Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News Mahinda Rajapakase under treatment: Suffering from cancer?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි ඇමරිකානු සංචාරය පිළිබඳව විවිධ මත පළවෙමින් තිබේ. ආණ්ඩුව එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරයි. එහෙත් බොහෝ දෙනා පවසන්නේ එය ඇමරිකාවෙන් කෙරුණු හදිසි කැඳවීමක් මත සිදුවූ බවයි. මේ පිළිබඳව ඊයේ වොෂිංටනයේ පැවති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු දෛනික මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණු බව වාර්තා වේ. එහිදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වන ෆිලිප් ජේ. ක්රොම්ලිද එය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස තහවුරු කිරීමට උත්සාහ දරා ඇති බවද විදෙස් වාර්තා පවසයි.  එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා අත්තේ එහිදී ජනාධිපතිවරයා කිසිදු ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකු හමු නොවන බවයි. ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකුද වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අතිරේක ලේකම් රොබට් බ්ලේක් මහතා ඒ වනවිට ටෙක්සාස් නගරයේ සිටින බවත් එහිදී ඔවුන් හමුවිය හැකි නොවේදැයි වාර්තාකරුවන් ප්‍රශ්න කොට තිබේ. එවිට ක්‍රොම්ලි මහතා පවසා ඇත්තේ බ්ලේක් මහතා විශ්වවිද්‍යාල දේශනයක් සඳහා එහි ගොස් ඇති බවත් තමන් දන්නා තරමින් කිසිදු නිල සාකච්ඡාවක් සංවිධානය කොට නොමැති බවත්ය. මෙහිදී මාධ්‍ය වාර්තාකරුවන් මේ පිළිබඳව දිගින් දිගටම විමසූ අතර ක්‍රොම්ලි මහතා එය මඟහැරීමට උත්සාහ දැරූ බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වගවීමේ භාවය සහතික කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ ක්‍රියාවලියට ඇමරිකාව සහය දක්වන බවත් එහි ප්‍රතිඵල නුදුරේදීම දැකගත හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා හදිසියේ ඇමරිකාව බලා පිටත්වීමට පෙරදින ඇමරිකානු රහස් ඔත්තුසේවයේ (CIA) නියෝජිතයෙකු ලෙස සැළකෙන හිටපු රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් හමුවී ඇති බව පසුගියදා වාර්තා විය. එමෙන්ම ඔහුගේ සංචාරය සඳහා පවුලේ කිසිවෙකු මුළින් සම්බන්ධ කර නොගැනීමත්, ඒ සඳහා සිය ලේකම්වරයා සහ විදේශ ඇමතිවරයා සම්බන්ධ කරගැනීමත් බරපතල සැකයකට තුඩු දෙන බවයි පැවසෙන්නේ. ජනාධිපති ආර්යාව සහ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද ඔහුට ඩුබායි නගරයේදී එක් වූ බවද ආරංචි මාර්ග පවසයි. ඉන්පසු ඔවුන් ඊයේ හුස්ටන් නගරයට ගොඩබසින ලද බවද වාර්තා වේ. මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ 22දෙදෙනෙක් සහභාගී වී සිටිති.

මෙය පෞද්ගලික සංචාරයක් බව ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය විසින් නිරන්තරයෙන් හුවා දැක්වීමට උත්සාහ දැරූවද එහිදී ඔහුගේ සමීපතමයින් කිසිවෙක් ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ නැත. ඔහුගේ ඥාති සොහොයුරෙකු වන ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්රමසූරියද මේ වනවිට මෙක්සිකෝවේ සංචාරයක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් සරසවියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ බව ලංකා පුවත් සේවය පවසයි. ඒ සමඟම පුනරුත්තාපන ක්රියාවලියද වේගවත් කරන ලෙස ඒ මහතා එහිදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ. ජනාධිපතිවරයා ඇතුළු පිරිසද මේ වනවිට ඊයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිටි බවද වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩියෙන්ම අධාර සපයන්නා වන චීන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මේ වනවිට ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටී.

[QUOTE="Djwathila, post: 9315791, member: 295478"] [SIZE=4]ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි ඇමරිකානු සංචාරය පිළිබඳව විවිධ මත පළවෙමින් තිබේ. ආණ්ඩුව එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරයි. එහෙත් බොහෝ දෙනා පවසන්නේ එය ඇමරිකාවෙන් කෙරුණු හදිසි කැඳවීමක් මත සිදුවූ බවයි. මේ පිළිබඳව ඊයේ වොෂිංටනයේ පැවති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු දෛනික මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණු බව වාර්තා වේ. එහිදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වන ෆිලිප් ජේ. ක්රොම්ලිද එය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස තහවුරු කිරීමට උත්සාහ දරා ඇති බවද විදෙස් වාර්තා පවසයි. [/SIZE] [SIZE=4]එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා අත්තේ එහිදී ජනාධිපතිවරයා කිසිදු ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකු හමු නොවන බවයි. ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකුද වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අතිරේක ලේකම් රොබට් බ්ලේක් මහතා ඒ වනවිට ටෙක්සාස් නගරයේ සිටින බවත් එහිදී ඔවුන් හමුවිය හැකි නොවේදැයි වාර්තාකරුවන් ප්‍රශ්න කොට තිබේ. එවිට ක්‍රොම්ලි මහතා පවසා ඇත්තේ බ්ලේක් මහතා විශ්වවිද්‍යාල දේශනයක් සඳහා එහි ගොස් ඇති බවත් තමන් දන්නා තරමින් කිසිදු නිල සාකච්ඡාවක් සංවිධානය කොට නොමැති බවත්ය. මෙහිදී මාධ්‍ය වාර්තාකරුවන් මේ පිළිබඳව දිගින් දිගටම විමසූ අතර ක්‍රොම්ලි මහතා එය මඟහැරීමට උත්සාහ දැරූ බවද වාර්තා වේ.[/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ වගවීමේ භාවය සහතික කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ ක්‍රියාවලියට ඇමරිකාව සහය දක්වන බවත් එහි ප්‍රතිඵල නුදුරේදීම දැකගත හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.[/SIZE] [SIZE=4]ජනාධිපතිවරයා හදිසියේ ඇමරිකාව බලා පිටත්වීමට පෙරදින ඇමරිකානු රහස් ඔත්තුසේවයේ (CIA) නියෝජිතයෙකු ලෙස සැළකෙන හිටපු රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් හමුවී ඇති බව පසුගියදා වාර්තා විය. එමෙන්ම ඔහුගේ සංචාරය සඳහා පවුලේ කිසිවෙකු මුළින් සම්බන්ධ කර නොගැනීමත්, ඒ සඳහා සිය ලේකම්වරයා සහ විදේශ ඇමතිවරයා සම්බන්ධ කරගැනීමත් බරපතල සැකයකට තුඩු දෙන බවයි පැවසෙන්නේ. ජනාධිපති ආර්යාව සහ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද ඔහුට ඩුබායි නගරයේදී එක් වූ බවද ආරංචි මාර්ග පවසයි. ඉන්පසු ඔවුන් ඊයේ හුස්ටන් නගරයට ගොඩබසින ලද බවද වාර්තා වේ. මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ 22දෙදෙනෙක් සහභාගී වී සිටිති.[/SIZE] [SIZE=4]මෙය පෞද්ගලික සංචාරයක් බව ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය විසින් නිරන්තරයෙන් හුවා දැක්වීමට උත්සාහ දැරූවද එහිදී ඔහුගේ සමීපතමයින් කිසිවෙක් ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ නැත. ඔහුගේ ඥාති සොහොයුරෙකු වන ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්රමසූරියද මේ වනවිට මෙක්සිකෝවේ සංචාරයක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ.[/SIZE] [SIZE=4]මේ අතර ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් සරසවියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ බව ලංකා පුවත් සේවය පවසයි. ඒ සමඟම පුනරුත්තාපන ක්රියාවලියද වේගවත් කරන ලෙස ඒ මහතා එහිදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ. ජනාධිපතිවරයා ඇතුළු පිරිසද මේ වනවිට ඊයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිටි බවද වාර්තා වේ.[/SIZE] [SIZE=4]එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩියෙන්ම අධාර සපයන්නා වන චීන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මේ වනවිට ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom