Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS: රනිල් ..🛑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් හෙට රිමාන්ඩ්.

එහෙම කියන්නේ සුදත්ත නොහොත් සුදා.

හෙට රනිල්ව CID එකට කැඳවලා තියෙනවා.

සුදත්ත ඔට්ටුවක් අල්ලලා තියෙනවා හෙට රනිල්ව අත් අඩංගුවට ගත්තෙ නැත්නම් එයා youtube අවකාශයෙන් සමු ගන්නවාකියලා.

සුදාගේ ජීවිතයේ youtube කියන්නේ ප්රමුඛතම කාර්යයක්. ඒක එයාගේ ජීවිතයට ඉතාම වැදගත්. සුදා කියන මනුස්සයා සමාජයේ පවතින්නේ youtube නිසා.

ඒකෙන් අදහස් වෙන්නේ හෙට රනිල්ව අත්අඩංගුවට ගන්නවා කියන එක සුදාට ඒ තරම්ම ෂුවර් කියන එක.

ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කරන්න සුදාට පුළුවන්ද?

අධිකරණ තීන්දුවක් කලින්ම සුදාට ලීක් වෙනවද?

තව භයානක කතාවක් තියෙනවා.

සුදාම කියනවා අවස්ථා ගණනාවකම ජනාධිපතිවරයා එයාගේ කිට්ටු හිතවතෙක් කියලා.

රයිල් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා කියන එක සුදා දැනගන්නේ ජනාධිපතිගෙන්ද?

ඒ කියන්නේ ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවද?

සුදා නොකියා කියන්නේ ඒකද?

වරදක් කරලා තියෙන මිනිහෙක්ට නීතිය ක්රියාත්මක වෙන එක අපට ප්රශ්නයක් නෙවෙයි. ඒක රනිල්ටද අනුරටද මහින්දටද කියන එක අපට අදාල නැහැ.

හැබැයි අධිකරණයට කලින් සුදා කොහොමද මේවා දන්නේ…

ඒක රනිල්ව අත්අඩංගුවට ගත්තත් නැතත් සුදා සම්බන්ධ ප්රශ්නාර්ථය ඉතුරු වෙනවා.

සුදා කොහොමද හෙට වෙන දේ අදටත් කලින් දැන ගත්තේ?

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න සුදාව CID එකට කැඳවන්න ඕන වෙන එකක් නැද්ද?

නදීශ ද සිල්වා

2025.08.21

[QUOTE="saturn, post: 30910848, member: 529032"] [SIZE=5]රනිල් හෙට රිමාන්ඩ්. එහෙම කියන්නේ සුදත්ත නොහොත් සුදා. හෙට රනිල්ව CID එකට කැඳවලා තියෙනවා. සුදත්ත ඔට්ටුවක් අල්ලලා තියෙනවා හෙට රනිල්ව අත් අඩංගුවට ගත්තෙ නැත්නම් එයා youtube අවකාශයෙන් සමු ගන්නවාකියලා. සුදාගේ ජීවිතයේ youtube කියන්නේ ප්රමුඛතම කාර්යයක්. ඒක එයාගේ ජීවිතයට ඉතාම වැදගත්. සුදා කියන මනුස්සයා සමාජයේ පවතින්නේ youtube නිසා. ඒකෙන් අදහස් වෙන්නේ හෙට රනිල්ව අත්අඩංගුවට ගන්නවා කියන එක සුදාට ඒ තරම්ම ෂුවර් කියන එක. ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කරන්න සුදාට පුළුවන්ද? අධිකරණ තීන්දුවක් කලින්ම සුදාට ලීක් වෙනවද? තව භයානක කතාවක් තියෙනවා. සුදාම කියනවා අවස්ථා ගණනාවකම ජනාධිපතිවරයා එයාගේ කිට්ටු හිතවතෙක් කියලා. රයිල් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා කියන එක සුදා දැනගන්නේ ජනාධිපතිගෙන්ද? ඒ කියන්නේ ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවද? සුදා නොකියා කියන්නේ ඒකද? වරදක් කරලා තියෙන මිනිහෙක්ට නීතිය ක්රියාත්මක වෙන එක අපට ප්රශ්නයක් නෙවෙයි. ඒක රනිල්ටද අනුරටද මහින්දටද කියන එක අපට අදාල නැහැ. හැබැයි අධිකරණයට කලින් සුදා කොහොමද මේවා දන්නේ… ඒක රනිල්ව අත්අඩංගුවට ගත්තත් නැතත් සුදා සම්බන්ධ ප්රශ්නාර්ථය ඉතුරු වෙනවා. සුදා කොහොමද හෙට වෙන දේ අදටත් කලින් දැන ගත්තේ? ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න සුදාව CID එකට කැඳවන්න ඕන වෙන එකක් නැද්ද?[/SIZE] නදීශ ද සිල්වා 2025.08.21 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom