු රණසිංහ ප්‍රේමදාස මහතා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයොගයද පක්ෂයට අත්‍යාවශ්‍ය බවත් එම කාර්්‍ය ඔහුට නිසි අයුරින් කල හැකි බවත් ඒ සදහා ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එතුමාට පක්ෂයේ නියොජ්‍ය නායක ධුරය ලබා දීමට තමා කටයුතු කරන බවටත් ප්‍රකාශ කලේය. එසේම මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ තමාවෙත පක්ෂයෙන් ලබාදෙන ඕනෑම වගකීමක් තමන් හිස් මුදුනින් පිලිගන්නා බවත් ඒ සදහා තම හිස් මස් ලේ ඇට ඇටමිදුලු දක්වා සියල්ල කැපකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මීලග විධායක ජනාධිපති කරවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. ඒ සමගම ඌව ජනතාව ඇමතු ඌව මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ තමා පාර්ලිමේන්තු ධුරය අතහැර ඌව සටනට එනවිට තරමක චකිතයක් හිතේ තිබුනු බවත් අද එය සම්පුර්ණයෙන්ම නැතිවු බවත් තමාට මෙම ඌව මහ ඇමති වනවාට වඩා සතුටක් මේ අවස්තාවේදී දැනෙන බවත්ය. තවදුරටත් රැස්ව සිටි මහා ජනකාය ඉදිරියේ එතුමා අද මේ මොහොතේ මේ වේදිකාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් 90% පමන රැදී සිටින බැවින් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් මහාතාව නියොජ්‍ය නායක කිරීමට ගත් තීරණයට මේ අවස්ථාවේදී කැමති අය අත් ඹසවන ලෙසයි එවිට විශාල ඔල්වරසන් හඩින් ගිගුම් දෙමින් පක්ෂයේ සියලු දෙනාත් රැස්ව සිටි ජනතාවත් දැත් ඔසවා තම ඡන්දය ප්‍රකාශ කලේය. මෙය කාලයක් තිස්සේ එක්සත් ජාතික පාක්ෂියන් බලාසිටි වෙනස වු අතර නව එක්සත් ජාතික පක්ෂ රජයක මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මීලග ජනාධිපති වීමේ සුභ පෙරනිමිති සමගින් ජයග්රාහි රැලිය නිමාවිය. [URL="www.unp.lk"]www.unp.lk[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom