BREAKING NEWS - මීගලෑව

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්බානක සතුටුයි මම වඩා ගෙනත් තියෙන්වා පොඩි එකාව
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අම්බානක සතුටුයි මම වඩා ගෙනත් තියෙන්වා පොඩි එකාව
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මීගලෑවේදී පැහැගත් දරුවා සොයා දීමට පොලිසිය හා රහස් පොලිසිය ගත් උත්සහය මුළු මීගලැවම පමණක් නොව මුළු රටම ප්‍රසංසා කරයි. දරුවා සොයාගත් විගස පොලිසිය, මවට සහ පියාට පෙන්වීය. පියා දරුවා දුටු විගස උතුරා ගිය සතුටින් ඔහු වඩා ගනිද් දී පුංචි පුතු පියාගේ බෙල්ල බදා ගත්තේය. දරුවා, පියා සහ මව අද (2) සවස කොළඹ පැමිණිමට නියමිතය.

    426.jpg


    425.jpg


    424.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පව් වැඩ....හැබැයි ළමයට හොදට කන්න බොන්න දුන්නා කියලා කිවුවා නිවුස් වලට අනේ මන්ද....පව් ඉතින්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකේ ඉන්න ගොඩක් අය මේ ලමයම වඩාගෙන තියෙනවා කියන්නේ...ඒ කොහොමද? :(:(

    ගොඩාක් අය මං දන්නෙ නැහැ :sorry: මම නම් වඩා ගෙන තියෙනවා :P