Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breaking news -සොලර් තහනම් - මාලිමා වැඩ පෙන්නයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rooftop solar වල components වලට tax අඩු වෙනව නං ඒක හොදයි. හැබැයි ඕක දැම්ම වෙන්නෙ නෑ. දැම්ම කරන්නත් බෑ. මොකද එහෙම කලොත් තව solar නං වැඩි වෙයි හැබැයි ගෙදරකට අවශ්‍ය ප්‍රමාණෙට වඩා වැඩියෙන් profit හොයන්න තියන තන්හාවට ගන්න පටන් ගනී. එහෙම කරන්න ගියොත් අන්තිමට ටික කාලයක් ගියහම ගෙදරකට විතරක් ඕන කරන consumtion එකට solar ගහන්න හිතන් ඉන්න අයටත් clearence ගන්න බැරි වෙන්න පුළුවන් මොකද trasnformece වලින් දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණ දීල ඉවර වෙන නිසා.

ඒ නිසා ඕවයෙ tax අඩු කරන්න කලින් මුලින්ම නීති සම්පාදනය කරන්න ඕන rooftoo solar වලට වෙනම. ගෙදරකට ගන්න පුළුවන් ප්‍රමාණය තමංගෙ ගෙදර electricity consumption එක prove කරල ඒ ප්‍රමාණෙට clearence දෙන විදිහට හදන්න ඕන නීති ටික.

සාමන්යෙන් 80%ක් විතර ගෙවල් වලට 5kw එකත් වැඩි. 3kw හොදටම ඇති. 3kw එකකින් සාමාන්‍යයෙන් 250 300ක් unit හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඒ ගෙවල් වල unit යන ප්‍රමාණය බලල දෙන විදිහට හදල තමා tax අඩු කරල rooftop solar ගහන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න ඕන.

දැන්ම tax අඩු කරන එක practical නෑ වගේම gov එකේ economic situation එකත් එක්ක අඩු කරන්නත් බෑ. පුළුවන් හැම තැනකින්ම tax ගන්න විදිහට තමා system එක හැදිල තියෙන්නෙ.

[QUOTE="manarrow, post: 30798226, member: 524640"] Rooftop solar වල components වලට tax අඩු වෙනව නං ඒක හොදයි. හැබැයි ඕක දැම්ම වෙන්නෙ නෑ. දැම්ම කරන්නත් බෑ. මොකද එහෙම කලොත් තව solar නං වැඩි වෙයි හැබැයි ගෙදරකට අවශ්‍ය ප්‍රමාණෙට වඩා වැඩියෙන් profit හොයන්න තියන තන්හාවට ගන්න පටන් ගනී. එහෙම කරන්න ගියොත් අන්තිමට ටික කාලයක් ගියහම ගෙදරකට විතරක් ඕන කරන consumtion එකට solar ගහන්න හිතන් ඉන්න අයටත් clearence ගන්න බැරි වෙන්න පුළුවන් මොකද trasnformece වලින් දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණ දීල ඉවර වෙන නිසා. ඒ නිසා ඕවයෙ tax අඩු කරන්න කලින් මුලින්ම නීති සම්පාදනය කරන්න ඕන rooftoo solar වලට වෙනම. ගෙදරකට ගන්න පුළුවන් ප්‍රමාණය තමංගෙ ගෙදර electricity consumption එක prove කරල ඒ ප්‍රමාණෙට clearence දෙන විදිහට හදන්න ඕන නීති ටික. සාමන්යෙන් 80%ක් විතර ගෙවල් වලට 5kw එකත් වැඩි. 3kw හොදටම ඇති. 3kw එකකින් සාමාන්‍යයෙන් 250 300ක් unit හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඒ ගෙවල් වල unit යන ප්‍රමාණය බලල දෙන විදිහට හදල තමා tax අඩු කරල rooftop solar ගහන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න ඕන. දැන්ම tax අඩු කරන එක practical නෑ වගේම gov එකේ economic situation එකත් එක්ක අඩු කරන්නත් බෑ. පුළුවන් හැම තැනකින්ම tax ගන්න විදිහට තමා system එක හැදිල තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom