Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News Clash Between Bodu bala & Ravana Balaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු-රාවණා බල එකට ගැටෙති - අමාත්‍යංශයේ පදිංචි වෙන්නට සද්ධාතිස්ස හිමි සැරසෙයි

ආගමික සිදුවීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධව පිහිටවනු ලැබූ විශේෂ පොලිස් ඒකකය එළඹෙන වෙසක් පොහොයට ප්‍රථමයෙන් විසුරුවා හැරිය යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.

එසේ නොකළහොත් වෙසක් පුන් පොහෝ දිනය පසුවූ වහාම බුද්ධ ශාසන අමාත්‍යංශයේ එම විශේෂ පොලිස් ඒකකය පවත්නා 07 වන මහලේ සංඝරත්නය කැටුව වැඩමවා පදිංචිවන බව උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය.

අද(07) ආගමික කටයුතු අමාත්‍යංශයට ගොස් තමන් වහන්සේලාගේ තීරණය එහි බලධාරීන්ට දැන්වූ බවත්, ඒ අනුව නිසි ක්‍රියාමාර්ග නොගන්නේනම් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආගමික ගැටුම් නොපවතින බවත්, එවැනි ගැටුම් ඇති බවට උලුප්පා දක්වා මෙවැනි පොලිස් ඒකක ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමික නිදහස නොපවතින බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන බවත් සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළේය.

මේවන විටත් මෙම විශේෂ පොලිස් ඒකකයට මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පැමිණිලි සිය ගණනක් ඉදිරිපත් කර ඇති බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, මෙවැනි පැමිණිලි පුරවා එකී ෆයිල් කවර ඊළඟ ජිනීවා සමුළුවට රැගෙනයාම ඔවුන්ගේ අභිලාෂය වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ඒ නිසාම මෙම විශේෂ පොලිස් ඒකකය පිහිටුවීම ආගමික අන්තවාදීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් විය හැකි බවත්, වැරදි තොරතුරු ලබාදී ජනාධිපතිවරයා නොමග යැවීම හේතුවෙන් මෙම පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් චෝදනා කළේය.

එබැවින් වහාම මෙම විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරිය යුතු බවත්, ඒ වෙනුවෙන් අරගල කරන බවත් රාවණා බලය සංවිධානයේ මහලේකම් හිමියන් අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කිරීම වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය මීට පෙරාතුව කියා සිටියේ එය තම සංවිධානය විසින් කාලයක් තිස්සේ බලපෑම් කරමින් ලබාගත් ඉල්ලීමක් බවයි.

අන්තවාදී ඉස්ලාම් ආගම හෝ අන්තවාදී ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරය කිරීමට ගම්වලට පැමිණියහොත්, අල්ලා ගස් බැඳ පොලීසියට බාරදෙන බවත්, විශේෂ පොලිස් ඒකකය ඔවුන් ගැන බලාගනු ඇති බවත්,එබැවින් මේ රටේ සෑම පුරවැසියෙකුටම නිල නොවන පොලිස් නිලධාරියෙකු වන ලෙස තමන් යළි යළිත් ආරාධනා කරන බවත් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එබැවින් මෙවන තෙක් එකම මතවාදයක් වෙනුවෙන් පෙනීසිටි ‘බොදුබල සේනා‘ හා ‘රාවණා බලය‘යන සංවිධානයන් ‘විශේෂ පොලිස් ඒකකය‘සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මතයක සිටීම පිළිබඳ අද දෙරණ බොදුබල සේනා සංවිධානයේ යළි විමසන ලදී.

එහිදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ දීර්ඝ කාලීනව මෙම පොලිස් ඒකකය පවත්වාගෙන යායුතුව ඇතැයි තමන්ද නොසිතන නමුත් එය දෙවසරක පමණ කාලයක් හෝ පවත්වාගෙන යා යුතු බවයි.

දඹුල්ල,මහියංගණය,මහනුවර,ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ නිසි තතු ලෝකයට දැන ගැනීමට නොහැකිවූ බවත්, එම සිදුවීම්වල සැබෑව යටගොස් බොරුව මතුවූ බැවින් මෙම ගැටුම් ගැන නිසි පරීක්ෂණ පවත්වා ලෝකයට නිසි තතු අනාවරණය කිරීමට මෙම පොලිස් ඒකකය අත්‍යවශ්‍ය බව ඥානසාර හිමියන් සඳහන් කළේය.

කෙසේ වෙතත් රාවණා බලයේ ස්වාමින් වහන්සේලා විසින් කරුණු හරිහැටි නොදැන මෙම පොලිස් ඒකකය විසුරුවා හැරීමට බල කරන්නේනම් ඒ පිළිබඳ වහා සොයා බැලිය යුතු ඇති බව ඥානසාර හිමියන් කියා සිටියේය.

තම සංවිධානය මෙවැනි ප්රශ්නවලදී පරිණතව හා බුද්ධිමත්ව, ස්වාධීනව ක්‍රියා කරන බවත්, කිසිදු දේශපාලනඥයෙකු හෝ අමාත්‍යංශයක අවශ්‍යතාව මත තමන් ක්‍රියා නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

ඒ නිසාම සද්ධාතිස්ස හිමියන්ගේ මෙම ක්‍රියාකලාපය කාගේ අනුදැනුම මත සිදුව ඇත්දැයි තමන් සොයාබලන බවත්, රාවණා බලය සමග මේ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට තමන් අපේක්ෂා කරන බවත් ඥානසාර හිමියන් සඳහන් කළේය.

වෙසක් පුන් පොහෝ දිනයට ප්‍රථම මෙම පොලිස් ඒකකය විසුරුවා නොහැරියහොත් බුද්ධශාසන අමාත්‍යංශයේ පොලිස් ඒකකය පවත්නා 07 වන මහලේ පදිංචිවන බවට කරන අනතුරු ඇඟවීම්වලදී ඒවා සැබවින්ම කළ හැකි ඒවාදැයි පෙන්වීමට අවස්ථාව ලබාදිය යුතුව ඇති බවත්, ඒවා පිස්සු කතා බවත් ඥානසාර හිමියන් අවධාරණය කළේය.

[YOUTUBE]Os3Du2DKA3c[/YOUTUBE]

Source

http://sinhala.adaderana.lk/news.php?nid=43045&mode=beauti

[QUOTE="kapugedara, post: 16631817, member: 110989"] [B][SIZE="4"][COLOR="Red"]බොදු-රාවණා බල එකට ගැටෙති - අමාත්‍යංශයේ පදිංචි වෙන්නට සද්ධාතිස්ස හිමි සැරසෙයි[/COLOR][/SIZE][/B] [IMG]http://sinhala.adaderana.lk/news_images/1476741891bodu-L.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"][B]ආගමික සිදුවීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධව පිහිටවනු ලැබූ විශේෂ පොලිස් ඒකකය එළඹෙන වෙසක් පොහොයට ප්‍රථමයෙන් විසුරුවා හැරිය යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි. එසේ නොකළහොත් වෙසක් පුන් පොහෝ දිනය පසුවූ වහාම බුද්ධ ශාසන අමාත්‍යංශයේ එම විශේෂ පොලිස් ඒකකය පවත්නා 07 වන මහලේ සංඝරත්නය කැටුව වැඩමවා පදිංචිවන බව උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය. අද(07) ආගමික කටයුතු අමාත්‍යංශයට ගොස් තමන් වහන්සේලාගේ තීරණය එහි බලධාරීන්ට දැන්වූ බවත්, ඒ අනුව නිසි ක්‍රියාමාර්ග නොගන්නේනම් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආගමික ගැටුම් නොපවතින බවත්, එවැනි ගැටුම් ඇති බවට උලුප්පා දක්වා මෙවැනි පොලිස් ඒකක ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමික නිදහස නොපවතින බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන බවත් සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළේය. මේවන විටත් මෙම විශේෂ පොලිස් ඒකකයට මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පැමිණිලි සිය ගණනක් ඉදිරිපත් කර ඇති බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, මෙවැනි පැමිණිලි පුරවා එකී ෆයිල් කවර ඊළඟ ජිනීවා සමුළුවට රැගෙනයාම ඔවුන්ගේ අභිලාෂය වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය. ඒ නිසාම මෙම විශේෂ පොලිස් ඒකකය පිහිටුවීම ආගමික අන්තවාදීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් විය හැකි බවත්, වැරදි තොරතුරු ලබාදී ජනාධිපතිවරයා නොමග යැවීම හේතුවෙන් මෙම පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් චෝදනා කළේය. එබැවින් වහාම මෙම විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරිය යුතු බවත්, ඒ වෙනුවෙන් අරගල කරන බවත් රාවණා බලය සංවිධානයේ මහලේකම් හිමියන් අවධාරණය කළේය. කෙසේ වෙතත් මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කිරීම වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය මීට පෙරාතුව කියා සිටියේ එය තම සංවිධානය විසින් කාලයක් තිස්සේ බලපෑම් කරමින් ලබාගත් ඉල්ලීමක් බවයි. අන්තවාදී ඉස්ලාම් ආගම හෝ අන්තවාදී ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරය කිරීමට ගම්වලට පැමිණියහොත්, අල්ලා ගස් බැඳ පොලීසියට බාරදෙන බවත්, විශේෂ පොලිස් ඒකකය ඔවුන් ගැන බලාගනු ඇති බවත්,එබැවින් මේ රටේ සෑම පුරවැසියෙකුටම නිල නොවන පොලිස් නිලධාරියෙකු වන ලෙස තමන් යළි යළිත් ආරාධනා කරන බවත් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේය. එබැවින් මෙවන තෙක් එකම මතවාදයක් වෙනුවෙන් පෙනීසිටි ‘බොදුබල සේනා‘ හා ‘රාවණා බලය‘යන සංවිධානයන් ‘විශේෂ පොලිස් ඒකකය‘සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මතයක සිටීම පිළිබඳ අද දෙරණ බොදුබල සේනා සංවිධානයේ යළි විමසන ලදී. එහිදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ දීර්ඝ කාලීනව මෙම පොලිස් ඒකකය පවත්වාගෙන යායුතුව ඇතැයි තමන්ද නොසිතන නමුත් එය දෙවසරක පමණ කාලයක් හෝ පවත්වාගෙන යා යුතු බවයි. දඹුල්ල,මහියංගණය,මහනුවර,ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ නිසි තතු ලෝකයට දැන ගැනීමට නොහැකිවූ බවත්, එම සිදුවීම්වල සැබෑව යටගොස් බොරුව මතුවූ බැවින් මෙම ගැටුම් ගැන නිසි පරීක්ෂණ පවත්වා ලෝකයට නිසි තතු අනාවරණය කිරීමට මෙම පොලිස් ඒකකය අත්‍යවශ්‍ය බව ඥානසාර හිමියන් සඳහන් කළේය. කෙසේ වෙතත් රාවණා බලයේ ස්වාමින් වහන්සේලා විසින් කරුණු හරිහැටි නොදැන මෙම පොලිස් ඒකකය විසුරුවා හැරීමට බල කරන්නේනම් ඒ පිළිබඳ වහා සොයා බැලිය යුතු ඇති බව ඥානසාර හිමියන් කියා සිටියේය. තම සංවිධානය මෙවැනි ප්රශ්නවලදී පරිණතව හා බුද්ධිමත්ව, ස්වාධීනව ක්‍රියා කරන බවත්, කිසිදු දේශපාලනඥයෙකු හෝ අමාත්‍යංශයක අවශ්‍යතාව මත තමන් ක්‍රියා නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළේය. ඒ නිසාම සද්ධාතිස්ස හිමියන්ගේ මෙම ක්‍රියාකලාපය කාගේ අනුදැනුම මත සිදුව ඇත්දැයි තමන් සොයාබලන බවත්, රාවණා බලය සමග මේ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට තමන් අපේක්ෂා කරන බවත් ඥානසාර හිමියන් සඳහන් කළේය. වෙසක් පුන් පොහෝ දිනයට ප්‍රථම මෙම පොලිස් ඒකකය විසුරුවා නොහැරියහොත් බුද්ධශාසන අමාත්‍යංශයේ පොලිස් ඒකකය පවත්නා 07 වන මහලේ පදිංචිවන බවට කරන අනතුරු ඇඟවීම්වලදී ඒවා සැබවින්ම කළ හැකි ඒවාදැයි පෙන්වීමට අවස්ථාව ලබාදිය යුතුව ඇති බවත්, ඒවා පිස්සු කතා බවත් ඥානසාර හිමියන් අවධාරණය කළේය. [/B][/COLOR][/SIZE] [YOUTUBE]Os3Du2DKA3c[/YOUTUBE] Source [URL="http://sinhala.adaderana.lk/news.php?nid=43045&mode=beauti"]http://sinhala.adaderana.lk/news.php?nid=43045&mode=beauti[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom